Amathaka Karannepa Lyrics by Gypsies
Amathaka Karannepa (අමතක කරන්න එපා) is a Sinhala song sung by Gypsies. This page presents the Amathaka Karannepa lyrics in Sinhala script (අමතක කරන්න එපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amathaka Karannepa |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 572 |
| UPDATED |
Amathaka Karannepa Lyrics
Amathaka karanna epa, mawa mathaka tiyagena inna sithe
Ven vi giyath me ma, oba radeyi sada kal mage sithe
Kandulel salan epa, yali soya ennem obawa mese
Amathaka karanna epa, mawa amathaka karanna epa
F: Amathaka karanne na obawa amathaka karanna ba
Rasa geetha ma gayala, gee lowe jaya labala
Oba lagin sitiya kaale sada, amathaka karanna ba
Vasana sada paedune, oba nisai jeewithe.
Saema da oba redeyi ma sithe....
Amathaka karanna epa .../
Dura aetha ma gihilla, mathu ena dine soyaala
Me dan wagema baedila eda, oba idido lagin ma
Vasana sada paedune, oba nisai jeewithe.
Saema da oba redeyi ma sithe....
Amathaka karanna epa ...අමතක කරන්න එපා ගී පද
අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ
කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ
අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා
F: අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ
රස ගීත මා ගයාලා ,ගී ලොවේ ජය ලබලා
ඔබ ලගින් සිටිය කාලේ සදා , අමතක කරන්න බැ
වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ.
සෑම දා ඔබ රෙදෙයි මා සිතේ....
අමතක කරන්න එපා .../
දුර ඈත මා ගිහිල්ලා ,මතු එන දිනේ සොයාලා
මේ දැන් වගේම බැදිලා එදා , ඔබ ඉදිදෝ ලගින් මා
වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ.
සෑම දා ඔබ රෙදෙයි මා සිතේ....
අමතක කරන්න එපා .../Performances of Amathaka Karannepa
Cover versions, live performances, and reality-show contestant performances of “Amathaka Karannepa” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 8
▶Cover2FORTY2 - අමතක කරන්න එපා | Feat - Kavindi Kulasena | Original Song Gypsies | Piyal Perera2FORTY2
▶CoverAmathaka Karanna Epa | අමතක කරන්න එපා | Piyal Perera | Coke RED | @RooTunesRoo Tunes
▶CoverAmathaka Karannepa | GypsiesM Entertainments
▶CoverAmathaka Karannepa (අමතක කරන්නෙපා) - රස්තා රණසිංහ ( Reggae Cover)Rasta Ranasinghe
▶CoverAmathaka Karannepa by Gypsies from Torana ArchivesTorana Video Movies
▶Coverඅමතක කරන්න එපා _ හැමෝම හොයපු |Indu Mallawaarachchi | Original Song Gypsies | Piyal PereraSHOBI SCHOOL OF MUSIC & SHOBI MUSIC CENTRE
▶Coverඅමතක කරන්න එපා-පියල් පෙරේරා සහ සංජීවනී වීරසිංහ|Amathaka Karannepa- Piyal Perera&SanjeewaniRidma Yathra
▶CoverAmathaka Karanna Epa අමතක කරන්න එපා Cover Version | Gypsies Original SongJo
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amathaka Karannepa LyricsAmathaka Karannepa Lyrics Englishඅමතක කරන්න එපාඅමතක කරන්න එපා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics


