Sri Lanka Kollo Wasai Lyrics by Gypsies
Sri Lanka Kollo Wasai (ශ්‍රී ලංකා) is a Sinhala song sung by Gypsies. This page presents the Sri Lanka Kollo Wasai lyrics in Sinhala script (ශ්‍රී ලංකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sri Lanka Kollo Wasai |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 32 |
| UPDATED |
Sri Lanka Kollo Wasai Lyrics
Sri Lanka kollo vasai
Yakada bola dekata palai
Eka parak api dunna bate
Me parath api denava bate...
Jayavardhana jaya maga pennai
Sange ape lokema hollai
Jayasuriya jaya kodi nanvai
Athapattu wede patthu karai...
Muththaiyata mulu lovama bayai
Chaminda vas wiket polu galavai
Dilharai, Lasith Malingai
Ewana pandu wedi sara paradai...
Sri Lanka kollo.....
Sri Lanka... Sri Lanka...//
Upul samaga Chamara Silvai
Thilakarathna, Maharoof niyamai
Arnold dai, Bandai set vei
Shuwar thamai kap eka ussai...
Wada beda hema ath harimu
Eka kodiyak yata ekathu vemu
Ekama sitin jaya handa nagamu
Lankavata api jaya pathamu...
Sri Lanka... Sri Lanka... Sri Lanka... Sri Lanka...
Sri Lanka kollo...///ශ්‍රී ලංකා ගී පද
ශ්‍රී ලංකා කොල්ලෝ වසයි
යකඩ බෝල දෙකට පලයි
එක පාරක් අපි දුන්නා බැටේ
මේ පාරත් අපි දෙනවා බැටේ...
ජයවර්ධන ජය මග පෙන්නයි
සංගේ අපේ ලෝකෙම හොල්ලයි
ජයසූරිය ජය කොඩි නංවයි
අතපත්තූ වැඩේ පත්තු කරයි...
මුත්තයියට මුළු ලොවම බයයි
චමින්ද වාස් විකට් පොලු ගලවයි
දිල්හාරයි, ලසිත් මාලිංගයි
එවන පන්දු වෙඩි සැර පරදයි...
ශ්‍රී ලංකා කොල්ලෝ.....
ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා...//
උපුල් සමඟ චාමර සිල්වයි
තිලකරත්න, මහරූෆ් නියමයි
අර්නෝල් ඩයි, බංඩයි සෙට් වෙයි
ෂුවර් තමයි කප් එක උස්සයි...
වාද බේද හැම අත් හරිමු
එක කොඩියක් යට එකතු වෙමු
එකම සිතින් ජය හඬ නගමූ
ලංකාවට අපි ජය පතමු...
ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා කොල්ලෝ...///Performances of Sri Lanka Kollo Wasai
Cover versions, live performances, and reality-show contestant performances of “Sri Lanka Kollo Wasai” on YouTube.
Reality Show Performances · 14
▶Reality Showශ්‍රී ලාංකේය සංගීතයේ අලුත්ම වෙනස | The Voice Sri Lanka Season 2ශ්‍රී ලාංකේය සංගීතයේ අලුත්ම වෙනස

▶Reality ShowMawbima Srilanka - මවුබිම ශ්‍රී ලංකා Hiru Star Season 3 | Episode 24Gypsies
▶Reality ShowHiru Star Season 2 | හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...හිරු Star - වේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
▶Reality ShowHiru Star Season 2 | හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...හිරු Star - වේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
Cover Versions · 5
▶Coverශ්‍රී ලාංකිකයින් විදියට අපිට රට ගැන ගොඩක් ආඩම්බරයි.The Voice Sri Lanka
▶Coverශ්‍රිලංකාවේ අංක එකේ ටෙලිවිෂන් වැඩසටහන බවට පත්කළ සජීවී ප්‍රේක්ෂක ඔබට හිරු TV උත්තමාචාරයHiru Star
▶Coverශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ අංක 1 රියලිටි ටීවී වැඩසටහන දෙවන වරම් දිනූ ජයග්‍රාහකයින් අද්විතීය 12 සමගHiru Star
▶Cover2023 Pinnacle ශ්‍රී ලංකා සම්මාන උළලේදී හිරු සම්මානයට පාත්‍ර වූ වගයි...Hiru Star
▶Coverශ්‍රී ලාංකේය ප්‍රථම සහ එකම සජීවී රියැලිටිය...Hiru Star
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sri Lanka Kollo Wasai LyricsSri Lanka Kollo Wasai Lyrics Englishශ්‍රී ලංකාශ්‍රී ලංකා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics