Yaluwo Api Yaluwo Lyrics by Gypsies
Yaluwo Api Yaluwo (යාළුවෝ අපි යාළුවෝ) is a Sinhala song sung by Gypsies. This page presents the Yaluwo Api Yaluwo lyrics in Sinhala script (යාළුවෝ අපි යාළුවෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yaluwo Api Yaluwo |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 61 |
| UPDATED |
Yaluwo Api Yaluwo Lyrics
Yaluwo api yaluwo eka pokure mal wage
Yaluwo api yaluwo eta raene taru wage
Yaluwo api yaluwo semada api eka wage.......
Gale ketu ira se male renu vilase
Bitu situvam ru vilase api inne ekata bandi......
Yaluwo api yaluwo.......
Gangawo galana tura sanda hiru lova dilena tura
Atu aga mal pipena tura mituro vemu api dedena.....
Yaluwo api yaluwo......////යාළුවෝ අපි යාළුවෝ ගී පද
යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ
යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ
යාළුවෝ අපි යාළුවෝ සැමදා අපි එක වාගේ.......
ගලේ කෙටූ ඉර සේ මලේ රේණු විලසේ
බිතු සිතුවම් රූ විලසේ අපි ඉන්නේ එකට බැඳි......
යාළුවෝ අපි යාළුවෝ.......
ගංගාවෝ ගලන තුරා සඳ හිරු ලොව දිලෙන තුරා
අතු අග මල් පිපෙන තුරා මිතුරෝ වෙමු අපි දෙදෙනා.....
යාළුවෝ අපි යාළුවෝ......////
Performances of Yaluwo Api Yaluwo
Cover versions, live performances, and reality-show contestant performances of “Yaluwo Api Yaluwo” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶CoverYaluwo Api Yaluwo - Cover by Api MachanApi Machan
▶CoverYaluwo Api Yaluwo යාළුවෝ අපි යාළුවෝ GypsiesMy Smart Songs
▶Coverයාළුවෝ අපි යාළුවෝ | Sunil Perera - GypsiesCeylon ENT.
▶CoverYaluwo Api Yaluwo (යාළුවෝ අපි යාළුවෝ)Chathura Karunathilaka
▶CoverWE ARE FRIENDS (YALUWO API YALUWO)isanka jayathilaka
▶CoverYaluwo Api Yaluwo Sri Lankan Kids in GothenburgSri Lankans in Gothenburg
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yaluwo Api Yaluwo LyricsYaluwo Api Yaluwo Lyrics Englishයාළුවෝ අපි යාළුවෝයාළුවෝ අපි යාළුවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics
