Pata Pata Kodi (Big Match Eka) (පාට පාට කොඩි (Big Match එක)) is a Sinhala song sung by Gypsies and Roony. This page presents the Pata Pata Kodi (Big Match Eka) lyrics in Sinhala script (පාට පාට කොඩි (Big Match එක) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pata Pata Kodi (Big Match Eka) |
|---|---|
| SINGER | Gypsies, Roony |
| VIEWS | 16 |
| UPDATED |
Pata Pata Kodi (Big Match Eka) Lyrics
Paata paata kodi leladenavaa
Lamaa ranchu geetha kiyanavaa
Medaa sare api denavaa giya paarath api dinuvaa
Big Match eka api dinavanavaa
Hetai ape Big Match eka
Adayi ape stag night eka
Big Match eka api dinavanavaa
Kavi padavel gee pada vena
Gee padavel kavi pada vena
Meewitha thola gaga sevoma vinoda vanne
Nil naambara pata saluven
Rangadena surangana anganun
Desa kavuruth sathara nuvan balum helanne
Lamaa lovama in vanasenne...
Paata paata....
Lamaa lovama nomaga yavana
Suddavathuni madi tharavena
Numbe gelata ambarum gal maala vatenne
Numbata yahapatak vana lesa maha muhudata hela numba
Gilvana lesa ethuma api hata pavasanne
Lamaa lovama in galavenne...
Paata paata....පාට පාට කොඩි (Big Match එක) ගී පද
පාට පාට කොඩි ලෙළදෙනවා
ළමා රංචු ගීත කියනවා
මෙදා සැරේ අපි දෙනවා ගිය පාරත් අපි දිනුවා
Big Match එක අපි දිනවනවා
හෙටයි අපේ Big Match එක
අදයි අපේ ස්ටැග් නයිට් එක
Big Match එක අපි දිනවනවා
කවි පදවැල් ගී පද වෙන
ගී පදවැල් කවි පද වෙන
මීවිත තොල ගගා සැවොම විනෝද වන්නේ
නිල් නාඹර පට සළුවෙන්
රඟදෙන සුරඟන අඟනුන්
දෙස කව්රුත් සතර නුවන් බැලුම් හෙලන්නේ
ළමා ලොවම ඉන් වැනසෙන්නේ...
පාට පාට....
ළමා ලොවම නොමග යවන
සුද්දවතුනි මඩි තරවෙන
නුඹේ ගෙලට ඇඹරුම් ගල් මාල වැටෙන්නේ
නුඹට යහපතක් වන ලෙස මහ මුහුදට හෙලා නුඹව
ගිල්වන ලෙස එතුමා අප හට පවසන්නේ
ළමා ලොවම ඉන් ගැලවෙන්නේ...
පාට පාට....Related Songs and Tags
Pata Pata Kodi (Big Match Eka) LyricsPata Pata Kodi (Big Match Eka) Lyrics Englishපාට පාට කොඩි (Big Match එක)පාට පාට කොඩි (Big Match එක) ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics