Piti Kotapan None Lyrics by Gypsies
Piti Kotapan None (පිටි කොටපන් නෝනේ) is a Sinhala song sung by Gypsies. This page presents the Piti Kotapan None lyrics in Sinhala script (පිටි කොටපන් නෝනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piti Kotapan None |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 990 |
| UPDATED |
Piti Kotapan None Lyrics
Piti kotapan none
Pitihalapan none
Heta udata kannata mata idi appan one
Jam pan tavat kanna bae
Kibula banis kaevath mata kisi gathiyak nae
Mung eta mata epa kiri bath mata epa
Umbe atin rasata hadala
Idi appan tikak kanna
Piti kotapan none
Idi appa nikan kanna bae
Kiri hodda naethtuva idi appe lissala yan nae
Umbbalakada daala samboleth hadala
Mage doladuka niwa ganna idi appa tikak kanna
Piti kotapan none
Kukakari pothe resapi vedak nae
Oya ham bacon cheese butter mata dirawan nae
Ane mokatada tavat katha spesal mukuth epa
Mage adare vadi wennai doladuka heta naethi wennai
Piti kotapan noneපිටි කොටපන් නෝනේ ගී පද
පිටි කොටපන් නෝනේ .................
පිටිහලපන් නෝනේ............
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ.............
ජෑම් පන් තවත් කන්න බෑ
කිබුල බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ
මුං ඇට මට එපා කිරි බත් මට එපා
උඹේ අතින් රසට හදලා
ඉදි අප්පන් ටිකක් කන්න
පිටි කොටපන් නෝනේ ................. //
ඉඳි අප්පා නිකන් කන්න බෑ
කිරි හොද්ද නැතුව ඉඳි අප්පේ ලිස්සලා යන් නෑ
උම්බ්බලකඩ දාලා සම්බෝලෙත් හදලා
මගේ දොලදුක නිවා ගන්න ඉදි අප්පා ටිකක් කන්න
පිටි කොටපන් නෝනේ ................. //
කුකකාරී පොතේ රෙසපි වැඩක් නෑ
ඔය හැම් බේකන් චීස් බටර් මට දිරවන්නේ නෑ
අනේ මොකටද තවත් කතා ස්පෙසල් මුකුත් එපා
මගේ ආදරේ වැඩි වෙන්නයි දොලදුක හෙට නැති වෙන්නයි
පිටි කොටපන් නෝනේ .................////
Related Songs and Tags
Piti Kotapan None LyricsPiti Kotapan None Lyrics Englishපිටි කොටපන් නෝනේපිටි කොටපන් නෝනේ ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics