Loresnoda Almedha Lyrics by Gypsies
Loresnoda Almedha (ලොරෙන්සෝ ද අල්මේදා) is a Sinhala song sung by Gypsies. This page presents the Loresnoda Almedha lyrics in Sinhala script (ලොරෙන්සෝ ද අල්මේදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Loresnoda Almedha |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 16 |
| UPDATED |
Loresnoda Almedha Lyrics
Lorenso da Almeda
Kolomtota yahapat naavikaya
Handi kade laeli putin
Dinner paati atin katin
Rata vateta naya venava
Sudiya misak vena vaeda nae
Piyano taemarin banjo maendalin
Light karant kambi aedala
Kanu hatharema light daala
Ingirisiya naetikaranna
Englishlama goda gaehila
Tailkot top hat eka
Sudu rediwala rolkarala
Nona mata atha vananava
Mama indagena bae bae kiyanava
Eya indan kam kam kiyanava
Api okkoma no no kiyanava
Nona mata atha vananava
Api okkoma eyata bae kiyanava
Brandy beela nonndi gahala
Ambaanaka guspi daala
Imported morinaka
Apple taepal godagaehila
Nona mata atha vananava
Mama indagena bae bae kiyanava
Eya indan kam kam kiyanava
Api okkoma no no kiyanava
Nona mata atha vananava
Api okkoma eyata bae kiyanavaලොරෙන්සෝ ද අල්මේදා ගී පද
ලොරෙන්සෝ ද අල්මේදා
කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින්
ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා
සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා
කණු හතරෙම ලයිට් දාලා
ඉංගිරිසිය නැතිකරන්න
ඉංග්ලිෂ්ලම ගොඩ ගැහිලා
ටේල්කෝට් ටොප් හැට් එක
සුදු රෙදිවල රෝල්කරලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
බ්රැන්ඩි බීලා නොන්ඩි ගහලා
අම්බානක ගුස්පි දාල
ඉම්පෝටඩ් මොරිනාකා
ඇපල් තැපැල් ගොඩගැහිලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
Related Songs and Tags
Loresnoda Almedha LyricsLoresnoda Almedha Lyrics Englishලොරෙන්සෝ ද අල්මේදාලොරෙන්සෝ ද අල්මේදා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics