Suba Upan Dinak Wewa Lyrics by Gypsies
Suba Upan Dinak Wewa (සුභ උපන්දිනක් වේවා) is a Sinhala song sung by Gypsies. This page presents the Suba Upan Dinak Wewa lyrics in Sinhala script (සුභ උපන්දිනක් වේවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suba Upan Dinak Wewa |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 69 |
| UPDATED |
Suba Upan Dinak Wewa Lyrics
Mal mal pipila parisaraya pura
Nawa suwandak vihidenawa
Mallila nangila ayyala akkala
Thutu sitakin pasu wenawa
Enna enna dan suba pathanna
Api hama dena ekathu wela
Suba upandinak wewa
Jiwitayama saru wewa
Dewiyan oba raka dewa
Suba upan dinak.. suba upan dinak
Suba upan dinak wewa
Mini kata wage tharu wel ahase
Sanda eliyen paradinawa
Mithuran athare naayan athare
Oba apata sandak wenawa
Enna enna dan suba pathanna....
Oba sitana pathana ran yugaya
Obata ada adama langa wewa
Duka vipatha nowe
Sapa sathuta yasasa oba wethata uda wewa
Enna enna dan suba pathanna...
Suba upan dinak.. suba upan dinak
Suba upan dinak wewaසුභ උපන්දිනක් වේවා ගී පද
මල් මල් පිපිලා පරිසරය පුරා
නව සුවඳක් විහිදෙනවා
මල්ලිලා නංගිලා අයියල අක්කල
තුටු සිතකින් පසු වෙනවා
එන්න එන්න දැන් සුභ පතන්න
අපි හැම දෙන එකතු වෙලා
සුභ උපන්දිනක් වේවා
ජිවිතයම සරු වේවා
දෙවියන් ඔබ රැක දේවා
සුභ උපන් දිනක්.. සුභ උපන් දිනක්
සුභ උපන් දිනක් වේවා
මිනි කැට වාගේ තරු වැල් අහසේ
සඳ එළියෙන් පරදිනවා
මිතුරන් අතරේ නෑයන් අතරේ
ඔබ අපට සඳක් වෙනවා
එන්න එන්න දැන් සුභ පතන්න....
ඔබ සිතන පතන රන් යුගය
ඔබට අද අදම ලඟා වේවා
දුක විපත නොවී
සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා
එන්න එන්න දැන් සුභ පතන්න...
සුභ උපන් දිනක්.. සුභ උපන් දිනක්
සුභ උපන් දිනක් වේවාRelated Songs and Tags
Suba Upan Dinak Wewa LyricsSuba Upan Dinak Wewa Lyrics Englishසුභ උපන්දිනක් වේවාසුභ උපන්දිනක් වේවා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics