Thoran Badinnata Raban Gasannata Lyrics by Gypsies
Thoran Badinnata Raban Gasannata (තෝරන් බදින්නට රබන් ගසන්නට) is a Sinhala song sung by Gypsies. This page presents the Thoran Badinnata Raban Gasannata lyrics in Sinhala script (තෝරන් බදින්නට රබන් ගසන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thoran Badinnata Raban Gasannata |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 330 |
| UPDATED |
Thoran Badinnata Raban Gasannata Lyrics
Thoran badinnata raban gasannata
Suba mohothak aawa .....
Paethum lowe mal sihina sabaw
Aluth yuwala aawa mal ahurak gena
Dedenna thurulu thurulu wi supem sinaha pawa
Jaya mangalam wewa.....
Naedae mithuran wata wenne
Wedi hada ae atharin enne
Sathutu kadulu mada sinaha gala ena
Suba mohothak aawa.....
Thoran badinnata raban gasannata
Suba mohothak aawa .....
Paethum lowe mal sihina sabaw
Aluth yuwala aawa mal ahurak gena
Dedenna thurulu thurulu wi supem sinaha pawa
Jaya mangalam wewa.....
Ruwa guna nena athi do daruwan
Labila pirila yasa isuren
Kiri paeni itirena pem rasa itirena
Suba mohothak aawa......
Thoran badinnata raban gasannata
Suba mohothak aawa .....
Paethum lowe mal sihina sabaw
Aluth yuwala aawa mal ahurak gena
Dedenna thurulu thurulu wi supem sinaha pawa
Jaya mangalam wewa.....
Ada dina sathuten itirewa
Aluth hadak heta baebalewa
Adath hetath jeewithaya
Sada eka magul geyak wewa....
Thoran badinnata raban gasannata
Suba mohothak aawa .....
Paethum lowe mal sihina sabaw
Aluth yuwala aawa mal ahurak gena
Dedenna thurulu thurulu wi supem sinaha pawa
Jaya mangalam wewa.....තෝරන් බදින්නට රබන් ගසන්නට ගී පද
තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා .....
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා
ජය මංගලම් වේවා.....
නෑදෑ මිතුරන් වට වෙන්නේ
වෙඩි හඩ ඒ අතරින් එන්නේ
සතුටු කදුළු මද සිනහා ගලා එන
සුබ මොහොතක් අවා.....
තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා .....
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා
ජය මංගලම් වේවා.....
රුව ගුණ නැණ ඇති දෝ දරුවන්
ලැබිලා පිරිලා යස ඉසුරෙන්
කිරි පැණි ඉතිරෙන පෙම් රස ඉතිරෙන
සුබ මොහොතක් ආවා......
තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා .....
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා
ජය මංගලම් වේවා.....
අද දින සතුටෙන් ඉතිරේවා
අලුත් හඬක් හෙට බැබලේවා
අදත් හෙටත් ජීවිතය
සදා එක මගුල් ගෙයක් වේවා....
තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා .....
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා
ජය මංගලම් වේවා.....
Related Songs and Tags
Thoran Badinnata Raban Gasannata LyricsThoran Badinnata Raban Gasannata Lyrics Englishතෝරන් බදින්නට රබන් ගසන්නටතෝරන් බදින්නට රබන් ගසන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics