Tika Wenna Nala Lyrics by GypsiesSunil Perera
Tika Wenna Nala (ටික වෙන්න නාලා) is a Sinhala song sung by Gypsies and Sunil Perera. This page presents the Tika Wenna Nala lyrics in Sinhala script (ටික වෙන්න නාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tika Wenna Nala |
|---|---|
| SINGER | Gypsies, Sunil Perera |
| VIEWS | 67 |
| UPDATED |
Tika Wenna Nala Lyrics
Tika wenna naala konde kada gena yanawada surathaliye
Mama bohoma aasai premi samagin diya basa peenanna
Api peena peena inna atharedi obe muwa sipaganna
Siripade samanal kanda pene aalokaya saman pure
Sandapane maha wana diha bala sudu ridee kandan hamuwe
Ara maha maluwe siripade piyum wenda sadhu kiya enawa
Naade asenne e ganthawe e uthum poda
E uthum poda
Pibidew pibidew pibidew pibidew - pibidew aluyama siri naramba
Surya udaawi gena enne kaanthi prabodhaya vihidenne
Neka paatin numba kusaya dilenne aluyama siri naramba
Api namu wile basa peenala ehi olu kada emuko
Olu kada emuko
Enna mage kamalawo api namu wile basa peenala
ehi olu kada emuko olu kada emukoටික වෙන්න නාලා ගී පද
ටික වෙන්න නාලා කොණ්ඩෙ කඩා ගෙන යනවද සුරතලියේ
මම බොහොම ආසයි ප්‍රේමි සමගින් දිය බැස පීනන්න
අපි පීන පීන ඉන්න අතරෙදි ඔබෙ මුව සිපගන්න
සිරිපාදේ සමනළ කන්ද පෙනේ ආලෝකය සමන් පුරේ
සඳපානේ මහ වන දිහා බලා සුදු රිදී කඳන් හමුවේ
අර මහ මළුවේ සිරිපාද පියුම් වැඳ සාධු කියා එනවා
නාදෙ ඇසෙන්නේ ඒ ඝණ්ඨාවේ ඒ උතුම් පෝදා
ඒ උතුම් පෝදා
පිබිදෙව් පිබිදෙව් පිබිදෙව් පිබිදෙව් - පිබිදෙව් අලුයම සිරි නරඹා
සූර්ය උදාාවී ගෙන එන්නේ කාන්ති ප්‍රබෝධය විහිදෙන්නේ
නෙක පාටින් නුඹ කුසය දිළෙන්නේ අලුයම සිරි නරඹා
අපි නාමු විලේ බැස පීනාලා එහි ඕලු කඩා එමුකෝ
ඕලු කඩා එමුකෝ
එන්න මගේ කමලාවෝ අපි නාමු විලේ බැස පීනාලා
එහි ඕලු කඩා එමුකෝ ඕලු කඩා එමුකෝ
Related Songs and Tags
Tika Wenna Nala LyricsTika Wenna Nala Lyrics Englishටික වෙන්න නාලාටික වෙන්න නාලා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics