Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics
by Gypsies
“Lassana aes deka maadesa nobalanne ai kiya” (ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා), Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya (ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා) lyrics: a Sinhala love song sung by Gypsies, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Lassana aes, and in Sinhala it is ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා ගී පද.
| SONG | Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya |
|---|---|
| SINGER | Gypsies |
| CATEGORY | Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics Singlish
Lassana aes deka maadesa nobalanne ai kiya
Nirathuru ma sithuwili wimasanne ae ai kiya
Sakura mal pibidena rata ipadeela aethi oyaa
Mata hithawath wewide roo lade //
Oba mage sihinayai mathakaye ruwa obai
Geethayak welaa muwin paawela yananne
Aadare hadawathe nihadawi thaewenne
Lassana .... lassana aes deka
Lassana aes deka ....
Oba mage sihinayai ....
Lassana aes deka ....ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා ගී පද
ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලදේ //
ඔබ මගේ සිහිනයයි මතකයේ රුව ඔබයි
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
ආදරේ හදවතේ නිහඩවී තැවෙන්නේ
ලස්සන .... ලස්සන ඇස්දෙක
ලස්සන ඇස්දෙක ....
ඔබ මගේ සිහිනයයි ....
ලස්සන ඇස්දෙක ....Related Songs and Tags
Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya LyricsLassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics Englishලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියාලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics