Kauda Bole Alice Lyrics by Gypsies
Kauda Bole Alice (කවුද බොලේ ඇලිස්) is a Sinhala song sung by Gypsies. This page presents the Kauda Bole Alice lyrics in Sinhala script (කවුද බොලේ ඇලිස් ගී පද), an English transliteration (Singlish) for sing-along, an English translation, and an explanation of the song's meaning.
| SONG | Kauda Bole Alice |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 0 |
| UPDATED |
Kauda Bole Alice Lyrics
Maara nindaka iddi me mama ehila magiyage bara bare
Janelayakan ebila baluwa mokakdayi me kalabale
Van ekakin genath baanawa paandara mahaa badu godak
Alis aawa kiyala magiyaa kiyanawa nupurudu namak
Ane yantham dakkaa muhuna age
Paththen penne Josie wage
Ane ammapa aththata kawuda bole me Alis (Alis)
Rosalin Josalin meheta waren
Saiman Martin me balapan
Ane ammapa aththata kawuda bole me Alis
Senaga enawa awith yanawa Alis nama thawa thawath ahenawa
Magiyage ge mangul gedarak wage
Kanawa bonawa hinaa wenawa Aliswath yanthamin penenawa
Hithata wada dena prashnayakne me wade
Ane yantham dakkaa muhuna age
Paththen penne Josie wage
Ane ammapa aththata kawuda bole me Alis (Alis)
Kawuda bole Alis
Rosalin Josalin meheta waren
Saiman Martin me balapanකවුද බොලේ ඇලිස් ගී පද
මාර නින්දක ඉද්දි මේ මම ඇහිලා මැගියගේ බර බරේ
ජනේලයකන් එබිලා බැලුවා මොකක්දැයි මේ කලබලේ
වෑන් එකකින් ගෙනත් බානවා පාන්දර මහා බඩු ගොඩක්
ඇලිස් ආවා කියලා මැගියා කියනවා නුපුරුදු නමක්
අනේ යන්තම් දැක්කා මුහුණ ඇගේ
පැත්තෙන් පෙන්නෙ ජොසී වගේ
අනෙ අම්මප ඇත්තට කවුද බොලේ මේ ඇලිස් (ඇලිස්)
රොසලින් ජොසලින් මෙහෙට වරෙන්
සයමන් මාටින් මේ බලපන්
අනෙ අම්මප ඇත්තට කවුද බොලේ මේ ඇලිස්
සෙනග එනවා ඇවිත් යනවා ඇලිස් නම තව තවත් ඇහෙනවා
මැගියගේ ගේ මඟුල් ගෙදරක් වගේ
කනවා බොනවා හිනා වෙනවා ඇලිස්වත් යන්තමින් පෙනෙනවා
හිතට වද දෙන ප්‍රශ්නයක්නේ මේ වැඩේ
අනේ යන්තම් දැක්කා මුහුණ ඇගේ
පැත්තෙන් පෙන්නෙ ජොසී වගේ
අනෙ අම්මප ඇත්තට කවුද බොලේ මේ ඇලිස් (ඇලිස්)
කවුද බොලේ ඇලිස්
රොසලින් ජොසලින් මෙහෙට වරෙන්
සයමන් මාටින් මේ බලපන්
අනෙ අම්මප ඇත්තට
කවුද බොලේ මේ ඇලිස්
අපේ ගෙදරත් සෙනග පිරිලා
මැගියගෙන් අපි අහමු කියලා
මැගියා කැන්දන් ආවනේ
සයිමන් අප්පු
කිම්ද මන්දැයි මොකුත් දන්නේ නැති
ගමම දන්නේ නැති
අපිත් දන්නේ නැති
ඇලිස් කවුදැයි කියාපන්කෝ මැගි අක්කේ
අනේ හඳුනා ගත්තා ඇලිස් අපේ
මගේ ඉස්සර ලව් එක නේද බොලේ
අපෙ මැගියගේ පොඩි දුව ඇසිලියානේ
මේ ඇලිස් (ඇලිස්)
කවුද බොලේ ඇලිස්
රෙද්දයි හැට්ටෙයි ඇන්ද එකී
අද අලුත් මෝස්‌තර දාන හැටී
අපෙ මැගියගේ පොඩි දුව ඇසිලියානේ
මේ ඇලිස් (ඇලිස්)Kauda Bole Alice Lyrics English Translation
Deep in a heavy sleep, I woke to the neighbour’s racket,
peeped through a window to see what all the fuss was about,
a van’s pulled up, and at dawn they’re unloading a huge pile of things,
“Alice has come,” the neighbour says, an unfamiliar name
Oh, I barely caught a glimpse of her face,
from the side she looks like Josie,
oh good grief, who on earth really is this Alice? (Alice)
Rosalyn, Josalyn, come over here,
Simon, Martin, take a look at this,
oh good grief, who on earth really is this Alice?
A crowd comes and goes, the name “Alice” keeps ringing out,
the neighbour’s house is like a wedding hall
They eat, they drink, they laugh, Alice is barely even visible,
this whole business is a real head-scratcher
Oh, I barely caught a glimpse of her face,
from the side she looks like Josie,
oh good grief, who on earth really is this Alice? (Alice)
who on earth is Alice,
Rosalyn, Josalyn, come over here,
Simon, Martin, take a look at this
Translation provided by the Lyrics LK editorial team. Translations are interpretive and may not capture every nuance of the original Sinhala text.
Kauda Bole Alice Song Meaning and Interpretation
A comic, affectionately nosy neighbourhood song, one of the Gypsies’ beloved party numbers. The whole thing is a small domestic mystery told by a busybody narrator: woken from deep sleep by a commotion next door, he peeps out the window to find a van unloading a huge pile of belongings at dawn, and a neighbour announcing that someone named Alice has arrived, a name nobody recognizes.
The joke is his mounting curiosity. He barely glimpses her face, decides that from the side she looks like Josie, and keeps exclaiming, half to himself, half to the whole street, who on earth really is this Alice? He calls out to everyone by name, Rosalyn, Josalyn, Simon, Martin, come look, dragging the entire neighbourhood into his investigation.
As the day goes on the mystery only grows: crowds come and go, the name Alice keeps ringing out, and the neighbour’s house fills up like a wedding hall, with eating, drinking and laughing, while Alice herself stays barely visible. The song never solves the riddle, and that is exactly the point. It is a warm, funny portrait of small-town nosiness, the way a single new face can set an entire lane buzzing. Performed by the Gypsies, it is pure good-humoured fun.
Interpretation by the Lyrics LK editorial team. This reflects our understanding of the song and may differ from the artist's intended meaning.