Oba Dutu Mul Dine Lyrics by Gypsies
Oba Dutu Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) is a Sinhala song sung by Gypsies. This page presents the Oba Dutu Mul Dine lyrics in Sinhala script (ඔබ දුටු ඒ මුල් දිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Dutu Mul Dine |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 69 |
| UPDATED |
Oba Dutu Mul Dine Lyrics
Oba dutu e mul dine sidu vu samade
Thavamath mage mathakayehi rande
Neth yuga ma desa yoma
Mage miyulasiye...
Kumak kiyanntada sarasune...
Kage kawuruda kothanaka sitinavada oya
Kelesada ma eya denaganne...
Kawada koyibadi yali hamu vevidayi kiya
Panayaki ma sitha paranne...
Ketikota guwanata musu kota mage rasa hegum
Oba vetha geeyakin evannam...
Matu dinayaka mage denetata oba hamuve nam
Edina nevatha ma hinahennam...ඔබ දුටු ඒ මුල් දිනේ ගී පද
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
තවමත් මගෙ මතකයෙහි රැඳේ
නෙත් යුග මා දෙස යොමා
මගෙ මියුලැසියේ...
කුමක් කියන්නටද සැරසුනේ...
කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ...
කවදා කොයිබදි යලි හමු වේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ...
කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්...
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්...Performances of Oba Dutu Mul Dine
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dutu Mul Dine” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowChamini Siriwardene - Oba Dutu E Mul Dine(ඔබ දුටු ඒ මුල් දිනේ)|Blind Auditions | The Voice Sri LankaChamini Siriwardene - Oba Dutu E Mul Dine
▶Reality ShowLashini Dias | Oba Dhutu E Mul Dine(ඔබ දුටු ඒ මුල් දිනේ) |Blind Auditions |The Voice Teens Sri LankaLashini Dias
▶Reality ShowOba Dhutu E Mul Dine - ඔබ දුටු ඒ මුල් දිනේ | Hashen Waduge Hiru Star Season 3 |Super 48| Episode 94Oba Dhutu E Mul Dine
▶Reality ShowOba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) | Kasun Dondeenu | Hiru Star Season 05Oba Dhutu E Mul Dine
Live Performances · 3
▶LiveTalento Band - Oba Dutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) Live Perfomance | Wedding Band Sri LankaTalento Band Sri Lanka
▶LiveOba Dutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) | The Gypsies Concert | TRANS AV EVENTS @The_GypsiesTRANS AV EVENTS
▶Liveඔබ දුටු ඒ මුල් දිනේ - Gayan Perera (Live 2022)Manuja Gunasekara
Cover Versions · 12
▶Coverඔබ දුටු ඒ මුල් දිනේ ( Oba Dutu e Mul Dine ) - Remake By Dushan JayathilakaDushan Jayathilake
▶CoverOba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) - Lanthra Perera | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶Coverඔබ දුටු ඒ මුල් දිනේ ( Oba Dutu E Mul Dine ) | Cover By @DushanJayathilakeDushan Jayathilake
▶CoverOba Dutu E Mul Dine | Official cover | Piumi SenanayakePiumi Senanayake
▶CoverOba Dutu E Mul Dine | ඔබ දුටු ඒ මුල් දිනේ | Piyal Perera | Coke RED | @RooTunesRoo Tunes
▶CoverOba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) | Tehan Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverඑරන්දිගේ හැගුම් බර ගායනය ඔබ දුටු ඒ මුල් දිනේ Oba Dhutu E Mul Dine | Erandi HeshaniPolkichcha - පොල්කිච්චා
▶Coveroba dutu e mul dine |ඔබ දුටු ඒ මුල් දිනේ - Samitha MudunkotuwaMusic Humour
▶CoverOba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) - Lanthra Perera | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverOba Dutu E Mul Dine ( ඔබ දුටු ඒ මුල් දිනේ ) | Cover By Dushan JayathilakeSirasa FM
▶CoverOba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) | Samitha Mudunkotuwa (සමිතා | Sri lanka Acoustic MusicSri Lanka Acoustic Music
▶Coverඔබ දුටු ඒ මුල් දිනේ|Oba dutu e mul dine|COVER BY JUSTIFY BAND SLJustify Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dutu Mul Dine LyricsOba Dutu Mul Dine Lyrics Englishඔබ දුටු ඒ මුල් දිනේඔබ දුටු ඒ මුල් දිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics