Hodi Lyrics by Gypsies
Hodi (හොදි) is a Sinhala song sung by Gypsies. The lyrics were written by Nandana Wickramage, and the music is composed by Theja Iddamalgoda. This page presents the Hodi lyrics in Sinhala script (හොදි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hodi |
|---|---|
| SINGER | Gypsies |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Theja Iddamalgoda |
| VIEWS | 21 |
| UPDATED |
Hodi Lyrics
haa... haa... pirimi apata siddhawenne meakama neda
[mokadda...?]
hangaagena inne aida aththa kiyanne
Gedara dore wada karanne nona wunata
[ehema naethtuwa...]
pol gaanne siddhawenne pirimi apitama neda...
[kiyana boru....]
mata hodi naethtnam kaema kanna baeri hinda
(pana yanakam wada gannawa mage unda...//)
mata hodi naethtnam kaema kanna baeri hinda...
polime indala pithi pithiye hira wela
hatha wedilai gedara enne wada gihilla
hodi onema hinda pol gedi katinuth ella...
pirimi apata siddhawenne meakama neda
hangaagena inne aida aththa kiyanne
Gedara dore wada karanne nona wunata
[aththa thamai...]
pol gaanne siddhawenne pirimi apitama neda...
mata hodi naethtnam kaema kanna baeri hinda
(pana yanakam wada gannawa mage unda...//)
mata hodi naethtnam kaema kanna baeri hinda...
hari hati bindala dunnath gaanne kiyala
pol gaanne siddhawenne apitane hemada
hodi onema hinda meka maha wadayak wenawa...
haiyo...
pirimi apata siddhawenne meakama neda
hangaagena inne aida aththa kiyanne
Gedara dore wada karanne nona wunata
[itin...]
pol gaanne siddhawenne pirimi apitama neda...
mata hodi naethtnam kaema kanna baeri hinda
(pana yanakam wada gannawa mage unda...//)
mata hodi naethtnam kaema kanna baeri hinda...හොදි ගී පද
හා... හා... පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේද
[මොකද්ද...?]
හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න
ගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාට
[එහෙම නැතුව...]
පොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේද...
[කියන බොරු....]
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා
(පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා...//)
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා...
පෝළිමේ ඉඳලා පිති පිතියේ හිර වෙලා
හත වැදිලයි ගෙදර එන්නේ වැඩට ගිහිල්ලා
හොදි ඕනෙම හින්දා පොල් ගෙඩි කටිනුත් එල්ලා...
පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේද
හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න
ගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාට
[ඇත්ත තමයි...]
පොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේද...
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා
(පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා...//)
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා...
හරි හැටි බිඳලා දුන්නත් ගාන්න කියලා
පොල් ගාන්න සිද්ධවෙන්නේ අපිටනේ හැමදා
හොදි ඕනෙම හින්දා මේක මහ වදයක් වෙනවා...
හයියෝ...
පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේද
හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න
ගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාට
[ඉතින්...]
පොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේද...
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා
(පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා...//)
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා...
Performances of Hodi
Cover versions, live performances, and reality-show contestant performances of “Hodi” on YouTube.
Cover Versions · 12
▶Coverමස් නැතුව මස් හොදි හදන්නෙ කොහොමද | Gravy | Athal kitchen No meat gravy | Gravy for Fried rice SinhAthal Kitchen
▶Coverමාළු නැතුව මාළු හොදි හදමු [ Miris hodi] M.R KITCHENM.R kitchen
▶Coverශරීරයේ මේදය දහනය කරන සෙම් රෝග නසන කායම්/රසම් තැම්බුම් හොද්ද Sri lankan kayam hodda Apé Amma(Eng Sub)Apé Amma
▶Coverකරවල හොදි මේ විදියට හදල බලන්න | How to make dried fish curry | karalawa hodi aththammai mamaiCONGRESS NEWS 2025
▶Coverමස් නැතුව, මස් වගේම හදන "මිරිස් හොදි" | Miris Hodi Recipe Sinhala | Spicy Curry Sri LankaCeylon Kitchen
▶Coverචිකන් නැතුව චිකන් රසටම උකුවට හදන මිරිස් හොද්ද|Miris Hodi|Spicy Curry|Gravy By Home CookeryHome Cookery
▶Coverඅත්තම්මගේ රසට හල්මැස්සො හොදි | sprats curry with English subtitles | aththammai mamai halmasso hodiCONGRESS NEWS 2025
▶Coverඋකුවට අල කිරි හොදි රසට හදන විදිය | Ala kiri hodi recipeMagic Eats
▶Coverමස් මාළු නැතුව මස් මාළු රසට හදන කොත්තු හොද්ද | koththu curry | kottu curry sinhala | my easy recipesMy Easy Recipe
▶Coverවිනාඩි පහෙන් රසම රසට සුවඳට කිරි හොදි හදමු | kiri hodi recipe | පාන් කන්න හදන හොදි | nira s currynira S
▶Coverඅල හොද්ද උකු කරගන්නනම් මෙහෙම කරලා බලන්න | Make a thick potato curry without adding corn flourALL MooDy
▶Coverපාන්, ඉඳි ආප්ප මරන්න පුලුවන් සුපිරිම පරිප්පුවක් | Parippu curry | Dal Curry | Parippu Hodi | VlogAthal Kitchen
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hodi LyricsHodi Lyrics Englishහොදිහොදි ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies LyricsTheja Iddamalgoda ComposerNandana Wickramage Lyricist