Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Gypsies
  3. Pawena Pirisiyak Uda Negala Lyrics

Pawena Pirisiyak Uda Negala

Gypsies

Pawena Pirisiyak Uda Negala Lyrics

Pawenna pirisiyak uda nagala
Pitasakwalakin mehata baehala
Awe kumatada aethata ohela kurumitto
Api nam nae kawadawath daekala
Pudumath hitenawa dakkala ohela
Balamuda poddak wathagotha ahala kurumitto

Koi dese idalada enne - agaharu loken api enne
Mehe awae kumatada api mehe awata akamatida
Oya tarama miti mokada halo miti unata api raja kollo
Thani kakulen hitagathakida oluven hitagena penamuda

Pawenna pirisiyak uda nagala .....

Kalawe thiyeda nava perali - ape lowe nae beli kaepili
Nalu nilian kohomada malli - ehe nae awidina aetasakili
Naetum gayum ehi thiyenawada - ohelata wage apitath barida
Ehenam geeyak kiyanwanda - kiyamu kiyamu owath waedada

Lal lal lal lal .........

Dawasata paya kiyak waedada - atayi haebai ae atama waeda
Warjana tharjana ehi naetda - ape nae boru gerawili sadda
Gaehanun hata ehi sama thaenada - eyala gannawa niyama thaena
Kaemati naedda mehi navathinna - sudussata nae sudusu thaena
Waedi dura wisthara ahanne nae - aehuwoth nokiya yanneth nae
Daennam yanna denna baeriya - pissuda api yannawa cheriyo

Cheriyo cheriyo lal lal lal

පාවෙන්න පිරිසියක් උඩ නැගලා ගී පද

පාවෙන්න පිරිසියක් උඩ නැගලා 
පිටසක්වලකින් මෙහාට බැහැලා 
අවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ 
අපි නම් නැ කවදාවත් දැකලා 
පුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලා 
බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ 

කොයි දේසේ ඉදලද එන්නේ - අගහරු ලෝකෙන් අපි එන්නේ 
මෙහෙ ආවේ කුමටද අපි මෙහෙ ආවට අකමැතිද 
ඔය තරම මිටි මොකද හලෝ මිටි උනාට අපි රජ කොල්ලෝ 
තනි කකුලෙන් හිටගතහකිද ඔලුවෙන් හිටගෙන පෙනමුද 

පාවෙන්න පිරිසියක් උඩ නැගලා .....

කලාවේ තියේද නව පෙරලි - අපේ ලොවේ නැ බෙලි කැපිලි 
නළු නිලියන් කොහොමද මල්ලි - එහෙ නැ ඇවිදින ඇටසැකිලි 
නැටුම් ගැයුම් එහි තියෙනවද - ඔහෙලට වගේ අපිටත් බැරිද 
එහෙනම් ගීයක් කියන්වන්ද - කියමු කියමු ඕවත් වැඩද 

ලාල් ලාල් ලාල් ලාල් .........

දවසට පැය කියක් වැඩද - අටයි හැබැයි ඒ අටම වැඩ 
වර්ජන තර්ජන එහි නැත්ද - අපේ නැ බොරු ගෙරවිලි සද්ද 
ගැහැනුන් හට එහි සම තැනද - එයාල ගන්නවා නියම තැන 
කැමති නැද්ද මෙහි නවතින්න - සුදුස්සාට නැ සුදුසු තැන 
වැඩි දුර විස්තර අහන්නේ නැ - ඇහුවොත් නොකියා යන්නෙත් නැ 
දැන්නම් යන්න දෙන්න බැරිය - පිස්සුද අපි යනවා චෙරියෝ 

චෙරියෝ චෙරියෝ ලාල් ලාල් ලාල් 

Frequently Asked Questions

Who sang Pawena Pirisiyak Uda Negala?

Gypsies performed Pawena Pirisiyak Uda Negala. Gypsies is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Pawena Pirisiyak Uda Negala lyrics?

You can find the Pawena Pirisiyak Uda Negala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pawena Pirisiyak Uda Negala?

Pawena Pirisiyak Uda Negala has been viewed 21 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පාවෙන්න පිරිසියක් උඩ නැගලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පාවෙන්න පිරිසියක් උඩ නැගලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pawena Pirisiyak Uda Negala LyricsPawena Pirisiyak Uda Negala Song LyricsPawena Pirisiyak Uda Negala Lyrics Englishපාවෙන්න පිරිසියක් උඩ නැගලා Lyricsපාවෙන්න පිරිසියක් උඩ නැගලා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics

Pawena Pirisiyak Uda Negala - Singer, Lyricist & Composer

Pawena Pirisiyak Uda Negala Lyrics in Sinhala (පාවෙන්න පිරිසියක් උඩ නැගලා ගී පද) and English by Gypsies. This page includes the Sinhala lyrics and English transliteration.
SONGPawena Pirisiyak Uda Negala
SINGER
Gypsies
VIEWS21
ShareShare "Pawena Pirisiyak Uda Negala" by Gypsies

Song Video

More from Gypsies

  • Amma Amma Me Mata Lyrics18
  • Buongiorno Lyrics19
  • Eya Meya Lyrics50
  • Gini Anguru Gode (Kaluwa Modara) Lyrics21
  • Hamadema Wenne Hondatai Lyrics9
  • Hina Hina Lyrics16
  • Hodi Lyrics15
  • Kussiye Lyrics13
  • Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics14
  • Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics26
  • Loresnoda Almedha Lyrics12
  • Lowe Sama Lyrics78
  • Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics8
  • Nilupul Suwanda Hama Lyrics9
  • Oba Dutu Mul Dine Lyrics26
  • Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics42
  • Pahasuwatath Wasiyatath Lyrics25
  • Pata Pata Kodi (Big Match Eka) Lyrics11
  • Pem Lowe Lyrics29
  • Podi Kurullane Lyrics13
  • Pulun Wagei Sudu Rawula Digai Lyrics20
  • Singnore Lyrics27
  • Sri Lanka Kollo Wasai Lyrics15
  • Suba Upan Dinak Wewa Lyrics47
  • Thoran Badinnata Raban Gasannata Lyrics322
  • Tika Wenna Nala Lyrics41
  • Wadu Waden Lyrics10
  • Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics6
  • Yaluwo Api Yaluwo Lyrics24
  • View All Songs66

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    661
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    483
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    101
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    84
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    59
  • Chuttak Chuttak LyricsYohani
    59
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    52
  • Dura Akahe LyricsCharitha Attalage
    52
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    51
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    48