Lowe Sama (ලොවේ සැමා) is a Sinhala song sung by Gypsies and Various. This page presents the Lowe Sama lyrics in Sinhala script (ලොවේ සැමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lowe Sama |
|---|---|
| SINGER | Gypsies, Various |
| VIEWS | 188 |
| UPDATED |
Lowe Sama Lyrics
Lowe sema ekama deye doodaruwan wewa
Wada nethi beda nethi lassana lowa heta apata uda wewa
Manussakam ahaka dama jathiwadayen udam ana
Sathuru kamin pil bedila minisa mula wela
Lowe sema ekama deye doodaruwan wewa
Wada nethi beda nethi lassana lowa heta apata uda wewa
Wetunu keneku hata nagi sitinnata
Atha dennata pakilena epa
Ohugay rata jathiya agama kula
Gotha gena hoyannepa
Samaye geethika paturala mulu lo thale
Eka yaye... wasa wem semada ekata bedi...
(Lowe sema ekama deye doodaruwan wewa
Wada nethi beda nethi lassana lowa heta apata uda wewa...////)ලොවේ සැමා ගී පද
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා
සතුරු කමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට
අත දෙන්නට පැකිලෙන්න එපා
ඔහුගේ රට ජාතිය ආගම කුල
ගොත ගැන හොයන්නෙපා
සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ
එක යායේ..... වාස වෙමු සැමදා එකට බැදී.....
(ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා...////)Performances of Lowe Sama
Cover versions, live performances, and reality-show contestant performances of “Lowe Sama” on YouTube.
Live Performances · 4
▶LiveLowe Sama | ලොවේ සැමා | Gypsies live in concert | Upul Dharmadasa ProductionsUpul Dharmadasa Productions
▶LiveLowe Sama |ලොවේ සැමා | Gypsies Live in Concert 2020Samitha_Acoustic Music
▶Liveලොවේ සැමා එකම දැයේ | Beauty life pre school concert 2022 Roshan Wedding StudioROSHAN WEDDING STUDIO VIDEO
▶LiveLowe Sama | ලොවේ සැමා | Meladine Rhapsody Concert 2026Meladine Music Conservatory
Cover Versions · 12
▶CoverLowe Sama | GypsiesM Entertainments
▶CoverRaigam Tele'es 2020-2021 | Lowe sema ekama deye | ලොවේසැමා එකම දැයේ - සුනිල් පෙරේරා උපහාර ගීයRaigam Tele'es
▶Coverලොවේ සැමා (Lowe Sama) - Calgary Artist Version.Axlr Sound Labs
▶Coverලොවේ සැමා songkavindu kishan
▶CoverLowe Sama Ekama Deye- Saralanga 2017Aus Lankans
▶Coverලොවේ සැමා.. සුනිල් පෙරේරා උපහාර ගීතයDayan Witharana
▶CoverLowe Sama song by Navya Gamage , song about Peace & HarmonyNaviRash Gamage
▶Coverලොවේ සැමා එකම දැයේ (Minu/Kudagammana m.v.)HIJACK BOY
▶CoverLowe Sama (ලොවේ සැමා එකම දැයේ - දූ දරුවන් වේවා.) - WE ARE ශ්‍රී ලංකා!Livy•ing
▶CoverLowe Sama Ekama Daye | ලොවේ සැමා එකම දැයේ - Dubai Dhaham PasalaDubai Dahampasala
▶Coverලොවේ සැමා එකම දැයේ | Lowe Sama Ekama DayePellapitiya School (Official Channel)
▶Coverලොවේ සැමා එකම දැයේ.. Lowe sama Ekama Daye...4U Tube
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lowe Sama LyricsLowe Sama Lyrics Englishලොවේ සැමාලොවේ සැමා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics