Linda Langa Sangamaya
Song Details: Singer & Composer Information
Linda Langa Sangamaya Lyrics in Sinhala (ළිඳ ළඟ සංගමය ගී පද) and English by Gypsies and Sunil Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Linda Langa Sangamaya
🎤 SINGER
👁️ VIEWS
545
Linda Langa Sangamaya Lyrics
Ude sawasa muna gahenna mukulu paanna
Game gode siduwana hama deya denaganna
(Omaripana komala karana angunun
Samadene ras wena
Linda langa sangamaye mul thana.....//)
Udaha gedara ara mayiyage loku duwa menika
Giya sumane senasurada polata gihilla
Sopi akkage puta ekka ingiyak karala
Laisa meka dekala awith linda langa kiyala.....
Ude sawasa......
Athe thibunu kalaya tikak bimin thiyala
Selestina hami bulath witak hapala
Megilin ge kanata yamak kodurala kiyala
Me bawa dutu keralayinta taraha gihilla.....
Ude sawasa......
Abariyyage loku koluwa yuddeta bandila
Katath nokiya kolombin kasada bandila
Manamali kerol karattayak kiyala
Un uda pena pena hinawenawa linda langa indala.....
Ude sawasa.....ළිඳ ළඟ සංගමය ගී පද
උදේ සවස මුණ ගැහෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
(ඔමරි පාන කොමල කරන අඟනුන්
සැමදෙන රැස් වෙන
ළිඳ ළඟ සංගමයේ මුල් තැන.....//)
උඩහ ගෙදර අර මයියගේ ලොකු දුව මැණිකා
ගිය සුමානේ සෙනසුරාදා පොළට ගිහිල්ලා
සොපි අක්කාගේ පුතා එක්ක ඉඟියක් කරලා
ලයිසා මේක දැකලා ඇවිත් ළිඳ ලඟ කියලා.....
උදේ සවස......
අතේ තිබුණු කලය ටිකක් බිමින් තියාලා
සෙලස්තිනා හාමි බුලත් විටක් හපලා
මැගිලින් ගේ කනට යමක් කොඳුරලා කියලා
මේ බව දුටු කැරලයින්ට තරහා ගිහිල්ලා.....
උදේ සවස......
අබරයියගේ ලොකු කොලුවා යුද්දෙට බැඳිලා
කාටත් නොකියා කොළඹින් කසාද බැඳලා
මනමාලි කැරොල් කරත්තයක් කියාලා
උන් උඩ පැන පැන හිනාවෙනවා ළිඳ ළඟ ඉඳලා.....
උදේ සවස.....
Frequently Asked Questions
Who sang Linda Langa Sangamaya?
Gypsies performed Linda Langa Sangamaya. Gypsies is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Linda Langa Sangamaya complete lyrics?
You can find the complete Linda Langa Sangamaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Linda Langa Sangamaya?
Linda Langa Sangamaya has been viewed 545 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ළිඳ ළඟ සංගමය ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ළිඳ ළඟ සංගමය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Linda Langa Sangamaya LyricsLinda Langa Sangamaya Song LyricsLinda Langa Sangamaya Lyrics Englishළිඳ ළඟ සංගමය Lyricsළිඳ ළඟ සංගමය ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics
Comments & Discussion
Share your thoughts about "Linda Langa Sangamaya" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Gypsies
- Amma Amma Me Mata Lyrics5 views
- Buongiorno Lyrics9 views
- Eya Meya Lyrics26 views
- Gini Anguru Gode (Kaluwa Modara) Lyrics9 views
- Hamadema Wenne Hondatai Lyrics5 views
- Hina Hina Lyrics6 views
- Hodi Lyrics10 views
- Kussiye Lyrics6 views
- Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics10 views
- Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics11 views
- Loresnoda Almedha Lyrics2 views
- Lowe Sama Lyrics39 views
- Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics2 views
- Nilupul Suwanda Hama Lyrics2 views
- Oba Dutu Mul Dine Lyrics13 views
- Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics25 views
- Pahasuwatath Wasiyatath Lyrics16 views
- Pata Pata Kodi (Big Match Eka) Lyrics5 views
- Pawena Pirisiyak Uda Negala Lyrics8 views
- Pem Lowe Lyrics11 views
- Podi Kurullane Lyrics8 views
- Pulun Wagei Sudu Rawula Digai Lyrics5 views
- Singnore Lyrics12 views
- Sri Lanka Kollo Wasai Lyrics5 views
- Suba Upan Dinak Wewa Lyrics25 views
- Thoran Badinnata Raban Gasannata Lyrics313 views
- Tika Wenna Nala Lyrics14 views
- Wadu Waden Lyrics6 views
- Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics3 views
- Yaluwo Api Yaluwo Lyrics10 views
- View All Songs66 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views