Buongiorno
Buongiorno Lyrics
Bonjorno sinyore
Bonasera sinyora
Bona notte sinyorina
Komeistaitu...(iyo bene)//
Gedora vatupiti serama sinnakkara tiya
Ukas karala salli deela italiyata giya
Bari ekava pagana eka pratipattiya kiya
Sri Lankan gena kiyanne vachana madine liya
Bonjorno...
Itali basa beruwa mallii rassaval nathe
Haya masaya gatavenakota satayak na athe
Basa huruwena kota danvena amuthu kata athe
Kole nathtuva rekiyaval denne nalu puthe
NO DOCUMENTHO,
NO LAVORO...
Samahara aya hata sinhala amathak velaa vagei
Ambudaruwan hitiyaata dan tanikadayek vagei
Me tanikama vinda gannata hita kammali vagei
Tahanam pala kanakota dan tanikama honda vagei
Bonjorno...
Salli hoyan tamange daru pavula rakinna
Punchi geyak hadan ethula satutin inna
Game gihilla epa oluval loku karaganna
Madhyama pratipadava thula jeevath vanna...
BASTA! BASTA!
CON LE DONNE
MIAMORE...
Gordianu jardine kasa pulitsiya
Avurudu daha atak edala lankavata giya
Gedara hitapu seramala italiyata giya
Genath damma egolloth kasa pulitsiya..
Kasa pulitsiya
Bonjorno...බොන්ජෝර්නෝ ගී පද
බොන්ජෝර්නෝ සිංඤෝරේ
බොනසේරා සිඤෝරා
බොන නොත්තෙ සිංඤෝරීනා
කොමෙයිස්තායිතූ...(ඊයෝ බේනේ)//
ගේදොර වතුපිටි සේරම සින්නක්කර තියා
උකස් කරලා සල්ලී දීලා ඉතාලියට ගියා
බැරි එකාව පාගන එක ප්‍රතිපත්තිය කියා
ශ්‍රී ලංකන් ගැන කියන්න වචන මදිනෙ ලියා
බොන්ජෝර්නෝ...
ඉතාලි බස බැරුව මල්ලී රස්සාවල් නැතේ
හය මාසය ගතවෙනකොට සතයක් නෑ අතේ
බස හුරුවෙන කොට දැන්වෙන අමුතු කතා ඇතේ
කොලේ නැතුව රැකියාවල් දෙන්නෙ නෑලු පුතේ
NO DOCUMENTHO,
NO LAVORO...
සමහර අය හට සිංහල අමතක වෙලා වගෙයි
අඹුදරුවන් හිටියට දැන් තනිකඩයෙක් වගෙයි
මේ තනිකම විඳ ගන්නට හිත කම්මැලි වගෙයි
තහනම් පල කනකොට දැන් තනිකම හොඳ වගෙයි
බොන්ජෝර්නෝ...
සල්ලි හොයන් තමන්ගේ දරු පවුල රකින්න
පුංචි ගෙයක් හදන් එතුල සතුටින් ඉන්න
ගමේ ගිහින් එපා ඔළුව ලොකු කරගන්න
මධ්‍යම ප්‍රතිපදාව තුල ජීවත් වන්න...
BASTA! BASTA!
CON LE DONNE
MIAMORE...
ගෝර්දියානු ජර්දිනේ කාසා පුලීට්සියා
අවුරුදු දහ අටක් ඇදලා ලංකාවට ගියා
ගෙදර හිටපු සේරමල්ලා ඉතාලියට ගියා
ගෙනත් දැම්මා ඒගොල්ලොත් කාසා පුලීට්සියා..
කාසා පුලීට්සියා
බොන්ජෝර්නෝ...Frequently Asked Questions
Who sang Buongiorno?
Gypsies performed Buongiorno. Gypsies is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Buongiorno lyrics?
The lyrics for Buongiorno were written by Maxi Jayaweera. Maxi Jayaweera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Buongiorno?
Dushan Jayathilaka composed the music for Buongiorno. Dushan Jayathilaka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Buongiorno complete lyrics?
You can find the complete Buongiorno lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Buongiorno?
Buongiorno has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ බොන්ජෝර්නෝ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ බොන්ජෝර්නෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Buongiorno" or discuss the lyrics with other music lovers.
Song Video
More from Gypsies
- Amma Amma Me Mata Lyrics5 views
- Eya Meya Lyrics24 views
- Gini Anguru Gode (Kaluwa Modara) Lyrics9 views
- Hamadema Wenne Hondatai Lyrics5 views
- Hina Hina Lyrics6 views
- Hodi Lyrics10 views
- Kussiye Lyrics6 views
- Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya Lyrics10 views
- Level Ekata Pass Wenna (Gange Paninawa) Lyrics9 views
- Loresnoda Almedha Lyrics2 views
- Lowe Sama Lyrics37 views
- Mage Digata Hadata (Tika Tika Wayasata Yanawa) Lyrics2 views
- Nilupul Suwanda Hama Lyrics2 views
- Oba Dutu Mul Dine Lyrics12 views
- Oba Lassanai Mata Oba Hari Lassanai Lyrics23 views
- Pahasuwatath Wasiyatath Lyrics15 views
- Pata Pata Kodi (Big Match Eka) Lyrics5 views
- Pawena Pirisiyak Uda Negala Lyrics8 views
- Pem Lowe Lyrics11 views
- Podi Kurullane Lyrics8 views
- Pulun Wagei Sudu Rawula Digai Lyrics4 views
- Singnore Lyrics12 views
- Sri Lanka Kollo Wasai Lyrics5 views
- Suba Upan Dinak Wewa Lyrics23 views
- Thoran Badinnata Raban Gasannata Lyrics313 views
- Tika Wenna Nala Lyrics14 views
- Wadu Waden Lyrics6 views
- Wen Wela Giyath Oba Amathaka Wune Naa Lyrics3 views
- Yaluwo Api Yaluwo Lyrics9 views
- View All Songs66 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views