Eya Meya
Eya Meya Lyrics
Aluthin office ekata
Pena aheta kanata
girl kenek wedata awalau
E sakkarawattama
Baluwaama hemathissema
oheth ekka mukulu karanawalu
dennage me latapata
gihilla kanin kanata
office ekama katha karanawalu
danagena me wisthara
kattiya eha gedara
gamatama paththu karanawalu
Eya meya araya monawa kiwath
oyane mage rankanda hemadamat
office ekata kawuru kawuru awath
ahek arala baluwe naene thamath
Nayawela hatara wate
yannata loke wate
aluth andum aragena denawalu
indala hitala man andumak
illuwama menna bole
ethakota salli nahallu
cut eka daala wedata
ringala hall walata
box eke carrom gahanawalu
mase padiya daata
gihilla hotel walata
ekita pizza kawanawalu
Indala hitala pizza ekak kawath
parana dosi kate rahai ne mata thamath
office ekata kawuru kawuru awath
ahek arala baluwe naene thamath
Wenadata wediyata hondata
andagena jandi pahata
scent powder dagena yanakota
parakku weyi enakota
man yanawa meetimakata
boru kiya kiya ra wela enakota
jawsan natala natala
horenma geta ringala
pusa wage nidaganna kota
sekayak hithunath mata
ane mage moda kamata
hewwe naene karumeta
Eya meya araya monawa kiwath
oyane mage rankanda hemadamat
office ekata kawuru kawuru awath
ahek arala baluwe naene thamath
ane aiyda sudo
bo pale wage inna mawa
sekada sudo
Thamusege phone eke
thibilai dakke bole
kageda me photo eka
piti muttayak wage
balanna kethata kethe
mekada aluth catch eka
nodannakamata ape
ammala dapu lede
thittai me marriage eka
gindara thiyan hite
indala motada ane
gannawa man divorce eka
divorce wenna
mona pissuda none
oya naethuwa mata innata baene
dan oya boru chatu katha
kiyala wedak nae
adin passe me kasade mata onema nae
ane aiyda sudo
bo pale wage inna mawa
sekada sudo
එයා මෙයා ගී පද
අලුතින් office එකට
පේනා ඇහැට කනට
girl කෙනෙක් වැඩට ආවලු
ඒ සක්කරවට්ටම
බැලුවම හැමතිස්සෙම
ඔහෙත් එක්ක මුකුලු කරනවලු
දෙන්නගෙ මේ ලටපට
ගිහිල්ලා කනින් කනට
office එකම කතා කරනවලු
දැනගෙන මේ විස්තර
කට්ටිය එහා ගෙදර
ගමටම පත්තු කරනවලු
එයා මෙයා අරයා මොනවා කීවත්
ඔයානෙ මගේ රංකඳ හැමදාමත්
office එකට කවුරු කවුරු ආවත්
ඇහැක් ඇරලා බැලුවෙ නෑනේ තාමත්
ණයවෙලා හතර වටේ
යන්නට ලෝකෙ වටේ
අලුත් ඇඳුම් අරගෙන දෙනවලු
ඉඳල හිටලා මං ඇඳුමක්
ඉල්ලුවාම මෙන්න බොලේ
එතකොට සල්ලි නැහැල්ලු
cut එක දාලා වැඩට
රිංගලා hall වලට
box එකේ කැරම් ගහනවලු
මාසේ පඩිය දාට
ගිහිල්ලා hotel වලට
ඒකිට pizza කවනවලු
ඉඳලා හිටලා pizza එකක් කෑවත්
පරණ දෝසි කැටේ රහයිනෙ මට තාමත්
office එකට කවුරු කවුරු ආවත්
ඇහැක් ඇරලා බැලුවේ නෑනේ තාමත්
වෙනදට වැඩිය හොඳට
ඇඳගෙන ජැන්ඩි පහට
scent powder දාගෙන යනකොට
පරක්කු වෙයි එනකොට
මං යනවා මීටිමකට
බොරු කිය කිය රෑ වෙලා එනකොට
ජවුසන් නටලා නටලා
හොරෙන්ම ගෙට රිංගලා
පූසා වගේ නිදාගන්න කොට
සැකයක් හිතුනත් මට
අනේ මගේ මෝඩ කමට
හෙව්වේ නෑනේ කරුමෙට
එයා මෙයා අරයා මොනවා කීවත්
ඔයානෙ මගේ රංකඳ හැමදාමත්
office එකට කවුරු කවුරු ආවත්
ඇහැක් ඇරලා බැලුවෙ නෑනේ තාමත්
අනේ ඇයිද සුදෝ
බෝ පැලේ වාගේ ඉන්න මාව
සැකද සුදෝ
තමුසෙගෙ phone එකේ
තිබිලයි දැක්කෙ බොලේ
කාගෙද මේ photo එක
පිටි මුට්ටයක් වගේ
බලන්න කැතට කැතේ
මේකද අලුත් catch එක
නොදන්නකමට අපේ
අම්මලා දාපු ලෙඩේ
තිත්තයි මේ marriage එක
ගින්දර තියන් හිතේ
ඉඳලා මොටද අනේ
ගන්නවා මං divorce එක
divorce වෙන්න
මොන පිස්සුද නෝනේ
ඔයා නැතුව මට ඉන්නට බෑනේ
දැන් ඔය බොරු චාටු කතා
කියලා වැඩක් නෑ
අදින් පස්සෙ මේ කසාදෙ මට ඕනෙම නෑ
අනේ ඇයිද සුදෝ
බෝ පැලේ වාගේ ඉන්න මාව
සැකද සුදෝ
Frequently Asked Questions
Who sang Eya Meya?
Gypsies performed Eya Meya. Gypsies is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Eya Meya lyrics?
The lyrics for Eya Meya were written by Chandradasa Fernando. Chandradasa Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Eya Meya?
Sunil Perera composed the music for Eya Meya. Sunil Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Eya Meya complete lyrics?
You can find the complete Eya Meya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Eya Meya?
Eya Meya has been viewed 17 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ එයා මෙයා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ එයා මෙයා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Eya Meya" or discuss the lyrics with other music lovers.
Song Video
More from Gypsies
- Amma Amma Me Mata Lyrics4 views
- Buongiorno Lyrics5 views
- Gini Anguru Gode (Kaluwa Modara) Lyrics6 views
- Hamadema Wenne Hondatai Lyrics4 views
- Hina Hina Lyrics3 views
- Hodi Lyrics4 views
- Kussiye Lyrics2 views
- Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics6 views
- Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics7 views
- Loresnoda Almedha Lyrics2 views
- Lowe Sama Lyrics30 views
- Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics1 views
- Nilupul Suwanda Hama Lyrics1 views
- Oba Dutu Mul Dine Lyrics6 views
- Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics16 views
- Pahasuwatath Wasiyatath Lyrics6 views
- Pata Pata Kodi (Big Match Eka) Lyrics4 views
- Pawena Pirisiyak Uda Negala Lyrics4 views
- Pem Lowe Lyrics7 views
- Podi Kurullane Lyrics6 views
- Pulun Wagei Sudu Rawula Digai Lyrics2 views
- Singnore Lyrics6 views
- Sri Lanka Kollo Wasai Lyrics1 views
- Suba Upan Dinak Wewa Lyrics9 views
- Thoran Badinnata Raban Gasannata Lyrics308 views
- Tika Wenna Nala Lyrics10 views
- Wadu Waden Lyrics5 views
- Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics1 views
- Yaluwo Api Yaluwo Lyrics5 views
- View All Songs66 songs
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views