Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics
by Gypsies
“Wenwelaa giyath oba amathak wune nae” (වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ), Wen Wela Giyath Oba Amathaka Wune Naa (වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ) lyrics: a Sinhala love song sung by Gypsies, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ ගී පද, and many know it simply as Wenwelaa giyath.
| SONG | Wen Wela Giyath Oba Amathaka Wune Naa |
|---|---|
| SINGER | Gypsies |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 10 |
| UPDATED |
Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics Singlish
Wenwelaa giyath oba amathak wune nae
Semade labunath oba langa misa sathuta nae
Matu kawadhaawath mama oba hara yanne nae
Lowa kohe giyath me wage thaw ratak nae
Athamita sarukara ganna sithaalaa
Sithakin nova oba dhamaa giye
Oba nathi paaluwa thanikama daenunaa
Labunath sepa sampath paethuse
Daru paetawun hata maw senehe suwa
Divya pure ho nae
Sirilak amme obe pem unusuma
Lowa wena kohewath nae
Wenwelaa giyath ....
Pita desha maha mandira sewane
Maa unnath naadaa haeduwaa
Oba samagin siti dilidu paele mata
Rajahitu maaliga suwa daenunaa
Daru paetawun ....
Wenwelaa giyath ....වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ ගී පද
වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ
සැමදේ ලැබුනත් ඔබ ලඟ මිස සතුට නෑ
මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ
ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ
අතමිට සරුකර ගන්න සිතාලා
සිතකින් නොව ඔභ දමා ගියේ
ඔබ නැති පාළුව තනිකම දැනුනා
ලැබුනත් සැප සම්පත් පැතුසේ
දරු පැටවුන් හට මව් සෙනෙහේ සුව
දිව්‍ය පුරේ හෝ නෑ
සිරිලක් අම්මේ ඔබේ පෙම් උණුසුම
ලොව වෙන කොහෙවත් නෑ
වෙන්වෙලා ගියත් ....
පිට දේශ මහ මන්දිර සෙවණේ
මා උන්නත් නාඩා හැඬුවා
ඔබ සමගින් සිටි දිළිදු පැලේ මට
රජහිටු මාළිග සුව දැණුනා
දරු පැටවුන් ....
වෙන්වෙලා ගියත් ....Related Songs and Tags
Wen Wela Giyath Oba Amathaka Wune Naa LyricsWen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics Englishවෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑවෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics