Sal Mal Wal Onchili Banda Lyrics by Gypsies
Sal Mal Wal Onchili Banda (සල් මල් වැල් ඔන්චිලි) is a Sinhala song sung by Gypsies. This page presents the Sal Mal Wal Onchili Banda lyrics in Sinhala script (සල් මල් වැල් ඔන්චිලි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sal Mal Wal Onchili Banda |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 517 |
| UPDATED |
Sal Mal Wal Onchili Banda Lyrics
Sal mal vel onchili banda oba ehi hinduvannam
Sanda sihile midum sevanata ekkaragena yannam
Nethukona ma methuvak randavu kandulak pisa gannam
Dedunu ran onchille oba yana thanakata ennam
Obage daase dili dili rekha
Mata kondurai adaren enna ko kiya
Tharuven tharuwe piyaman karala
Sandaluthale ran sande imu turulu vela....
Sal mal vel onchili banda....
Jivithayama dan harima lassanai
Mage thaevul aetha dan pavelagihin
Oba mage sevanin noyanna kisida
Igilemu pem hi nadin kurullan vela....
Sal mal vel onchili banda....සල් මල් වැල් ඔන්චිලි ගී පද
සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්
ඔබගේ දෑසේ දිලි දිලි රේඛා
මට කොඳුරයි ආදරෙන් එන්නකෝ කියා
තරුවෙන් තරුවේ පියමන් කරලා
සඳලුතලේ රන් සඳේ ඉමු තුරුළු වෙලා....
සල් මල් වැල් ඔන්චිලි බන්දා....
ජිවිතයම දැන් හරිම ලස්සනයි
මගේ තැවුල් ඈත දැන් පාවෙලා ගිහින්
ඔබ මගේ සෙවනින් නොයන්න කිසිදා
ඉගිලෙමු පෙම් හී නදින් කුරුල්ලන් වෙලා....
සල් මල් වැල් ඔන්චිලි බන්දා....//Performances of Sal Mal Wal Onchili Banda
Cover versions, live performances, and reality-show contestant performances of “Sal Mal Wal Onchili Banda” on YouTube.
Cover Versions · 10
▶CoverSal Mal Wal Onchili Banda | Cover By (Dope Band)Dope Band
▶CoverSal Mal Wel Onchili ( සල්මල් වැල් ඔන්චිලි බන්දා ) - By @The_GypsiesDushan Jayathilake
▶CoverSal Mal Wal Onchili Bandalifedhanushka
▶CoverSal Mal Wal (සල් මල් වැල්) - Tharindu Nirmana & Maleesha | @knightsbandsrilankaM Entertainments
▶CoverSal Mal Wal Onchili Banda (සල් මල් වැල්) Bass CoverDilon Jayalath
▶CoverSal Mal Wel Onchili Banda -සල් මල් වැල් ඔන්චිලි බන්දා -Guitar CoverCup of music
▶CoverSal Mal Wal Onchili BandaHeart touching songs
▶Coverසල් මල් වැල් - Piano Cover by Honourine De SilvaHonourine De Silva
▶Coverසල් මල් වැල් - පියල් පෙරේරා/ චාන්දනී හෙට්ටිආරච්චි-Sal mal wal-Piyal Perera/Chandani HettiarachchiDr. Ajantha Ranasinghe Official
▶Coverසල් මල් වැල් ඔන්චිලි බන්දා චාන්දනී හෙට්ටිආරච්චිSinhala Mixed Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sal Mal Wal Onchili Banda LyricsSal Mal Wal Onchili Banda Lyrics Englishසල් මල් වැල් ඔන්චිලිසල් මල් වැල් ඔන්චිලි ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics