Amma Amma Me Mata
Song Details: Singer & Composer Information
Amma Amma Me Mata Lyrics in Sinhala (අම්මා අම්මා මේ මට ගී පද) and English by Gypsies. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Amma Amma Me Mata
🎤 SINGER
👁️ VIEWS
7
Amma Amma Me Mata Lyrics
Amma amma me mata
kiyanna lajjai thathata //
Man tharuna wayase hadhi dhadi kollek
soyayala dennako lassana podi kellek
kendarayeth balala sastharayeth ahala
man sanasannako katayuththak karala
Usa wennath honda nae miti wennath honda nae
mage tharamata garalapennath one
Kalu wennath honda nae sudu wennath honda nae
monawa wunath mata ikmanatama one
Pol gahakuth one del gahakuth one
ge dora anda putu mudal hadal one //
Ran ridhi one muthu maenikuth one
monawa naethath mata
haal potha nam oneඅම්මා අම්මා මේ මට ගී පද
අම්මා අම්මා මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට //
මං තරුණ වයසෙ හැඩි දැඩි කොල්ලෙක්
සොයාලා දෙන්නකො ලස්සන පොඩි කෙල්ලෙක්
කේන්දරෙත් බලලා සාස්තරෙත් අහලා
මං සනසන්නකො කටයුත්තක් කරලා
උස වෙන්නත් හොඳ නෑ මිටි වෙන්නත් හොඳ නෑ
මාගේ තරමට ගරලපෙන්නත් ඕනෑ
කළු වෙන්න්ත් හොඳ නෑ සුදු වෙන්නත් හොඳ නෑ
මොනව වුණත් මට ඉක්මනටම ඕනෑ
පොල් ගහකුත් ඕනෑ දෙල් ගහකුත් ඕනෑ
ගේ දොර ඇඳ පුටු මුදල් හදල් ඕනෑ //
රන් රිදී ඕනෑ මුතු මැණිකුත් ඕනෑ
මොනවා නැතත් මට
හාල් පොත නම් ඕනෑ
Frequently Asked Questions
Who sang Amma Amma Me Mata?
Gypsies performed Amma Amma Me Mata. Gypsies is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Amma Amma Me Mata complete lyrics?
You can find the complete Amma Amma Me Mata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Amma Amma Me Mata?
Amma Amma Me Mata has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අම්මා අම්මා මේ මට ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අම්මා අම්මා මේ මට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Amma Amma Me Mata LyricsAmma Amma Me Mata Song LyricsAmma Amma Me Mata Lyrics Englishඅම්මා අම්මා මේ මට Lyricsඅම්මා අම්මා මේ මට ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics
Comments & Discussion
Share your thoughts about "Amma Amma Me Mata" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Gypsies
- Buongiorno Lyrics13 views
- Eya Meya Lyrics26 views
- Gini Anguru Gode (Kaluwa Modara) Lyrics14 views
- Hamadema Wenne Hondatai Lyrics6 views
- Hina Hina Lyrics6 views
- Hodi Lyrics10 views
- Kussiye Lyrics8 views
- Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics12 views
- Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics11 views
- Loresnoda Almedha Lyrics2 views
- Lowe Sama Lyrics42 views
- Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics3 views
- Nilupul Suwanda Hama Lyrics4 views
- Oba Dutu Mul Dine Lyrics17 views
- Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics30 views
- Pahasuwatath Wasiyatath Lyrics16 views
- Pata Pata Kodi (Big Match Eka) Lyrics6 views
- Pawena Pirisiyak Uda Negala Lyrics12 views
- Pem Lowe Lyrics13 views
- Podi Kurullane Lyrics8 views
- Pulun Wagei Sudu Rawula Digai Lyrics5 views
- Singnore Lyrics13 views
- Sri Lanka Kollo Wasai Lyrics5 views
- Suba Upan Dinak Wewa Lyrics25 views
- Thoran Badinnata Raban Gasannata Lyrics314 views
- Tika Wenna Nala Lyrics15 views
- Wadu Waden Lyrics6 views
- Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics3 views
- Yaluwo Api Yaluwo Lyrics16 views
- View All Songs66 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views