Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Gypsies
  3. Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics

Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics by Gypsies

Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) (මගේ දිගට හැඩට තිබුණු (ටික ටික වයසට යනවා)) is a Sinhala song sung by Gypsies. This page presents the Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) lyrics in Sinhala script (මගේ දිගට හැඩට තිබුණු (ටික ටික වයසට යනවා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) including singer, lyricist, composer, and view count
SONGMage Digata Hadata (Tika Tika Wayasata Yanawa)
SINGERGypsies
VIEWS10
UPDATEDMay 2026

Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics

Mage digata hedata thibunu konde tika tika gelavenava
Lassanata thibunu ravulath dan tika tika sudu venava
Ane mokak namuth loku venasak tika tika siduvenava
(Tika tika man tika tika vayasata yanava......//)

Issara mata Sunil ayiya kiyala kiwwa thamai
Dan kiyanne uncle mata tharuna genu lamai
Hitata dukka athi vunata aththa eka thamai
Aiyyo tharuna venna behethak
Lova thibuna nam hodai neda......
(Ova ohoma thamai.....//)
Hitata dukai thamai hebai ova ohoma thamai.....

Sunil ayiya mokada nikan naki vela vagei
Samahara aya ehemai kiuwe nondiyata thamai
Ane dath set eka badata yanna dekak denna hitai
Hebai gori walata patalenna dan poddak bayai
(Ova ohoma thamai ova ohoma thamai
Hebai gori walata patalenna meyata dan bayai.....//)

Kema bima balanse kaloth paressamata hodai
Kolesterol sugar pressure loka ledak thamai
Gedara nona hite bayata karu kuruwak damai
Ane e vunata mage veda gena danne eya thamai
(Ova ohoma thamai gedara nona ohoma thamai.....//)

Dan drink ekak daganneth kirala menala thamai
Cigarette ugarak bivuath eka horen thamai
Parana vunath mage enjima thama thithata duvai
Hata pannath vandura halo yanne udin thamai......
(Ova ohoma thamai.....//)
Vayasata yanakota kawruth kiuwe ohoma thamai......

Aiyyo hemadamat tharuna venna hitana ayath athe
Issara nam ehemai thibune mageth hite
Oya degaluvata ihata aran ilandari mathe
Aiyyo navaththanda ba vayasata yana eka nam puthe......
(Eka aththa thamai eka aththa thamai
Kawadahari apa hematath ohoma venava thamai......//)

මගේ දිගට හැඩට තිබුණු (ටික ටික වයසට යනවා) ගී පද

මගේ දිගට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික ගැලවෙනවා
ලස්සනට තිබුණු රැවුලත් දැන් ටික ටික සුදු වෙනවා
අනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා
(ටික ටික මං ටික ටික වයසට යනවා......//)

ඉස්සර මට සුනිල් අයියා කියලා කිව්වා තමයි
දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑණු ළමයි
හිතට දුක්ක ඇති වුණාට ඇත්ත ඒක තමයි
අයියෝ තරුණ වෙන්න බෙහෙතක් 
ලොව තිබුණා නම් හොඳයි නේද......
(ඕවා ඔහොම තමයි.....//)
හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි.....

සුනිල් අයියා මොකද නිකං නාකි වෙලා වගෙයි
සමහර අය එහෙම කියුවේ නෝන්ඩියට තමයි
අනේ දත් සෙට් එක බඩට යන්න දෙකක් දෙන්න හිතයි
හැබැයි ගෝරි වලට පැටලෙන්නත් දැන් පොඩ්ඩක් බයයි
(ඕවා ඔහොම තමයි ඕවා ඔහොම තමයි
හැබැයි ගෝරි වලට පැටලෙන්නට මෙයාට දැන් බයයි.....//)

කෑම බීම බැලන්ස් කළොත් පරෙස්සමට හොඳයි
කොලෙස්ටරෝල් සුගර් ප්‍රේෂර් ලෝක ලෙඩක් තමයි
ගෙදර නෝනා හිතේ බයට කරු කුරුවක් දමයි
අනේ ඒ වුණාට මගේ වැඩ ගැන දන්නේ එයා තමයි
(ඕවා ඔහොම තමයි ගෙදර නෝනා ඔහොම තමයි.....//)

දැන් drink එකක් දාගන්නෙත් කිරලා මැනලා තමයි
සිගරට් උගුරක් බිව්වත් ඒක හොරෙන් තමයි
පරණ වුනත් මගේ එන්ජිම තාම තිතට දුවයි
හැට පැන්නත් වඳුරා හලෝ යන්නේ උඩින් තමයි......
(ඕවා ඔහොම තමයි.....//)
වයසට යනකොට කව්රුත් කිව්වේ ඔහොම තමයි......

අයියෝ හැමදාමත් තරුණ වෙන්න හිතන අයත් ඇතේ
ඉස්සර නම් එහෙම තමයි තිබුණේ මගෙත් හිතේ
ඔය දැඟලුවාට ඉහට අරන් ඉලන්දාරි මතේ
අයියෝ නවත්තන්ඩ බෑ වයසට යන එක නම් පුතේ......
(ඒක ඇත්ත තමයි ඒක ඇත්ත තමයි
කවදාහරි අප හැමටත් ඔහොම වෙනවා තමයි......//)

Related Songs and Tags

Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) LyricsMage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics Englishමගේ දිගට හැඩට තිබුණු (ටික ටික වයසට යනවා)මගේ දිගට හැඩට තිබුණු (ටික ටික වයසට යනවා) ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa)" by Gypsies

Song Video

More from Gypsies

  • Ada Katha Naththe Mokada Uba Latha Lyrics758
  • Ae Mage Hitha Gaththa Pemwanthi Lyrics252
  • Amathaka Karannepa Lyrics572
  • Amma Amma Me Mata Lyrics33
  • Apita Kiyanna Any Problem No Problem Lyrics368
  • Ayi Ayi Yo Mage Ammo Lyrics580
  • Buongiorno Lyrics53
  • Dance With Gypsies 1 Lyrics663
  • Dance With Gypsies 3 Lyrics3.2k
  • Eya Meya Lyrics124
  • Gini Anguru Gode Lyrics836
  • Gini Anguru Gode (Kaluwa Modara) Lyrics42
  • Hamadema Wenne Hondatai Lyrics16
  • Hina Hina Lyrics31
  • Hodi Lyrics23
  • I Dont Know Why Lyrics1.5k
  • Koththamalli Lyrics2.2k
  • Kurumitto (Pawena Pirisiyak Uda Negala) Lyrics505
  • Kussiye Lyrics25
  • Lankawe Ape Lankawe Lyrics1.7k
  • Lassana As Deka Ma Desa Nobalanne Lyrics253
  • Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics29
  • Lassana Lokaye Lyrics1.9k
  • Level Ekata Pass Wenna Lyrics484
  • Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics48
  • Linda Langa Sangamaya Lyrics601
  • Lorenzo De Almeda Lyrics1.9k
  • Loresnoda Almedha Lyrics19
  • Lowe Sama Lyrics188
  • Lowe Sema Lyrics1.9k
  • Lunu Dehi Lyrics1.1k
  • Ma Sathutin Bawa Lyrics218
  • Nilupul Suwanda Hama Lyrics17
  • Nilupul Suwanda Ura (Oba Langin Innam) Lyrics392
  • Nona Mage Nurse Nona Lyrics909
  • None Mage Sudu None Lyrics2.4k
  • Oba Dutu Mul Dine Lyrics69
  • Oba Dutu Muldine Lyrics1.7k
  • Oba Kemathinam Mata Kiyanna Lyrics284
  • Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics65
  • Oba Lassanai Oba Mata Hari Lassanai Lyrics277
  • Owath Wedada Malli Owath Wedada Lyrics521
  • Oye Ojaye Lyrics2.2k
  • Pahasuwatath Wasiyatath Lyrics46
  • Pata Pata Kodi (Big Match Eka) Lyrics17
  • Pawena Pirisiyak Uda Negala Lyrics36
  • Pem Lowe Lyrics66
  • Piti Kotapan None Lyrics1.0k
  • Podi Kurullane Lyrics22
  • Pulun Wagei Sudu Rawula Digai Lyrics22
  • Puluwan Wage Sudu Raula Digai Lyrics904
  • Saima Cut Wela Lyrics1.7k
  • Sal Mal Wal Onchili Banda Lyrics517
  • Sathutu Sina Ha Wasana Lyrics194
  • Singnore Lyrics58
  • Sri Lanka Kollo Wasai Lyrics34
  • Sri Lanka Kollo Wasai (Cricket Song) Lyrics659
  • Suba Upan Dinak Wewa Lyrics98
  • Sudu Nona Lyrics702
  • Thaththa Mata Anapu Tokka Lyrics796
  • Thoran Badinnata Raban Gasannata Lyrics330
  • Tika Wenna Nala Lyrics76
  • Wadu Waden Lyrics24
  • Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics10
  • Yaluwo Api Yaluwo Lyrics62
  • View All Songs66

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1