Sathutu Sina Ha Wasana Lyrics
by Gypsies
“Sathutu sina ha vaasana” (සතුටු සිනා හා වාසනා), Sathutu Sina Ha Wasana (සතුටු සිනා හා වාසනා) lyrics: a Sinhala baila song sung by Gypsies, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සතුටු සිනා හා වාසනා ගී පද.
| SONG | Sathutu Sina Ha Wasana |
|---|---|
| SINGER | Gypsies |
| CATEGORY | Baila |
| VIEWS | 197 |
| UPDATED |
Sathutu Sina Ha Wasana Lyrics Singlish
Sathutu sina ha vaasana
Pirinu samaya ada elabuna
Karamu thutu geetha gaayana
Vaasana ..... vaasana ......
Hadavatha kakulak pibiduna
Dasath vihiduni mal hina
Gayamu pem gee ekwela
Vaasana ..... vaasana ......
Kiri sayuru rali matthe
Sandak paaya aethe
Poda vedi pem negena hasarali
Hada pura pathire......
Poda vedi pem negena hasarali
Hada pura pathire......
Sathutu sina ha vaasana ......
Ithin duka paminin nae
Kisi dinaka venvan nae
Siyalu baadaka adin nima viya
Sathutu vemu dedena
Siyalu baadaka adin nima viya
Sathutu vemu dedena
Sathutu sina ha vaasana ......සතුටු සිනා හා වාසනා ගී පද
සතුටු සිනා හා වාසනා
පිරිණු සමය අද එලබුනා
කරමු තුටූ ගීත ගායනා
වාසනා ..... වාසනා ......
හදවත කකුලක් පිබිදුනා
දසත් විහිදුනි මල් හිනා
ගයමු පෙම් ගී එක්වෙලා
වාසනා ..... වාසනා ......
කිරි සයුරු රැලි මත්තේ
සඳක් පායා ඇත්තේ
පොද වැදි පෙම් නැගෙනා හසරැලි
හද පුරා පැතිරේ......
පොද වැදි පෙම් නැගෙනා හසරැලි
හද පුරා පැතිරේ......
සතුටු සිනා හා වාසනා ......
ඉතින් දුක පැමිණෙන් නෑ
කිසි දිනක වෙන්වන් නෑ
සියලු බාදක අදින් නිම විය
සතුටු වෙමු දෙදෙනා
සියලු බාදක අදින් නිම විය
සතුටු වෙමු දෙදෙනා
සතුටු සිනා හා වාසනා ......Performances of Sathutu Sina Ha Wasana
Cover versions, live performances, and reality-show contestant performances of “Sathutu Sina Ha Wasana” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶CoverSathutu Sina ha Wasana - Sunil Perera (Gypsies)Samitha Kalana
▶CoverSathutu sina ha wasana - Yamaha Psr S 910Nadish Jayasuriya
▶Coverසතුටු සිනා හා වාසනා | ටෂ්නි පෙරේරා | Sathutu Sina Ha Wasana | Tashni PereraSiyatha Music
▶Coverරාවෝ වෙඩින් ෂෝ (සතුටු සිනා හා වාසනා) Dikwella Raavo Wedding Show (Sathutu Sina)N&N Entertainment
▶Coverසතුටු සිනා හා වාසනා | Sunil Perera - GypsiesCeylon ENT.
▶CoverSathutu sina Ha Wasana (සතුටු සිනා හා වාසනා) keyboard cover & Notation PDFWonderdil
▶CoverSathutu sina ha wasana Roshan WickramasingheRoshan Sampath Wickramasinghe
▶Coverසතුටු සිනා හා වාසනාRoshani Anthony seeman
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathutu Sina Ha Wasana LyricsSathutu Sina Ha Wasana Lyrics Englishසතුටු සිනා හා වාසනාසතුටු සිනා හා වාසනා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics
