Ada Katha Naththe Mokada Uba Latha

Song Details: Singer & Composer Information
Ada Katha Naththe Mokada Uba Latha Lyrics in Sinhala (අද කතා නැත්තෙ මොකද උඹ ලතා ගී පද) and English by Gypsies. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ada Katha Naththe Mokada Uba Latha
🎤 SINGER
👁️ VIEWS
731

Ada Katha Naththe Mokada Uba Latha Lyrics

ada kata natte mokada umba lata
umba epa adannata mage suda
mata nikan labune ban eka nisai biwwe man
nada mata bath tika bedapang
mata nikan labune ban eka nisai biwwe man
nada mata bath tika bedapang

mama wada arila gedara enna enakota
munagasile miturek mata karapu vadeta
adi madi karala giya tikak bonnata
pama wune ekai mama gedara ennata
sudo epa adanna kandulu salanna
lata itin kata karanna
sudo epa adanna kandulu salanna
lata itin kata karanna

ekak aran hituwe man nawathwannata
eka deka wuna deka thuna wuna mage karumeta
umbawa mathak wela gedara enna enakota
yaluwa karadara keruwane thawat bonnata
sudo epa adanna kandulu salanna
lata itin kata karanna
sudo epa adanna kandulu salanna
lata itin kata karanna

mata duka dennada umba thawat adanne
sitha riduna nam mata sama wenne
mage adara ran kanda ane me ahapanne
netha min pasu kisi dinakadi mama nam bonne
sudo epa adanna kandulu salanna
lata itin kata karanna
sudo epa adanna kandulu salanna
lata itin kata karanna

ada kata natte mokada umba lata
umba epa adannata mage suda
mata nikan labune ban eka nisai biwwe man
nada mata bath tika bedapang
mata nikan labune ban eka nisai biwwe man
nada mata bath tika bedapang

nada mata bath tika bedapang
lata lata itin kata karapang
lata dang itin kata karapang
lata dang kata karapang
lata tamat no kata

අද කතා නැත්තෙ මොකද උඹ ලතා ගී පද

අද කතා නැත්තෙ මොකද උඹ ලතා
උඹ එපා අඬන්නට මගේ සුදා
මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
නාඬා මට බත් ටික බෙදපං
මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
නාඬා මට බත් ටික බෙදපං

මම වැඩ ඇරිල ගෙදර එන්න එනකොට
මුණගැසිල මිතුරෙක් මට කරපු වදේට
අදි මදි කරල ගියා ටිකක් බොන්නට
පමා වුණේ ඒකයි මම ගෙදර එන්නට
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න

එකක් අරන් හිතුවේ මං නවත්වන්නට
එක දෙක වුණ දෙක තුන වුණ මගේ කරුමෙට
උඹව මතක් වෙලා ගෙදර එන්න එනකොට
යාළුව කරදර කෙරුවනෙ තවත් බොන්නට
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න

මට දුක දෙන්නද උඹ තවත් අඬන්නේ
සිත රිදුණා නම් මට සමා වෙන්නේ
මගෙ ආදර රන් කඳ අනෙ මේ අහපන්නේ
නැත මින් පසු කිසි දිනකදි මම නම් බොන්නේ
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න

අද කතා නැත්තෙ මොකද උඹ ලතා
උඹ එපා අඬන්නට මගේ සුදා
මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
නාඬා මට බත් ටික බෙදපං
මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
නාඬා මට බත් ටික බෙදපං

නාඬා මට බත් ටික බෙදපං
ලතා ළතා ඉතිං කතා කරපං
ලතා දැං ඉතිං කතා කරපං
ලතා දැං කතා කරපං
ලතා තාමත් නෝ කතා

Frequently Asked Questions

Who sang Ada Katha Naththe Mokada Uba Latha?

Gypsies performed Ada Katha Naththe Mokada Uba Latha. Gypsies is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ada Katha Naththe Mokada Uba Latha complete lyrics?

You can find the complete Ada Katha Naththe Mokada Uba Latha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ada Katha Naththe Mokada Uba Latha?

Ada Katha Naththe Mokada Uba Latha has been viewed 731 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අද කතා නැත්තෙ මොකද උඹ ලතා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අද කතා නැත්තෙ මොකද උඹ ලතා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ada Katha Naththe Mokada Uba Latha LyricsAda Katha Naththe Mokada Uba Latha Song LyricsAda Katha Naththe Mokada Uba Latha Lyrics Englishඅද කතා නැත්තෙ මොකද උඹ ලතා Lyricsඅද කතා නැත්තෙ මොකද උඹ ලතා ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics
Comments & Discussion

Share your thoughts about "Ada Katha Naththe Mokada Uba Latha" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ada Katha Naththe Mokada Uba Latha" by Gypsies

Song Video