Podi Kurullane Lyrics by Gypsies
Podi Kurullane (පොඩි කුරුල්ලනේ) is a Sinhala song sung by Gypsies. This page presents the Podi Kurullane lyrics in Sinhala script (පොඩි කුරුල්ලනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Podi Kurullane |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 22 |
| UPDATED |
Podi Kurullane Lyrics
Podi kurullane ane koida mage daya
Kiyannako ane ane koida mage daya
Podi kurullane ane koida mage daya....
Pata pata walakule hindido kiya
Paandaram heen sare soya soya giya
(Kaatat rahase upan aadare nisa...//)
Podi kurullane ane koida mage daya
Kiyannako ane ane koida mage daya......
Maala gira maal potak palandami kiya
Kurulu pure koodu pura bala bala giya
(Kaatat rahase upan aadare nisa...//)
Podi kurullane.....//පොඩි කුරුල්ලනේ ගී පද
පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා
කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා
පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා....
පාට පාට වළාකුලේ හිඳිදෝ කියා
පාන්දරම හීන්සැරේ සොය සොය ගියා
(කාටත් රහසේ උපන් ආදරේ නිසා...//)
පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා
කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා......
මාල ගිරා මාල පොටක් පළන්ඳමි කියා
කුරුලු පුරේ කූඩු පුරා බල බලා ගියා
(කාටත් රහසේ උපන් ආදරේ නිසා...//)
පොඩි කුරුල්ලනේ.....//
Performances of Podi Kurullane
Cover versions, live performances, and reality-show contestant performances of “Podi Kurullane” on YouTube.
Cover Versions · 7
▶CoverGypsies - Podi KurullaneTheBAILAKING
▶CoverPodi Kurullane | GypsiesM Entertainments
▶CoverPodi kurullane පොඩි කුරුල්ලනේ GypsiesHemantha Sisira
▶CoverPODI KURULLANE - GypsiesNISHII10
▶CoverPodi Kurullane ( Cover ) By Thushara Kuruvitage 2021Thushara Kuruwitage
▶CoverPodi Kurullane | පොඩි කුරුල්ලනේ - Cover by Rukshan & DiliniSmule Sri Lanka
▶Coverපොඩි කුරුල්ලනේLMallawa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Podi Kurullane LyricsPodi Kurullane Lyrics Englishපොඩි කුරුල්ලනේපොඩි කුරුල්ලනේ ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics