Lassana Lokaye Lyrics by Gypsies
Lassana Lokaye (ලස්සන ලෝකයේ) is a Sinhala song sung by Gypsies. This page presents the Lassana Lokaye lyrics in Sinhala script (ලස්සන ලෝකයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lassana Lokaye |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 1,906 |
| UPDATED |
Lassana Lokaye Lyrics
Sitha senasuma denna sada
Thani kama nodanenna kiya
Maha bambu mata mewwa eya
Hamuvenaturu inne bala
Oba inne koheda kiya
Ma soyannawa loke pura
Oba dawaska labena thura
Yanawa adare soya
Lassana lokaye mata himi adare
Soyami jeevithe paalu maka
Mal mal mawathae adara ran lande
Oba labena thura ma innam
Dura aethada inne oya
Me langamada inne bala
Ma gayana giya asa
Oba eiyado mawa soya
Oba inne koheda kiya
Mama soyannawa loke pura
Oba dawaska labena thura
Yanawa adare soya
Lassana lokaye...ලස්සන ලෝකයේ ගී පද
සිත සැනසුම දෙන්න සදා
තනි කම නොදැනෙන්න කියා
මහ බඹු මට මැව්ව එයා
හමුවෙනතුරු ඉන්නේ බලා
ඔබ ඉන්නේ කොහෙද කියා
මා සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා
ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
සොයමී ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන් ලඳේ
ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්
දුර ඈතද ඉන්නේ ඔයා
මේ ලඟමද ඉන්නේ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා
ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා
ලස්සන ලෝකයේ...//Performances of Lassana Lokaye
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Lokaye” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowAshanya Premadasa | Lassana Lokaye (ලස්සන ලෝකයේ)| Blind Auditions | The Voice Teens Sri LankaAshanya Premadasa
▶Reality ShowIshara Wagasenevi | Lassana Lokaye (ලස්සන ලෝකයේ) | Blind Auditions | The Voice Sri LankaIshara Wagasenevi
▶Reality ShowIshara Wagasenevi | Lassana Lokaye (ලස්සන ලෝකයේ) | Blind Auditions | The Voice Sri LankaIshara Wagasenevi
▶Reality ShowLassana Lokaye - ලස්සන ලෝකයේ | Daffodil Kadupitiya | Hiru Star Season 04 | SUPER 24Daffodil Kadupitiya
▶Reality ShowGayashan Rajapakshe | Lassana Lokaye (ලස්සන ලෝකයේ ) | The Knockouts | The Voice Sri LankaGayashan Rajapakshe
▶Reality ShowLassana Lokaye - ලස්සන ලෝකයේ | Pramodika Aponsu Hiru Star Season 3 | Episode 13Gypsies
▶Reality ShowLassana Lokaye - ලස්සන ලෝකයේ | Daffodil Kadupitiya | Hiru Star Season 04 | SUPER 24Daffodil Kadupitiya
▶Reality ShowRenu Renu + Lassana Lookaye රේණු රේණු + ලස්සන ලෝකයේ | Team Bodyline Hiru Star Season 3| Episode 82Renu Renu + Lassana Lookaye රේණු රේණු +
▶Reality ShowLassana Lokaye - ලස්සන ලෝකයේ | Rukshan Vishwa Hiru Star Season 3 |Super 36| Episode 99Gypsies
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana Lokaye LyricsLassana Lokaye Lyrics Englishලස්සන ලෝකයේලස්සන ලෝකයේ ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics