Gini Anguru Gode (Kaluwa Modara) Lyrics by Gypsies
Gini Anguru Gode (Kaluwa Modara) (ගිනි අඟුරු ගොඩේ (කළුවා මෝදර)) is a Sinhala song sung by Gypsies. This page presents the Gini Anguru Gode (Kaluwa Modara) lyrics in Sinhala script (ගිනි අඟුරු ගොඩේ (කළුවා මෝදර) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gini Anguru Gode (Kaluwa Modara) |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 38 |
| UPDATED |
Gini Anguru Gode (Kaluwa Modara) Lyrics
Gini anguru gode pichchena rathu amu mas suwadata
Sara bothal veeduru gatenaa kiri kiri saddeta
Sudu vella dige diga adila kaemati hatiyata
(Api elivenakan bajaw daemma hite joliyata)..//
Lantherum paththu karan verala addara
Vindaganimin ralu seethala rayak sundara
Laba gannata saenasuma mulu lowak nidi kara
Lowa parasidu vella meka kaluwa modara
Gini anguru gode pichchena rathu amu mas suwadata....
Gindara gini paata vechcha German kella
Dodamalu velaa holawai aege beli katu malla
Ada nam naeha navathwanne aege daengalilla
Mihibata surapurak kaluwa modara vella
Gini anguru gode pichchena rathu amu mas suwadata....
Katha karana vitadi mage atinuth allai
Samaharavita aegata barava haduma illai
Me hurathal kella mage unuhuma illai
Aege saenasuma sathuta kaluwa modara vellai
Gini anguru gode pichchena rathu amu mas suwadata
Sara bothal veeduru gatenaa kiri kiri saddeta
Sudu vella dige diga adila kaemati hatiyata
(Api elivenakan bajaw daemma hite joliyata)..////ගිනි අඟුරු ගොඩේ (කළුවා මෝදර) ගී පද
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
(අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට)..//
ලන්තෑරුම් පත්තු කරන් වෙරල අද්දර
විඳගනිමින් රළු සීතල රැයක සුන්දර
ලැබ ගන්නට සැනසුම මුළු ලොවක් නිදි කර
ලොව පරසිදු වැල්ල මේක කළුවා මෝදර
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට....
ගින්දර ගිනි පාට වෙච්ච ජර්මන් කෙල්ල
දොඩමළු වෙලා හොලවයි ඇගෙ බෙලි කටු මල්ල
අද නම් නැහැ නවත්වන්නේ ඇගෙ දැඟලිල්ල
මිහිබට සුරපුරක් කළුවා මෝදර වැල්ල
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට....
කතා කරන විටදි මගේ අතිනුත් අල්ලයි
සමහරවිට ඇඟට බරව හාදුම ඉල්ලයි
මේ හුරතල් කෙල්ල මගේ උණුහුම ඉල්ලයි
ඇගෙ සැනසුම සතුට කළුවා මෝදර වැල්ලයි
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
(අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට)..////Related Songs and Tags
Gini Anguru Gode (Kaluwa Modara) LyricsGini Anguru Gode (Kaluwa Modara) Lyrics Englishගිනි අඟුරු ගොඩේ (කළුවා මෝදර)ගිනි අඟුරු ගොඩේ (කළුවා මෝදර) ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics