Ma Sathutin Bawa Lyrics by Gypsies
Ma Sathutin Bawa (මා සතුටින් බව) is a Sinhala song sung by Gypsies. This page presents the Ma Sathutin Bawa lyrics in Sinhala script (මා සතුටින් බව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Sathutin Bawa |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 218 |
| UPDATED |
Ma Sathutin Bawa Lyrics
Ma satutin bava obata penei nam
Eya veradi landune
Nitarama kanduleni ma pasuvanne
Mata aitiya kandulai
Mata aitiya kandulai.....
Paluuva tanikama mata vada dena vita
Kelesada iwasanne
Kiyanna sonduriya
Kiyanna sonduriya
Ai mata mehema une
Ma satutin bava .../
Ma amathaka kota oba gata nava maga
Oba hata suva dei nam
Kumak unath mata e gena kam netha
Tanimama ma innam
Ma satutin bava .../මා සතුටින් බව ගී පද
මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ළඳුනේ
නිතරම කඳුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුලයි
මට අයිතිය කඳුලයි.....
පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද ඉවසන්නේ
කියන්න සොඳුරිය
කියන්න සොඳුරිය
ඇයි මට මෙහෙම උනේ
මා සතුටින් බව .../
මා අමතක කොට ඔබ ගත නව මග
ඔබ හට සුව දෙයි නම්
කුමක් උනත් මට ඒ ගැන කම් නැත
තනිවම මා ඉන්නම්
මා සතුටින් බව .../Performances of Ma Sathutin Bawa
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Sathutin Bawa” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverMa Sathutin Bawa Obata Penei Nam - Sunil pereramanoj j
▶CoverShahen Silva - Ma Sathutin Bawa but Lofi (මා සතුටින් බව) | SajjayaSajjaya - සාජ්ජය
▶CoverMa Sathutin Bawa Obata Penei Nam - Sunil pereraPrasantha Weerawardana
▶CoverMa sathutin bawa මා සතුටින් බවeranga snow
▶CoverMa Sathutin Bawa ( මා සතුටින් බව ) - Ma Nonawa Mama - By @DushanJayathilakeDushan Jayathilake
▶CoverMa Sathutin Bawa - (මා සතුටින් බව) Cover by Indika Hamangoda (IH FT)IH FT
▶CoverMA SATHUTIN BAWA by The GypsiesADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMa Sthutin Bawa ( මා සතුටින් බව ) | Tribute Song | Cover | Dinu | Jacqualine | NushikaDinu Sanjuna
▶CoverMa Sathutin Bawa | මා සතුටින් බව cover by Ashan Wimalasekara & Pradeep FernandoPradeep Fernando (pradeep)
▶Coverමා සතුටින් බව - Cover SongMerian
▶CoverMa sathutin Bawa Obata Cover by Jeewaka perera මා සතුටින් බව ඔබට පෙනේ නමිjeewaka perera
▶Cover"Ma Sathutin Bawa Obata Penei Nam"(Sunil Perera -Gypsies) CoverKamal Weerasooriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Sathutin Bawa LyricsMa Sathutin Bawa Lyrics Englishමා සතුටින් බවමා සතුටින් බව ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics

