Lunu Dehi Lyrics by Gypsies
Lunu Dehi (ලුණු දෙහි) is a Sinhala song sung by Gypsies. This page presents the Lunu Dehi lyrics in Sinhala script (ලුණු දෙහි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lunu Dehi |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 1,132 |
| UPDATED |
Lunu Dehi Lyrics
Api denna ek weela pana wage
Lowe inne hada penna hina hinahila
Sahayogen wede denne //
Raja geyatai pel patatai
Eka wage salakanne
Pera kaale sita pawathenne
Raja yaluwo api denna
Sudu haale bath wele sambole
Rasa dunne mulu lokema hadunnenne
Lunu haa dehi api denna
Hemathena hemavita eka wage galapena
Rata diva pinawana rasa guna gena dena
Lunu dehi lunu dehi
Kawadath kothanath kageth sit gata
Jana hada jayagath kaemaki rasawath
Lunu dehi lunu dehi
Rampapa rampapa .........
Rampapa
Lunu dehi lunu dehi
Lunu dehi lunu dehi.... lunu dehi ......ලුණු දෙහි ගී පද
අපි දෙන්නා එක් වීලා පන වාගේ
ලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනා හිනැහිලා
සහයෝගෙන් වැඩේ දෙන්නේ //
රජ ගෙයටයි පැල් පතටයි
එක වාගේ සලකන්නේ
පෙර කාලේ සිට පැවතෙන්නේ
රජ යාලුවෝ අපි දෙන්නා
සුදු හාලේ බත් වේලේ සම්බෝලේ
රස දුන්නේ මුළු ලෝකෙම හදුනන්නේ
ලුණු හා දෙහි අපි දෙන්නා
හැමතැන හැමවිට එක වගේ ගැලපෙන
රට දිව පිනවන රස ගුණ ගෙන දෙන
ලුණු දෙහි ලුණු දෙහි
කවදත් කොතනත් කාගේත් සිත් ගත
ජන හද ජයගත් කෑමකි රසවත්
ලුණු දෙහි ලුණු දෙහි
රම්පප රම්පප .........
රම්පප
ලුණු දෙහි ලුණු දෙහි
ලුණු දෙහි ලුණු දෙහි.... ලුණු දෙහි ......Performances of Lunu Dehi
Cover versions, live performances, and reality-show contestant performances of “Lunu Dehi” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowWaka Waka + Lunu Dehi - Waka Waka + ලුණු දෙහි | Aksha Nishara Hiru Star Season 3 | Episode 77Waka Waka + - Waka Waka +
▶Reality ShowSrimal Fernando | Lunu Dehi (ලුණු දෙහි) | Live Shows Round 02 | The Voice Sri LankaSrimal Fernando
▶Reality ShowLunu Dehi + Thatiya Madde - ලුණු දෙහි + තැටිය මැද්දේ | Milan Eric Hiru Star Season 3|Super 18 round+ Thatiya Madde - + තැටිය මැද්දේ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lunu Dehi LyricsLunu Dehi Lyrics Englishලුණු දෙහිලුණු දෙහි ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics