Pem Lowe Lyrics by Gypsies
Pem Lowe (පෙම් ලොවේ) is a Sinhala song sung by Gypsies. This page presents the Pem Lowe lyrics in Sinhala script (පෙම් ලොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Lowe |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 66 |
| UPDATED |
Pem Lowe Lyrics
Pem lowe sahana mata deela
Pem suwe ma sitha randawala
Lanwela innako
Mata wenwana sithak nae
Ma oben midila
Wenwela oba ma ridawala
Yannepa ma hata pitupala
Lanwela innako
Mata wenwana sithak nae
Ma oben midila
Ma aadare oba ki mul dine
E mathe nae maki giye
Me jeewithe nae santhape
Mihiriyi ape aadare
Pem lowe sahana mata deela
Pem suwe ma sitha randawala
Lanwela innako
Mata wenwana sithak nae
Ma oben midila
Wenwela oba ma ridawala
Yannepa ma hata pitupala
Lanwela innako
Mata wenwana sithak nae
Ma oben midila
E wage mai thamath sithe
Ma senasu e aadare
Me aadare me pem lowe
Sanasai ape jeewithe
Pem lowe sahana mata deela
Pem suwe ma sitha randawala
Lanwela innako
Mata wenwana sithak nae
Ma oben midila
Ma oben midilaපෙම් ලොවේ ගී පද
පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
වෙන්වෙලා ඔබ මා රිදවාලා
යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
මා ආදරේ ඔබ කී මුල් දිනේ
ඒ මතකේ නෑ මැකී ගියේ
මේ ජීවිතේ නෑ සන්තාපේ
මිහිරියි අපේ ආදරේ
පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
වෙන්වෙලා ඔබ මා රිදවාලා
යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
ඒ වාගෙමයි තාමත් සිතේ
මා සැනසූ ඒ ආදරේ
මේ ආදරේ මේ පෙම් ලොවේ
සනසයි අපේ ජීවිතේ
පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
මා ඔබෙන් මිදිලා //Performances of Pem Lowe
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Lowe” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowPem Lowe (පෙම් ලොවේ) Pahanmi Kandhanarachchige | Dream Star Season 12 | TV DeranaPahanmi Kandhanarachchige
▶Reality ShowPem Lowe Sahanaya - පෙම් ලොවේ සහනය | Sandeep Dharmawardhana Hiru Star Season 3 | Episode 19Sahanaya - සහනය
▶Reality ShowPem Lowe - පෙම් ලොවේ | Pahan Prabhashwara Hiru Star Season 3 |Super 30 round | Part 05Part 05🔥
▶Reality ShowPem Lowe - පෙම් ලොවේ | Pahan Prabhashwara Hiru Star Season 3 |Super 30 round | Part 05Part 05🔥
▶Reality ShowAdara Seenuwa Pem Lowa - ආදර සීනුව පෙම්ලොව | Mahesh Chandrasiri Hiru Star Season 3 | Super 18 roundAdara Seenuwa Pem Lowa - ආදර සීනුව පෙම්ලොව
▶Reality ShowPem Lowe (පෙම් ලොවේ) Pahanmi Kandhanarachchige | Dream Star Season 12 | TV DeranaPahanmi Kandhanarachchige
▶Reality ShowPem Lowe - පෙම් ලොවේ | Ishan Najith | Hiru Star | 2018-09-02Ishan Najith
▶Reality ShowRehan Bogahawatte | Pem Lowe (පෙම් ලොවේ) | Comeback Stage | The Voice Sri Lanka mp3Rehan Bogahawatte
Live Performances · 6
▶LivePem Lowe Live Remake | Ra Ahase Melbourne 20182FORTY2
▶LivePem lowa duk gini |පෙම් ලොවෙ දුක් ගිනි මාහට | Athula shri gamage22 Room
▶LivePiyal Perera & Shenal - Pem Lowe (පෙම් ලොවේ )ft. Gypsies | Live at Viharamaha deviTRANS AV EVENTS
▶LiveGLORY LIVE - Nossa Nossa, Pem Lowe (පෙම් ලොවේ) & Rambari (රම්බරී)GLORY Sri Lanka
▶LivePem lowe | පෙම් ලොවේ | Gypsies live in concert | Upul Dharmadasa ProductionsUpul Dharmadasa Productions
▶LivePem Lowe Sahane Mata Deela - පෙම් ලොවේ සහනේ මට දීලා (Billy with 2Forty2 Y Unplugged Studio )VVIP MUSIC
Cover Versions · 12
▶CoverPem Lowa Duk Gini - පෙම් ලොව දුක් ගිනි - EDM CoverArA Beats
▶CoverPem Lowa Duk Gini | පෙම් ලොවේ දුක් ගිනි | EDM Cover @KushKickKushKick Beats
▶CoverPem Lowe Sahanaya | පෙම්ලොවේ සහනය | Piyal Perera Ft. Corrine Almeida | Coke RED | @RooTunesRoo Tunes
▶CoverPem Lowa Duk Gini | පෙම් ලොව දුක් ගිණි-Athulasri Gamage | අතුල ශ්‍රී ගමගේHodama Gee
▶CoverPem Lowe | GypsiesM Entertainments
▶CoverPem Lowe Duk Gini | පෙම් ලොවෙ දුක් ගිනි | EDM Cover Version | @JanasvibeJanaa
▶Coverපෙම් ලොවේ (Pem Lowe) Cover by Yellow BeatzYellow Beatz
▶CoverPem Lowe Dukgini (පෙම් ලොවේ දුක්ගිනි)Athula Sri Gamage EDM Dj Remix by Dj kellaDj Kella
▶CoverPem Lowe Sahane Mata Deela | පෙම් ලොවේ සහනය මට දීලා | Hector Dias | Sri Lanka Acoustic MusicSri Lanka Acoustic Music
▶CoverPem lowe duk gini.. පෙම් ලොවේ දුක් ගිනි සමන් ගමගේ.. Original song by Athula sri gamageSaman Gamage
▶CoverPem Lowe | පෙම් ලොවේ - Corrine AlmeidaSri Lankan Music UK
▶CoverGypsies - Pem Lowe (පෙම් ලොවේ)Sahan Jayasuriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Lowe LyricsPem Lowe Lyrics Englishපෙම් ලොවේපෙම් ලොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics