Oba Kemathinam Mata Kiyanna Lyrics by Gypsies
Oba Kemathinam Mata Kiyanna (ඔබ කැමතිනම් මට කියන්න) is a Sinhala song sung by Gypsies. This page presents the Oba Kemathinam Mata Kiyanna lyrics in Sinhala script (ඔබ කැමතිනම් මට කියන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Kemathinam Mata Kiyanna |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 284 |
| UPDATED |
Oba Kemathinam Mata Kiyanna Lyrics
Oba kematinam mata kiyanne
Mage duka tikak hari niwenne
Oba ai giye kiyala
Hadawatha mage bindala ...//
Obama thamai perada ma wetha awe
Obama thamai adare gena mata kiwe
Obama thamai mage jeewithe eliya kale
Obama thamai ada mage lowa anduru kale
Oba kematinam mata kiyanne .../
Langa innam semada obamai kiwe
Pem gi wel gothala obamai gayuwe
Mage thurule unusuma obamai pathuwe
Ada yanna giye mata nokiyama ai kellae
Oba kematinam mata kiyanne ...//ඔබ කැමතිනම් මට කියන්න ගී පද
ඔබ කැමතිනම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා ...//
ඔබම තමයි පෙරදා මා වෙත ආවේ
ඔබම තමයි ආදරේ ගැන මට කීවේ
ඔබම තමයි මගෙ ජීවිතෙ එළිය කලේ
ඔබම තමයි අද මගෙ ලොව අඳුරු කලේ
ඔබ කැමතිනම් මට කියන්න .../
ළඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ
මගෙ තුරුලෙ උණුසුම ඔබමයි පැතුවේ
අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ
ඔබ කැමතිනම් මට කියන්න ...//Performances of Oba Kemathinam Mata Kiyanna
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Kemathinam Mata Kiyanna” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverඔබ කැමතිනම් මට කියන්න | Oba Kamathinam | Adithya Weliwatta | Y FM | Sinhala Cover SongsY FM
▶Coverඔබ කැමතිනම් මට කියන්න | Oba Kamathinam Kiyanna | Adithya Weliwatta | Y FM | Sinhala Cover SongsD Creations Covers
▶CoverOba Kamathi Nam Mata Kiyanna - KANEE (Acoustic Cover)KANEE
▶CoverOba Kamathinam | Gypsies | ඔබ කැමතිනම් මට කියන්න | cover by Pradeep FernandoPradeep Fernando (pradeep)
▶CoverOba kamathi nam mata kiyanna (ඔබ කැමතිනම් මට කියන්න) Cover | Hashini TharukaHashini Tharuka
▶CoverOba kamathi nam mata kiyanna | ඔබ කැමති නම් මට කියන්න | Sinhala Cover song |Anjula SrimadhiAnjula Srimadhi
▶Coverඔබ කැමතිනම් මට කියන්න / oba kamathi nam mata kiyannaSupun J Wedasinghe
▶CoverOba Kamathi Nam - Vocal(Billy Fernando) - ඔබ කැමති නම් මට කියන්නDr Vlogs SL
▶Coverඔබ කැමතිනම් මට කියන්න | Oba Kamathinam | Tharaka Maduranga | B Plus Records | Sinhala Cover SongCoverVibe LK
▶CoverOba Kamathi Nam Mata Kiyanna - ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්නSeed Ham
▶CoverOba kamathi nam/ඔබ කැමති නම් මට කියන්නGSR Productions
▶Coverඔබ කැමතිනම් මට කියන්න Oba Kamathi nam mata kiyanna (Acoustic) | Billy FernandoGee Mansala - ගී මංසල
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Kemathinam Mata Kiyanna LyricsOba Kemathinam Mata Kiyanna Lyrics Englishඔබ කැමතිනම් මට කියන්නඔබ කැමතිනම් මට කියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics

