Nilupul Suwanda Hama Lyrics
by Gypsies
“Nilupul suwada ura” (නිලුපුල් සුවද උරා): Nilupul Suwanda Hama (නිලුපුල් සුවද උරා) lyrics, a Sinhala love song sung by Gypsies, with words by Chandra Dewadithya, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nilupul suwada, and in Sinhala it is නිලුපුල් සුවද උරා ගී පද.
| SONG | Nilupul Suwanda Hama |
|---|---|
| SINGER | Gypsies |
| LYRICIST | Chandra Dewadithya |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Nilupul Suwanda Hama Lyrics Singlish
Nilupul suwada ura
Ena pawan roda pawela
Oba nalawa pinawala sanasai nam
E pawan roda ma wennam
Oba langin innam
Oba lagin innam..
Obe rathagili thulin nelana
Kusuma ma wennam
Obata alokaya laba dena
Pahana ma wennam
Sihin iga hada karana osariye
Rali podak wennam
Sudusu athagena dineka sarasena
Pemwatha wennam..
Oba langin innam
Oba lagin innam..
Nilupul suwada ura
Ena pawan roda pawela
Oba nalawa pinawala sanasai nam
E pawan roda ma wennam
Oba langin innam
Oba lagin innam
Oba lagin innam
Oba lagin innam..නිලුපුල් සුවද උරා ගී පද
නිලුපුල් සුවද උරා
එන පවන් රෝද පාවෙලා
ඔබ නලවා පිනවලා සනසයි නම්
ඒ පවන් රෝද මා වෙන්නම්
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..
ඔබේ රතගිලි තුලින් නෙලනා
කුසුම මා වෙන්නම්
ඔබට ආලෝකය ලබා දෙන
පහන මා වෙන්නම්
සිහින් ඉග හැඩ කරන ඔසරියේ
රැලි පොදක් වෙන්නම්
සුදුසු අතගෙන දිනෙක සැරසෙන
පෙම්වතා වෙන්නම්..
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..
නිලුපුල් සුවද උරා
එන පවන් රෝද පාවෙලා
ඔබ නලවා පිනවලා සනසයි නම්
ඒ පවන් රෝද මා වෙන්නම්
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..Performances of Nilupul Suwanda Hama
Cover versions, live performances, and reality-show contestant performances of “Nilupul Suwanda Hama” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nilupul Suwanda Hama LyricsNilupul Suwanda Hama Lyrics Englishනිලුපුල් සුවද උරානිලුපුල් සුවද උරා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies LyricsChandra Dewadithya Lyricist
