Thaththa Mata Anapu Tokka LyricsbyGypsies
Thaththa Mata Anapu Tokka Lyrics in Sinhala (තාත්ත මට ඇනපු ටොක්ක ගී පද) and English by Gypsies. This page includes the Sinhala lyrics and English transliteration. Thaththa Mata Anapu Tokka is a Sinhala song performed by Gypsies. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Thaththa Mata Anapu Tokka |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 790 |
| UPDATED |
Thaththa Mata Anapu Tokka Lyrics
Taatta mata anapu tokka dawaale taru penuna
Ee arapu sattamwalata kandeka mage piruna
Edaa mata penune obawa hathurek waagei taatte
Ada mata penenne oba dewiyek waagei taatte
Edaa mata penune obawa hathurek waagei taatte
Dewiyan wandina daethin depa wadinnam taattee
Iskole gihilla awith pothapata wisi karala
Katti panna daa gedarata wettu damala
Ahuwuna ma berennata kiwwama boru gothala
Dunne naedda kana paelanna kenanthiyen baenala...
Edaa mata penune obawa...
Sangeethen ihala yanna apa unandu karala
Purudu puhunu keruwe darunu neethi reethi damala
Athapasukam unoth apen adiya polowe gahala
Kae gasu hati mathakai mata tarahen orawala...
Edaa mata penune obawa...
Karapu kiyapu dewal gena daen baluwama haerila
Penawa ee serama kale ape hondaata yi kiyalala
Koi lokeka hitiya th oba apa haemagen midila
Taatte obe pihita adath thiye apata labila ..
Taatta mata anapu tokka...
Edaa mata penune obawa...තාත්ත මට ඇනපු ටොක්ක ගී පද
තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා
ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
දෙවියන් වඳිනා දෑතින් දෙපා වදින්නම් තාත්තේ
ඉස්කෝලේ ගිහින් ඇවිත් පොතපත විසි කරලා
කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා
අහුවුණා ම බේරෙන්නට කිව්වම බොරු ගොතලා
දුන්නේ නැද්ද කණ පැලෙන්න කෙන්න්තියෙන් බැනලා...
එදා මට පෙනුණෙ ඔබව.../
සංගීතෙන් ඉහළ යන්න අප උනන්දු කරලා
පුරුදු පුහුණු කෙරුවේ දරුණු නීති රීති දමලා
අතපසුකම් උණොත් අපෙන් අඩිය පොළොවෙ ගහලා
කෑ ගැසූ හැටි මතකයි මට තරහෙන් ඔරවාලා...
එදා මට පෙනුණෙ ඔබව.../
කරපු කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා
පේනව ඒ සේරම කලේ අපේ හොඳට යි කියලා
කොයි ලෝකෙක හිටිය ත් ඔබ අප හැමගෙන් මිදිලා
තාත්තෙ ඔබේ පිහිට අදත් තියේ අපට ලැබිලා ..
තාත්තා මට ඇනපු ටොක්ක.../
එදා මට පෙනුණෙ ඔබව...//Related Songs and Tags
Thaththa Mata Anapu Tokka LyricsThaththa Mata Anapu Tokka Lyrics Englishතාත්ත මට ඇනපු ටොක්කතාත්ත මට ඇනපු ටොක්ක ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics