Hamadema Wenne Hondatai Lyrics by Gypsies
Hamadema Wenne Hondatai (හැමදේම වෙන්නෙ හොදටයි) is a Sinhala song sung by Gypsies. This page presents the Hamadema Wenne Hondatai lyrics in Sinhala script (හැමදේම වෙන්නෙ හොදටයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hamadema Wenne Hondatai |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 15 |
| UPDATED |
Hamadema Wenne Hondatai Lyrics
Hamadem venne hodatai
Hamadem venne apatayi
Dukvennepa latawennepa
Hamadem venne hodatai
Klak kenek lesa kompaniyak mama
Rassawak keruwa
Komapani lokka kelam ahala
Mawa dotta demma
Job ek gahala giya yana enamang naetiwa giya
Ohoma innakota biridage keemata
Podi kadyak eriya
Tik tik diyunu wuna sepa sampath hama labuna
Eda job eken mawa as kale
Hodatai mata hithuna
Mage hodatai mata hithuna
Hitana patana hamadem e lesin bae itukaraganna
Nosithu de siduwunath jeewithe iwasimen inna
Kalabala wenna epa kisivita biya wanna epa
Ena hamadetama athma shaktiya athiwa muhuna denna
Hadawata sawan denna e anuwa wedakaranna
Hodade keruwoth wipathak sepatha
Peralenawa onna
E bawa danagena inna
හැමදේම වෙන්නෙ හොදටයි ගී පද
හැමදේම වෙන්නෙ හොදටයි
හැමදේම වෙන්නෙ අපටයි
දුක්වෙන්නෙපා ලතැවෙන්නෙපා
හැමදේම වෙන්නෙ හොදටයි
ක්ලාක් කෙනෙක් ලෙස කොම්පැනියක මම
රස්සාවක් කෙරුවා
කොම්පැනි ලොක්කා කේලම් අහලා
මාව දොට්ට දැම්මා
ජොබ් එක ගහල ගියා යන එනමං නැතිව ගියා
ඔහොම ඉන්නකොට බිරිදගේ කීමට
පොඩි කඩයක් ඇරියා
ටික ටික දියුණු වුනා සැප සම්පත් හැම ලැබුනා
එදා ජොබ් එකෙන් මාව අස් කලේ
හොදටයි මට හිතුනා
මගේ හොදටයි මට හිතුනා
හිතන පතන හැමදේම ඒ ලෙසින් බෑ ඉටුකරගන්න
නොසිතූ දේ සිදුවුනත් ජීවිතේ ඉවසීමෙන් ඉන්න
කළබල වෙන්න එපා කිසිවිට බිය වන්න එපා
එන හැමදේටම ආත්ම ශතක්තිය ඇතිව මුහුණ දෙන්න
හදවතට සවන් දෙන්න ඒ අනුව වැඩකරන්න
හොදදේ කෙරුවොත් විපතක් සැපතට
පෙරලෙනවා ඔන්න
ඒ බව දැනගෙන ඉන්න
Related Songs and Tags
Hamadema Wenne Hondatai LyricsHamadema Wenne Hondatai Lyrics Englishහැමදේම වෙන්නෙ හොදටයිහැමදේම වෙන්නෙ හොදටයි ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics