Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Gypsies
  3. Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics

Level Ekata Pass Wenna (Gange Paninawa)

ලෙවල් එකට පාස් වෙන්න (ගඟේ පනිනවා) ගී පද

ලෙවල් එකට පාස් වෙන්න
ඔක්කොම සම්මාන ගන්න
රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ
ඒකේ ප්‍රතිඵල ආවා
මගෙ හදවත දුක ගාවා
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ

උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්
උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්

යන්තරකරු ගියෙ බලන්න 
උනේ කුමක්දැයි අහන්න
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා
මම කිල්ලට අහු වෙලාලු
යන්තරේ බල නැති වෙලාලු
ණයට ගත්ත 500ත් මෙමට නැතිඋනා

මම නම් ගඟේ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා

කඳු නැගලා කඳු බැහැලා මාස ගණන් දුක් විඳලා
මහ සයිකල් රේස් එකට පුරුදු උනා මන්
මගේ ෆුල්ඩම් එක දමලා ගත්තා වංගුව කපලා
අඹ ලෙල්ලක ලිස්සල මං ගියානේ ගුවනින්

උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්
උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්

හිටි අය මගේ පිටිපස්සෙන් මා පසුකර යයි වේගෙන්
දණිපණි ගා නැගිටල මම ආයෙත් පැද්දේ
හති දාගෙන පැද්දත් මං අන්තිමේදී තද වෙහෙසින් 
දිනුම් කනුව ළඟට ආවේ හූ හඬ මැද්දේ

මම නම් ගඟේ පනිනවා
ජලය බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ලයිෆ් එක එපා කියනවා
හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා

චිත්තරපටි ඩිරෙක්ටර්ගෙ බැල මෙහෙවර සේවෙ කරල
සිනමාවට ඇන්ටර් උනේ අතින් ගෙවල මං
ප්‍රඩියුසර්ට වැඳල පුදල කැමරමන්ට සපොර්ට් කොරල
ඇට් කොරන්ඩ ලැබුනේ එකම සීන් එකයි බන්

උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්
උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්...

මංගල දර්ශනේ බලන්න මගෙ මිතුරන් වටකරගෙන 
සිංහ රජෙක් ලෙසට හෝල් එකට ගියේ මං.
හිටපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරට
බෙල්ල කැපුනා වගේ කැපිල වැඩක් නෑනේ දැන්

මම නම් ගඟේ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා

මම නම් ගඟේ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...

Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics Singlish

leval ekata paas wenna
okkoma sammaanaganna
rupiyal panseeyaka yantharayak damme
eke prathipala aawa
mage hadawatha duka gawa
weda pahakin pahama fail wela anthime

umba naadan umba naadan umbata owa honda paadan
umba naadan umba naadan umbata owa honda paadan

yantharakaru giye balanna
une kumakdayi ahanna
miniha deepu uththarayata mata tharu penuna
mama killata ahu welaalu
yanthare bala nathi welaalu
nayata gaththa 500th memata nathiuna

mama nam gange paninawa
wathura beela marenawa
husma tikak hirawenakota goda peenanawa
rellata bella thiyanawa
jeewithe epa kiyanawa
huta kochchiya lan wenakota api nagitinawa

kandu nagala kandu baehala maasa ganan duk windala
maha saikal res ekata purudu una man
mage fuldam eka damala gaththa wangkuwa kapala
amba lellaka lissala man giyane guwanin

umba naadan umba naadan umbata owa honda paadan
umba naadan umba naadan umbata owa honda paadan

hiti aya mage pitipassen ma pasukara yayi wegen
danipani ga nagitala mama ayeth padde
hathi dagena paddath man anthimedi thada wehesin
dinum kanuwa langata awe huu handa madde

mama nam gange paninawa
jalaya beela marenawa
husma tikak hirawenakota goda peenanawa
rellata bella thiyanawa
life eka epa kiyanawa
huta kochchiya lan wenakota api nagitinawa

chitthrapati directorge bala mehewara sewe karala
sinamawata enter une athin gewala man
producerata wendala pudala kameramanata support karala
act koranda labune ekama scene ekayi ban

umba naadan umba naadan umbata owa honda paadan
umba naadan umba naadan umbata owa honda paadan...

mangala darshane balanna mage mithuran watakaragena
sinha rajek lesata hall ekata giye man.
hitapu ekama scene ekath editor mallige kathurata
bella kapuna wage kapila wedak naene dan

mama nam gange paninawa
wathura beela marenawa
husma tikak hirawenakota goda peenanawa
rellata bella thiyanawa
jeewithe epa kiyanawa
kochchiya lan wenakota api nagitinawa

mama nam gange paninawa
wathura beela marenawa
husma tikak hirawenakota goda peenanawa
rellata bella thiyanawa
jeewithe epa kiyanawa
kochchiya lan wenakota api nagitinawa...
kochchiya lan wenakota api nagitinawa...
kochchiya lan wenakota api nagitinawa...

Level Ekata Pass Wenna (Gange Paninawa) (ලෙවල් එකට පාස් වෙන්න (ගඟේ පනිනවා)) is a Sinhala song sung by Gypsies. This page presents the Level Ekata Pass Wenna (Gange Paninawa) lyrics in Sinhala script (ලෙවල් එකට පාස් වෙන්න (ගඟේ පනිනවා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Level Ekata Pass Wenna (Gange Paninawa) including singer, lyricist, composer, and view count
SONGLevel Ekata Pass Wenna (Gange Paninawa)
SINGERGypsies
CATEGORYBaila
VIEWS54
UPDATEDMay 2026

Related Songs and Tags

Level Ekata Pass Wenna (Gange Paninawa) LyricsLevel Ekata Pass Wenna (Gange Paninawa) Lyrics Englishලෙවල් එකට පාස් වෙන්න (ගඟේ පනිනවා)ලෙවල් එකට පාස් වෙන්න (ගඟේ පනිනවා) ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Level Ekata Pass Wenna (Gange Paninawa)" by Gypsies

Song Video

More from Gypsies

  • Ada Katha Naththe Mokada Uba Latha Lyrics776
  • Ae Mage Hitha Gaththa Pemwanthi Lyrics254
  • Amathaka Karannepa Lyrics588
  • Amma Amma Me Mata Lyrics36
  • Aniyata Naga Balapan Lyrics0
  • Apita Kiyanna Any Problem No Problem Lyrics372
  • Ayi Ayi Yo Mage Ammo Lyrics594
  • Buongiorno Lyrics59
  • Dance With Gypsies 1 Lyrics669
  • Dance With Gypsies 3 Lyrics3.3k
  • Eya Meya Lyrics152
  • Gini Anguru Gode Lyrics853
  • Gini Anguru Gode (Kaluwa Modara) Lyrics50
  • Hamadema Wenne Hondatai Lyrics19
  • Hina Hina Lyrics185
  • Hodi Lyrics31
  • I Dont Know Why Lyrics1.5k
  • Kauda Bole Alice Lyrics0
  • Koththamalli Lyrics2.3k
  • Kurumitto (Pawena Pirisiyak Uda Negala) Lyrics509
  • Kussiye Lyrics30
  • Lankawe Ape Lankawe Lyrics1.7k
  • Lassana As Deka Ma Desa Nobalanne Lyrics258
  • Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics32
  • Lassana Lokaye Lyrics2.0k
  • Level Ekata Pass Wenna Lyrics491
  • Linda Langa Sangamaya Lyrics613
  • Lorenzo De Almeda Lyrics1.9k
  • Loresnoda Almedha Lyrics26
  • Lowe Sama Lyrics205
  • Lowe Sema Lyrics1.9k
  • Lunu Dehi Lyrics1.2k
  • Ma Sathutin Bawa Lyrics224
  • Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics22
  • Nilupul Suwanda Hama Lyrics19
  • Nilupul Suwanda Ura (Oba Langin Innam) Lyrics400
  • Nona Mage Nurse Nona Lyrics917
  • None Mage Sudu None Lyrics2.5k
  • Oba Dutu Mul Dine Lyrics76
  • Oba Dutu Muldine Lyrics1.8k
  • Oba Kemathinam Mata Kiyanna Lyrics287
  • Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics68
  • Oba Lassanai Oba Mata Hari Lassanai Lyrics278
  • Owath Wadada Malli Lyrics0
  • Owath Wedada Malli Owath Wedada Lyrics524
  • Oye Ojaye Lyrics2.3k
  • Pahasuwatath Wasiyatath Lyrics60
  • Pata Pata Kodi (Big Match Eka) Lyrics23
  • Pawena Pirisiyak Uda Negala Lyrics44
  • Pem Lowe Lyrics79
  • Piti Kotapan None Lyrics1.0k
  • Podi Kurullane Lyrics24
  • Pulun Wagei Sudu Rawula Digai Lyrics27
  • Puluwan Wage Sudu Raula Digai Lyrics910
  • Saima Cut Wela Lyrics1.8k
  • Sal Mal Wal Onchili Banda Lyrics524
  • Sathutu Sina Ha Wasana Lyrics197
  • Singnore Lyrics64
  • Sri Lanka Kollo Wasai Lyrics75
  • Sri Lanka Kollo Wasai (Cricket Song) Lyrics666
  • Suba Upan Dinak Wewa Lyrics116
  • Sudu Nona Lyrics713
  • Thaththa Mata Anapu Tokka Lyrics808
  • Thoran Badinnata Raban Gasannata Lyrics334
  • Tika Wenna Nala Lyrics87
  • Wadu Waden Lyrics27
  • Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics10
  • Yaluwo Api Yaluwo Lyrics71
  • View All Songs69

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40