Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Gypsies
  3. Hina Hina Lyrics

Hina Hina Lyrics by Gypsies

Hina Hina (හිනා හිනා) is a Sinhala song sung by Gypsies. This page presents the Hina Hina lyrics in Sinhala script (හිනා හිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Hina Hina including singer, lyricist, composer, and view count
SONGHina Hina
SINGERGypsies
VIEWS33
UPDATEDMay 2026

Hina Hina Lyrics

Hina hina hina hina wenna hina
Hina wenna hina tharuna wenna hina
Hina hina hina hina wenna hina
Karadara iwatha dama poddak wenna hina

Kolamba hathe loku nonala paati walata yanawa
Opa dupa katha karala mehema hina wenawa
Hina hina hina hina wenna hina

Loku loku bisnaskarayoh hawasa ekathu wela
Laba padu katha karala mehema hina wenawa
Hina hina hina hina wenna hina

Kaba kuruththuwa andinawa kello langadi indala
Seeya kiyayi hina yanawa vilasitha dekala
Hina hina hina hina wenna hina

Angaharu loken pemini kurumittan hina
Perali perali uda pena pena
Mehema wenawa hina
Hina hina hina hina wenna hina

හිනා හිනා ගී පද

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
හිනා වෙන්න හිනා තරුණ වෙන්න හිනා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා

කොළඹ හතේ ලොකු නෝනලා පාටි වලට යනවා
ඕප දූප කතා කරල මෙහෙම හිනා වෙනවා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

ලොකු ලොකු බිස්නස්කාරයො හවස එකතු වෙලා
ලාබ පාඩු කතා කරල මෙහෙම හිනා වෙනවා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

කබා කුරුත්තුව අඳිනවා කෙල්ලො ළඟදි ඉඳලා
සීයා කියයි හිනා යනවා විලාසිතා දැකලා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

අඟහරු ලෝකෙන් පැමිණි කුරුමිට්ටන් හිනා
පෙරළි පෙරළි උඩ පැන පැන
මෙහෙම වෙනවා හිනා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

Performances of Hina Hina

Cover versions, live performances, and reality-show contestant performances of “Hina Hina” on YouTube.

Reality Show Performances · 1

▶
Reality ShowHinahenna Mata Igannu - හිනැහෙන්න මට ඉගැන්වූ | Prabhath Madhushanka Hiru Star Season 3 | Episode 72Hinahenna Mata Igannu - හිනැහෙන්න මට ඉගැන්වූ

Cover Versions · 11

▶
CoverHina Hina Wenna Hina (හිනා හිනා වෙන්න හිනා) - Theniya & Mihitha, Kanishka | SriPop | GypsiesM Entertainments
▶
Coverහිනා හිනා හිනා හිනා වෙන්න හිනාSadil Dance Studio
▶
Coverහිනා හිනා හිනා වෙන්න හිනා | Hina wenna hina | Sunil PereraRNS ytv
▶
CoverSithru | Hina Hina ( හිනා හිනා ) | Sirasa Dancing Star | Round 4 | Sri Pop | Sirasa TVSirasa Dancing Star
▶
Coverහිනා හිනා වෙන්න හිනා එක # viralChana Clips
▶
Coverසන්ෆලවර් තාලයට ගැයුණු ජිප්සීස් ගී - හිනා හිනා වෙන්න හිනා | Gypsies Songs with SUNFLOWERSUNFLOWER MUSICAL BAND
▶
CoverHina Hina Wenna Hina හිනා හිනා වෙන්න හිනා වෛවර්ණ Dancing Show @KDDANCEwithkanchanaKanchana Dilrukshi (KD DANCE)
▶
CoverHina Hina Wenna Hina (හිනා හිනා වෙන්න හිනා) - Theniya & Mihitha, Kanishka | SriPop | GypsiesSriPop
▶
Coverහිනා හිනා Hina Hina Feat Rami SriPrime Music
▶
CoverGYPSIES: Hina Hina (හිනා හිනා)St. Anthony's Sounds
▶
CoverHina Hina | හිනා හිනා | ජිප්සීස් සංගීත කණ්ඩායම.Golden Ceylon

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Hina Hina LyricsHina Hina Lyrics Englishහිනා හිනාහිනා හිනා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Hina Hina" by Gypsies

Song Video

More from Gypsies

  • Amma Amma Me Mata Lyrics33
  • Buongiorno Lyrics53
  • Eya Meya Lyrics124
  • Gini Anguru Gode (Kaluwa Modara) Lyrics43
  • Hamadema Wenne Hondatai Lyrics16
  • Hodi Lyrics23
  • Kussiye Lyrics26
  • Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics29
  • Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics48
  • Loresnoda Almedha Lyrics19
  • Lowe Sama Lyrics188
  • Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics10
  • Nilupul Suwanda Hama Lyrics17
  • Oba Dutu Mul Dine Lyrics69
  • Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics65
  • Pahasuwatath Wasiyatath Lyrics46
  • Pata Pata Kodi (Big Match Eka) Lyrics17
  • Pawena Pirisiyak Uda Negala Lyrics39
  • Pem Lowe Lyrics66
  • Podi Kurullane Lyrics22
  • Pulun Wagei Sudu Rawula Digai Lyrics24
  • Singnore Lyrics58
  • Sri Lanka Kollo Wasai Lyrics35
  • Suba Upan Dinak Wewa Lyrics98
  • Thoran Badinnata Raban Gasannata Lyrics330
  • Tika Wenna Nala Lyrics79
  • Wadu Waden Lyrics24
  • Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics10
  • Yaluwo Api Yaluwo Lyrics62
  • View All Songs66

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    100
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    72
  • Hanga Gal Lene LyricsHR Jothipala
    60
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    57
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    43
  • Hathara Kendare LyricsShihan Mihiranga
    42
  • Bambara Nade LyricsBachi Susan
    40