Singnore
Song Details: Singer & Composer Information
Singnore Lyrics in Sinhala (සිංඤෝරේ ගී පද) and English by Gypsies and Sunil Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Singnore
🎤 SINGER
👁️ VIEWS
12
Singnore Lyrics
Jeevithe kepa karala diva rae nidi nobala
(gamatama vaeda karala sematama setha sadala
dunnath ithin eda maanapa naethuva meda
paeradila ape maethithuma.....//)
Giyapara udin dinne man me para aepath naene ban
mokadda karapu varada man......
(singnore singnore....//)
giya de giyaave paeradune man naetivune man
umbalata nam mokada ithin
(singnore singnore....//)
labana saerae api demuko vaede.......
Paarata thara daemme man gamatama light dunne man
ge dora hadala dunne man ochchara karalath gamata
saelakuwe naene mung mata meva honda paadam apita......
singnore singnore....
Rani Kamala aeriya pitarata baenku nayath dunna goviyata
ae karalath kathire nae mata naethi aya aethi aya keruwa
kaageth duka sepa baeluwa mung kalaguna amathaka keruwa......
singnore singnore....
Yanda enda vaahanayak nae mage vatae hitapu bodi gadilath nae
ane daen kavuruth ganan ganne nae
patthara wala mage visathara nae issara wage TV eketh nae
ane daen nam mata indala vaedak nae....
(singnore singnore....//) giya de giyaave
paejaro nae daen pitarata savaari daen nae
eda vindapu sepa umbalata therene nae.....
(singnore singnore....//)
ane mata me mokada vune
(singnore singnore....//) giya de giyaave
something nae daen komis enne nae
gahapu gaehili ahuwunothin rateth inna nae
(singnore singnore....//)
labana saerae api denava vaede.......සිංඤෝරේ ගී පද
ජීවිතේ කැප කරලා දිව රෑ නිදි නොබලා
(ගමටම වැඩ කරලා සැමටම සෙත සදලා
දුන්නත් ඉතින් එදා මානාප නැතුව මෙදා
පැරදිලා අපේ මැතිතුමා.....//)
ගියපාර උඩින් දින්නේ මං මේ පාර ඇපත් නෑනේ බං
මොකද්ද කරපු වරද මං......
(සිංඤෝරේ සිංඤෝරේ....//)
ගිය දේ ගියාවේ පැරදුනේ මං නැතිවුණේ මං
උඹලට නම් මොකද ඉතින්
(සිංඤෝරේ සිංඤෝරේ....//)
ලබන සැරේ අපි දෙමුකෝ වැඩේ.......
පාරට තාර දැම්මේ මං ගමටම ලයිට් දුන්නේ මං
ගේ දොර හදලා දුන්නේ මං ඔච්චර කරලත් ගමට
සැලකුවේ නෑනේ මුං මට මේවා හොඳ පාඩම් අපිට......
සිංඤෝරේ සිංඤෝරේ....
රාණි කමලා ඇරියා පිටරට බැංකු ණයත් දුන්නා ගොවියට
ඒ කරලත් කතිරේ නෑ මට නැති අය ඇති අය කෙරුවා
කාගෙත් දුක සැප බැලුවා මුං කළගුණ අමතක කෙරුවා......
සිංඤෝරේ සිංඤෝරේ....
යන්ඩ එන්ඩ වාහනයක් නෑ මගේ වටේ හිටපු බොඩි ගඩිලත් නෑ
අනේ දැන් කව්රුත් ගණන් ගන්නේ නෑ
පත්තර වල මගේ විසතර නෑ ඉස්සර වගේ ටීවි එකෙත් නෑ
අනේ දැන් නම් මට ඉඳලා වැඩක් නෑ....
(සිංඤෝරේ සිංඤෝරේ....//) ගිය දේ ගියාවේ
පැජරෝ නෑ දැන් පිටරට සවාරි දැන් නෑ
එදා විඳපු සැප උඹලට තෙරෙන්නේ නෑ.....
(සිංඤෝරේ සිංඤෝරේ....//)
අනේ මට මේ මොකද වුණේ
(සිංඤෝරේ සිංඤෝරේ....//) ගිය දේ ගියාවේ
සම්තින්ග් නෑ දැන් කොමිස් එන්නේ නෑ
ගහපු ගැහිලි අහුවුණොතින් රටේත් ඉන්න නෑ
(සිංඤෝරේ සිංඤෝරේ....//)
ලබන සැරේ අපි දෙනවා වැඩේ.......
Frequently Asked Questions
Who sang Singnore?
Gypsies performed Singnore. Gypsies is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Singnore complete lyrics?
You can find the complete Singnore lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Singnore?
Singnore has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සිංඤෝරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සිංඤෝරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Singnore LyricsSingnore Song LyricsSingnore Lyrics Englishසිංඤෝරේ Lyricsසිංඤෝරේ ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics
Comments & Discussion
Share your thoughts about "Singnore" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Gypsies
- Amma Amma Me Mata Lyrics5 views
- Buongiorno Lyrics9 views
- Eya Meya Lyrics24 views
- Gini Anguru Gode (Kaluwa Modara) Lyrics9 views
- Hamadema Wenne Hondatai Lyrics5 views
- Hina Hina Lyrics6 views
- Hodi Lyrics10 views
- Kussiye Lyrics6 views
- Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics10 views
- Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics9 views
- Loresnoda Almedha Lyrics2 views
- Lowe Sama Lyrics37 views
- Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics2 views
- Nilupul Suwanda Hama Lyrics2 views
- Oba Dutu Mul Dine Lyrics12 views
- Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics23 views
- Pahasuwatath Wasiyatath Lyrics14 views
- Pata Pata Kodi (Big Match Eka) Lyrics5 views
- Pawena Pirisiyak Uda Negala Lyrics8 views
- Pem Lowe Lyrics11 views
- Podi Kurullane Lyrics8 views
- Pulun Wagei Sudu Rawula Digai Lyrics4 views
- Sri Lanka Kollo Wasai Lyrics5 views
- Suba Upan Dinak Wewa Lyrics22 views
- Thoran Badinnata Raban Gasannata Lyrics313 views
- Tika Wenna Nala Lyrics14 views
- Wadu Waden Lyrics6 views
- Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics3 views
- Yaluwo Api Yaluwo Lyrics8 views
- View All Songs66 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views