Kussiye Lyrics
by Gypsies
“Ada kattiya okkoma kussiye” (අද කට්ටිය ඔක්කොම කුස්සියේ): Kussiye (කුස්සියේ) lyrics, a Sinhala baila song sung by Gypsies, with words by Chandradasa Fernando and music by Sunil Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කුස්සියේ ගී පද, and many know it simply as Ada kattiya.
| SONG | Kussiye |
|---|---|
| SINGER | Gypsies |
| LYRICIST | Chandradasa Fernando |
| COMPOSER | Sunil Perera |
| CATEGORY | Baila |
| VIEWS | 30 |
| UPDATED |
Kussiye Lyrics Singlish
Ada kattiya okkoma kussiye
Monawada karanne
Mulu paulama setwela kussiye
Mokakda kalabale
Ape duwala nonala akkalala nangila
Ammath ada inne
Api kussiye api kussiye
Api kussiye natanne
Api kussiye api kussiye
Api kattiya okkoma kussiye natanne......
Kapnawa kapnawa kapnawa kapnawa
Kapala iwarekuth nae
Ehata duwanawa mehata duwanawa thama kaema redi nae
Rasa kaemak hadala dennayi api laesti wenne
Oyata thiyenne kannayi ai kalabala wenne
Kan kan buru sing sing nyoru
Ane mage darling......
Ada kattiya okkoma......
Ammatasiri ada kattiya set wela
Monawada karanne
Master chefla okkoma awilla
Monawada hadanne
Hebei too many cooksla boil the soup kiyala kiyanawane
Nae nae ada waradinne ape head chef innawane....
Ada monawada hadala thiyenne
Api haduwoth nae waradinne
Honda suwandak mata danenne
Kalama balala kiyanne
Ape cheflage wada nam niyamai ne
Api kukari class giya kattiya ne......
Api kussiye api kussiye
Api kussiye natanne
Api kussiye api kussiye
Api kattiya okkoma kussiye natanne......
Ada kattiya okkoma......කුස්සියේ ගී පද
අද කට්ටිය ඔක්කොම කුස්සියේ
මොනවද කරන්නේ
මුළු පවුලම සෙට්වෙලා කුස්සියේ
මොකක්ද කලබලේ
අපේ දුවලා නෝනලා අක්කලා නංගිලා
අම්මත් අද ඉන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කුස්සියේ නටන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ......
කපනවා කපනවා කපනවා කපනවා
කපලා ඉවරෙකුත් නෑ
එහාට දුවනවා මෙහාට දුවනවා තාම කෑම රෙඩි නෑ
රස කෑමක් හදලා දෙන්නයි අපි ලෑස්ති වෙන්නේ
ඔයාට තියෙන්නේ කන්නයි ඇයි කලබල වෙන්නේ
කන් කන් බූරු සිං සිං ඤෝරු
අනේ මගේ ඩාලිං......
අද කට්ටිය ඔක්කොම......
අම්මටසිරි අද කට්ටිය සෙට් වෙලා
මොනවද කරන්නේ
මාස්ටර් චෙෆ්ලා ඔක්කොම ඇවිල්ලා
මොනවද හදන්නේ
හැබැයි too many cooksලා boil the soup කියලා කියනවානේ
නෑ නෑ අද වරදින්නේ අපේ හෙඩ් චෙෆ් ඉන්නවනේ....
අද මොනවද හදලා තියෙන්නේ
අපි හැදුවොත් නෑ වරදින්නේ
හොඳ සුවඳක් මට දැනෙන්නේ
කාලම බලලා කියන්නේ
අපේ චෙෆ්ලාගේ වැඩ නම් නියමයිනේ
අපි කුකරි ක්ලාස් ගිය කට්ටියනේ......
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කුස්සියේ නටන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ......
අද කට්ටිය ඔක්කොම......
Performances of Kussiye
Cover versions, live performances, and reality-show contestant performances of “Kussiye” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶Coverනිවසේ කුස්සිය මේ විදියට තියෙනවා නම් සල්ලි උතුරන්න පටන් ගන්නවා | kitchen vastu tips - Ape GedaraApe Gedara - අපේ ගෙදර
▶CoverBest kitchen tips and tricks / කුස්සියේ වැඩ ලේසිකරන ට්ප්ස් 10 ක් / Rasa Rahasa / usefully tipsRASA RAHASA රස රහස
▶Coverකුස්සිය වැරදි දිශාවේ නම් ගෘහණියට මාරක දෝෂ ගෙනදේ ද? හරියට හැදුවොත් ගෙදර සතුට උතුරන්න පටන් ගන්නවා.Waruna Manamperi
▶Cover2026 ඔබව හිඟන්නෙක් කරන කුස්සියේ දෝශ 20 දැන්ම හදාගන්ඩ! කුස්සියේ වාස්තුදැනුම T.V ~ Danuma T.V
▶Coverකුස්සියේ බඩු ටික කරන විකාරේLassanaLokaya
▶Coverkitchen tools | utensili da cucina | ඉතාලි භාශාවෙන් කුස්සියේ බඩු වල නම් ඉගෙන ගමුitalian with uma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kussiye LyricsKussiye Lyrics Englishකුස්සියේකුස්සියේ ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies LyricsSunil Perera ComposerChandradasa Fernando Lyricist
