Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics by Gypsies
Oba Lassanai Mata Oba Hari Lassanai (ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි) is a Sinhala song sung by Gypsies. This page presents the Oba Lassanai Mata Oba Hari Lassanai lyrics in Sinhala script (ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Lassanai Mata Oba Hari Lassanai |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 58 |
| UPDATED |
Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics
Oba lassanai mata oba hari lassanai
Adambarai mata hari adambarai
Oba lassanai kawuruth oba desa balai
Mage hitha bayai oba nathiwedo bayai
Oba maga yana wita sulalitha gamanata
Kawuruth asa karanne
Suranganawak dekala wage
Samaharu hari hari balai
Oba lassanai mata oba hari lassanai
Mage hitha bayai oba nathiwedo bayai
Oba lassanai neth deka nilupul wagei
Oba lassanai thol pethi na dalu wagei
Oba lassanai kawuruth oba desa balai
Mage hitha bayai oba nathiwedo bayai
Priya sadayakata ma ha giya wita
Rajinaka se oba dilenne
Malakata lanwana bamabarun wage
Kawuruth oba wetha adenne
Oba lassanai mata oba hari lassanai
Mage hitha bayai oba nathiwedo bayai
Oba lassanai ....ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ගී පද
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
ආඩම්බරයි මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි
ඔබ මඟ යන විට සුලලිත ගමනට
කවුරුත් ආසා කරන්නේ
සුරංගනාවක් දැකලා වාගේ
සමහරු හැරි හැරි බලයි
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි
ඔබ ලස්සනයි නෙත් දෙක නිලුපුල් වගෙයි
ඔබ ලස්සනයි තොල් පෙති නා දළු වගෙයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි
ප්‍රිය සාදයකට මා හා ගිය විට
රැජිණක සේ ඔබ දිලෙන්නේ
මලකට ලංවන බඹරුන් වාගේ
කවුරුත් ඔබ වෙත ඇදෙන්නේ
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි
ඔබ ලස්සනයි ....Related Songs and Tags
Oba Lassanai Mata Oba Hari Lassanai LyricsOba Lassanai Mata Oba Hari Lassanai Lyrics Englishඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයිඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics