Pahasuwatath Wasiyatath Lyrics by Gypsies
Pahasuwatath Wasiyatath (පහසුවටත් වාසියටත්) is a Sinhala song sung by Gypsies. This page presents the Pahasuwatath Wasiyatath lyrics in Sinhala script (පහසුවටත් වාසියටත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pahasuwatath Wasiyatath |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 41 |
| UPDATED |
Pahasuwatath Wasiyatath Lyrics
Pahasuwatath waasiyatath
Dena dena weradi karanawa
Ehema kalath nidahasatath
Kiyanna karunu thiyenawa
Nathinang hadala kiyanawa
Gamaraalagae ela harakek
Horakam kala harak horek
Dutu gamaya kae gaesuwa
Ae kawuda kawuda kawuda miniho
Mage haraka arang yanne
Ohegenang ohe ganna
Honda nae nowe dos kiyanne
Ane mage kata
Harakek koheda maa langa
Kambayane allang inne
Kithulaka raa bonna hithi
Minihek kithulakata naegi
Aithikaruata asuwuwa
Oi kawuda do gas badagaanne
Paandara jaame
Thanakola dingak kapanna
Hithuna gaha udata yanna
Thanakola? gaha mudune?
Aeka thamai
Thanakola nae gaha mudune
Ane aekai bimata bahinne
Maranawa mama thadi balala
Weri wu miyaek kiyalala
Balalahata meya aehila
Ae mawa maranna tho?
Kaapu bepu waelaawata
Punchi wihiluwak keruwata
Wihilu? honda wihilu
Raalahaamila wage aya
Gananganne aeyda sulu deyaපහසුවටත් වාසියටත් ගී පද
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
ගමරාළාගෙ එළ හරකෙක්
හොරකම් කල හරක් හොරෙක්
දුටු ගමයා කෑ ගැසුවා
ඈ කවුද කවුද කවුද මිනිහෝ
මගෙ හරක අරං යන්නෙ
ඔහේගෙනං ඔහේ ගන්න
හොඳ නෑ නොවැ දොස් කියන්න
අනෙ මගෙ කට
හරකෙක් කොහෙද මා ළඟ
කඹයනෙ අල්ලං ඉන්නේ
කිතුලක රා බොන්න හිතී
මිනිහෙක් කිතුලකට නැගී
අයිතිකරුට අසුවූවා
ඕයි කවුද ඩෝ ගස් බඩගාන්නෙ
පාන්දර ජාමෙ
තණකොල ඩිංගක් කපන්න
හිතුණා ගහ උඩට යන්න
තණකොල? ගහ මුදුණෙ?
ඒක තමයි
තණකොල නෑ ගහ මුදුණේ
අනේ ඒකයි බිමට බහින්නේ
මරණව මම තඩි බළලා
වෙරි වූ මීයෙක් කියලා
බළලාහට මෙය ඇහිලා
ඈ මාව මරන්න තෝ?
කාපු බීපු වේලාවට
පුංචි විහිළුවක් කෙරුවට
විහිළු? හොඳ විහිළු
රාළහාමිලා වගේ අය
ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය
Performances of Pahasuwatath Wasiyatath
Cover versions, live performances, and reality-show contestant performances of “Pahasuwatath Wasiyatath” on YouTube.
Reality Show Performances · 6
▶Reality Show"පහසුවටත් වාසියටත්" | Battle Round | Little TitansLittle Titans
▶Reality ShowPahasuwatath Wasiyatath - පහසුවටත් | Himaru Brahmana Hiru Star Season 3 | Super 15 round | Part 01පහසුවටත්
▶Reality ShowPahasuwatath Wasiyatath (පහසුවටත් වාසියටත්) Shamitha Liyanage | Dream Star Season 12 | TV DeranaShamitha Liyanage
▶Reality ShowPahasuwatath Wasiyatath (පහසුවටත් වාසියටත්) | Sewmini Sanjana | Dream Star Season 11 | TV DeranaSewmini Sanjana
▶Reality ShowPahasuwatath Wasiyatath (පහසුවටත් වාසියටත්) | Parami Sewwandi Vs Chithera Sasadari | Little Star 12Parami Sewwandi Vs Chithera Sasadari
▶Reality ShowPahasuwatath Wasiyatath (පහසුවටත් වාසියටත්) Shamitha Liyanage | Dream Star Season 12 | TV DeranaShamitha Liyanage
Live Performances · 3
▶LivePahasuwatath Wasiyatath (පහසුවටත් වාසියටත්) | Shenal Live at The Gypsies Concert | TRANS AV EVENTSTRANS AV EVENTS
▶Liveපහසුවටත් වාසියටත් | මමනම් ගගේ පනිනවා |ඕවත් වැඩද - Gypsies Live in ConcertSamitha_Acoustic Music
▶LivePahasuwatath | පහසුවටත් වාසියටත් |Gypsies live in concert | UD ProductionsUpul Dharmadasa Productions
Cover Versions · 12
▶CoverAksha Chamudi & Siheli Thurya | පහසුවටත් වාසියටත් Songbrayan dinush
▶CoverPahasuwatath wasiyatathPabitha Wishvajith
▶CoverGypsies Pahasuwatath WasiyatathCHANNEL RISH
▶CoverPahasuwatath Wasiyatath | Gypsies | Piyal Perera | Anuradha SigeraAnuradha Sigera
▶CoverDana Dana Waradi Karanawa (දැන දැන වැරදි කරනවා) - Theniya & Mihitha | SriPop | Gypsies | SinhalaM Entertainments
▶Coverem'Blaze 2017 - pahasuwatath wasiyatath - (පහසුවටත් වාසියටත්)Asoka College
▶CoverPahasuwatath wasiyatath | dance cover by | Jisara Sandaruwan (පොඩ්ඩා)Jisara Sandaruwan
▶CoverPahasuwatath Wasiyatath පහසුවටත් වාසියටත් [ Gypsies ] 6/8 Remix - Dj raNgaDj raNgaSL
▶Coverපහසුවටත් වාසියටත්/pahasuwatath wasiyatath /ජිප්සීස් /gypsies /welu musicවේලු Music
▶Coverpahasuwatath wasiyatath ,Gypsies , Original𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverPahasuwatath wasiyatath kareoke | පහසුවටත් වාසියටත් song without vocalsKareoke Master
▶Coverපහසුවටත් වාසියටත්..Gayanath Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pahasuwatath Wasiyatath LyricsPahasuwatath Wasiyatath Lyrics Englishපහසුවටත් වාසියටත්පහසුවටත් වාසියටත් ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics