Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Gypsies
  3. Saima Cut Wela Lyrics

Saima Cut Wela

Gypsies
Song Details: Singer & Composer Information
Saima Cut Wela Lyrics in Sinhala (සයිමා කට් වෙලා ගී පද) and English by Gypsies. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Saima Cut Wela
🎤 SINGER
Gypsies
👁️ VIEWS
1618

Saima Cut Wela Lyrics

Boruwata adala kimada hepenne vimala
Kalabala karala mokatada nae ledak wela
Uba hodata mirikala dehi tika ganinko vimala
Ane ube pembara saima kat wela
Uba hodata mirikala dehi tika ganinko vimala
Ane ube dalin saima kat wela

Ada padi hinda somiyata hita giya hinda
Yaluwo kanda tharageta biwada manda
Nupurudu hinda wamaneta awada manda
Aiyyo bonnata berinam mokakata buwada manda
Uba hodata mirikala dehi tika ganinko vimala
Ane ube pembara saima kat wela

Kasada bandala awurudu deka gata wela
Daruwaeku labila naetha gehi kaleli wela
Ane e gena hitala kohedo saiman bila
Nuba vigahata panala vedakam karapan vimala
Uba hodata mirikala dehi tika ganinko vimala
Ane ube pembara saima kat wela
Uba hodata mirikala dehi tika ganinko vimala
Ane dalin saima kat wela

Uba thawa adala mokatada pala naetha vimala
Saimata wedila karapat wennata wedila
Mokatada benala wedakata naeha nova benala
Oya dehi tika hadala vigahata powapan vimala
Uba hodata mirikala dehi tika ganinko vimala
Ane ube pembara saima kat wela
Uba hodata mirikala dehi tika ganinko vimala
Ane ube dalin saima kat wela
Boruwata adala.......

සයිමා කට් වෙලා ගී පද

බොරුවට අඩලා කිමද හැපෙන්නේ විමලා 
කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ ඩාලින් සයිමා කට් වෙලා 

අද පඩි හින්දා සොමියට හිත ගිය හින්දා 
යාලුවෝ කැන්දා තරගෙට බීවද මන්දා 
නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා 
අයියෝ බොන්නට බැරිනම් මොකකට බ්ව්වද මන්ද 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා 

කසාද බැඳලා අවුරුදු දෙක ගත වෙලා 
දරුවෙකු ලැබිල නැත ගෙයි කලඑළි වීලා 
අනේ ඒ ගැන හිතලා කොහේදෝ සයිමන් බීලා 
නුබ විගහට පැනල වෙදකම් කරපන් විමලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ ඩාලින් සයිමා කට් වෙලා 

උබ තව අඩලා මොකටද පල නැත විමලා 
සයිමට වැදිලා කරපට් වෙන්නට වැදිලා 
මොකටද බැනලා වැඩකට නැහැ නොව බැනලා 
ඔය දෙහි ටික හදලා විගහට පොවපන් විමලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ ඩාලින් සයිමා කට් වෙලා 
බොරුවට අඩලා.......

Frequently Asked Questions

Who sang Saima Cut Wela?

Gypsies performed Saima Cut Wela. Gypsies is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Saima Cut Wela complete lyrics?

You can find the complete Saima Cut Wela lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Saima Cut Wela?

Saima Cut Wela has been viewed 1,618 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සයිමා කට් වෙලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සයිමා කට් වෙලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Saima Cut Wela LyricsSaima Cut Wela Song LyricsSaima Cut Wela Lyrics Englishසයිමා කට් වෙලා Lyricsසයිමා කට් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics
Comments & Discussion

Share your thoughts about "Saima Cut Wela" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Saima Cut Wela" by Gypsies

More from Gypsies

  • Amma Amma Me Mata Lyrics14 views
  • Buongiorno Lyrics17 views
  • Eya Meya Lyrics37 views
  • Gini Anguru Gode (Kaluwa Modara) Lyrics19 views
  • Hamadema Wenne Hondatai Lyrics8 views
  • Hina Hina Lyrics12 views
  • Hodi Lyrics14 views
  • Kussiye Lyrics9 views
  • Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics14 views
  • Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics17 views
  • Loresnoda Almedha Lyrics6 views
  • Lowe Sama Lyrics55 views
  • Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics7 views
  • Nilupul Suwanda Hama Lyrics5 views
  • Oba Dutu Mul Dine Lyrics21 views
  • Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics30 views
  • Pahasuwatath Wasiyatath Lyrics19 views
  • Pata Pata Kodi (Big Match Eka) Lyrics8 views
  • Pawena Pirisiyak Uda Negala Lyrics13 views
  • Pem Lowe Lyrics20 views
  • Podi Kurullane Lyrics9 views
  • Pulun Wagei Sudu Rawula Digai Lyrics7 views
  • Singnore Lyrics15 views
  • Sri Lanka Kollo Wasai Lyrics8 views
  • Suba Upan Dinak Wewa Lyrics33 views
  • Thoran Badinnata Raban Gasannata Lyrics316 views
  • Tika Wenna Nala Lyrics24 views
  • Wadu Waden Lyrics6 views
  • Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics3 views
  • Yaluwo Api Yaluwo Lyrics16 views
  • View All Songs66 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    795 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    145 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    107 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    103 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    90 views
  • Me Ape Deshayai LyricsVarious
    85 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    82 views
  • Seenu Handin LyricsChristmas Carols
    67 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    52 views
  • Himi Nowana Bawa Dana Danath Ma LyricsSamantha Konara
    47 views