Apita Kiyanna Any Problem No Problem
Apita Kiyanna Any Problem No Problem Lyrics
Hasban bonawa nam kalab gaane yanawanam
Nonata hiri hara nam apita kiyanne
Nonata kata wedi nam nitharama karu kurunam
Iwasannama berinam apita kiyanne
Loku duwa lassanam kalawayasa hari nam
Kollayek hoyanawanam apita kiyanne
Podi duwa gedara idan maha ra eli wenakam
SMS arinawanam apita kiyanne
Apita kiyanne apita kiyanne apita kiyanne
Visadala denna any problem no problem
Kiyanne prashnaya obage .....
Api dennanko uththare ......
Business saru wela nam adayama wedi nam
Income tax problem nam apita kiyanne
Tax eka wedi welanam
Maha gedara kalabala nam
Praveena kichi bichi nam apita kiyanne
Sekatrit ekka horen boss giya gaman biman
Nonata ahu wela nam apita kiyanne
Ane sekatrata adarenam
Divorce eka onemanam
Apita kiyanne......
Apita kiyanne apita kiyanne apita kiyanne
Visadala denna any problem no problem
Kiyanne prashnaya obage .....
Api dennanko uththare ......
Itali pransa japan yannata hadanawanam
Hora visa onema nam apita kiyanne
Walikaada hiragedarin luxury kaamara dena
Book karanna onemanam apita kiyanne
Ane roopavahiniye kalabala nam
Nitharama tharjana nam
Visadum onemanam apita kiyanne
Manthreelage padi madinam
Jeevath wenna amarunam apita kiyanne
Apita kiyanne apita kiyanne apita kiyanne
Visadala denna any problem no problem
Kiyanne prashnaya obage .....
Api dennanko uththare ......
Giya para paradunanam
Me parath paradunam dinanna onemanam apita kiyanne
Ane aliya watilanam, aliyata pana nathnam
Selina onemanam apita kiyanne
Aiyyo.....saamaya hoyanawanam jeeniwa yanawanam
Visadum onemanam apita kiyanne
Poster iralanam cut-out kadala nam
Polisiyen karadaranam apita kiyanne
Apita kiyanne apita kiyanne apita kiyanne
Visadala denna any problem no problem
Kiyanne prashnaya obage .....
Api dennanko uththare ......අපිට කියන්න ගී පද
හස්බන් බොනව නම් කලබ් ගානේ යනවනම්
නෝනට හිරි හැර නම් අපිට කියන්න
නෝනට කට වැඩි නම් නිතරම කරු කුරුනම්
ඉවසන්නම බැරිනම් අපිට කියන්න
ලොකු දුව ලස්සනම් කලවයස හරි නම්
කොල්ලෙක් හොයනවනම් අපිට කියන්න
පොඩි දුව ගෙදර ඉදන් මහා රැ එලි වෙනකම්
sms අරිනවනම් අපිට කියන්න
අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem
කියන්න ප්‍රශ්නය ඔබගේ .....
අපි දෙන්නම්කෝ උත්තරේ ......
business සරු වෙලා නම් අදායම වැඩි නම්
income tax problem නම් අපිට කියන්න
tax එක වැඩි වෙලනම්
මහ ගෙදර කලබල නම්
ප්‍රවීන කිචි බිචි නම් අපිට කියන්න
සේකට්‍රිත් එක්ක හොරෙන් boss ගිය ගමන් බිමන්
නෝනට අහු වෙලා නම් අපිට කියන්න
අනේ සේකට්‍රිට ආදරේනම්
divorce එක ඕනෙමනම්
අපිට කියන්න......
අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem
කියන්න ප්‍රශ්නය ඔබගේ .....
අපි දෙන්නම්කෝ උත්තරේ ......
ඉතාලි ප්‍රංස ජපන් යන්නට හදනවනම්
හොර විස ඕනෙම නම් අපිට කියන්න
වලිකඩ හිරගෙදරින් luxury කාමර දෙන
බූක් කරන්න ඕනෙමනම් අපිට කියන්න
අනේ රූපවාහිනියේ කලබල නම්
නිතරම තර්ජන නම්
විසදුම් ඕනෙමනම් අපිට කියන්න
මන්ත්‍රීලගේ පඩි මදිනම්
ජීවත් වෙන්න අමාරුනම් අපිට කියන්න
අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem
කියන්න ප්‍රශ්නය ඔබගේ .....
අපි දෙන්නම්කෝ උත්තරේ ......
ගිය පාර පැරදුනානම්
මේ පාරත් පරදුනම් දිනන්න ඕනෙමනම් අපිට කියන්න
අනේ අලියා වටිලනම් , අලියට පන නැත්නම්
සෙලින ඕනෙමනම් අපිට කියන්න
අයියෝ.....සාමය හොයනවනම් ජීනිව යනවනම්
විසදුම් ඕනෙමනම් අපිට කියන්න
පොස්ටේර් ඉරලනම් cut-out කඩල නම්
පොලිසියෙන් කරදරනම් අපිට කියන්න
අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem
කියන්න ප්‍රශ්නය ඔබගේ .....
අපි දෙන්නම්කෝ උත්තරේ ......Frequently Asked Questions
Who sang Apita Kiyanna Any Problem No Problem?
Gypsies performed Apita Kiyanna Any Problem No Problem. Gypsies is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Apita Kiyanna Any Problem No Problem complete lyrics?
You can find the complete Apita Kiyanna Any Problem No Problem lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Apita Kiyanna Any Problem No Problem?
Apita Kiyanna Any Problem No Problem has been viewed 339 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අපිට කියන්න ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අපිට කියන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Song Cover Image and Artwork

Share your thoughts about "Apita Kiyanna Any Problem No Problem" or discuss the lyrics with other music lovers.
More from Gypsies
- Amma Amma Me Mata Lyrics5 views
- Buongiorno Lyrics9 views
- Eya Meya Lyrics18 views
- Gini Anguru Gode (Kaluwa Modara) Lyrics8 views
- Hamadema Wenne Hondatai Lyrics5 views
- Hina Hina Lyrics6 views
- Hodi Lyrics10 views
- Kussiye Lyrics6 views
- Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics9 views
- Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics8 views
- Loresnoda Almedha Lyrics2 views
- Lowe Sama Lyrics36 views
- Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics2 views
- Nilupul Suwanda Hama Lyrics2 views
- Oba Dutu Mul Dine Lyrics11 views
- Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics21 views
- Pahasuwatath Wasiyatath Lyrics11 views
- Pata Pata Kodi (Big Match Eka) Lyrics5 views
- Pawena Pirisiyak Uda Negala Lyrics7 views
- Pem Lowe Lyrics10 views
- Podi Kurullane Lyrics7 views
- Pulun Wagei Sudu Rawula Digai Lyrics4 views
- Singnore Lyrics11 views
- Sri Lanka Kollo Wasai Lyrics4 views
- Suba Upan Dinak Wewa Lyrics16 views
- Thoran Badinnata Raban Gasannata Lyrics313 views
- Tika Wenna Nala Lyrics12 views
- Wadu Waden Lyrics6 views
- Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics3 views
- Yaluwo Api Yaluwo Lyrics8 views
- View All Songs66 songs
Popular Songs This Week
- 517 views
- 156 views
- 70 views
- 67 views
- 50 views
- 46 views
- 45 views
- 40 views
- 40 views
- 38 views