Ayi Ayi Yo Mage Ammo Lyrics by Gypsies
Ayi Ayi Yo Mage Ammo (අයි...... අයි..... යෝ) is a Sinhala song sung by Gypsies. This page presents the Ayi Ayi Yo Mage Ammo lyrics in Sinhala script (අයි...... අයි..... යෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayi Ayi Yo Mage Ammo |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 567 |
| UPDATED |
Ayi Ayi Yo Mage Ammo Lyrics
demaupiyange keema asala
thiyana nidahasath ane mama nathi kara gaththa
dan genunge hati therennawa
hariyannethi kasadayak man banda gaththa
(ai...... aiyyo ....mage ammo....
mokatada man banda gaththae).....//
owa time kiyala hora gaman gihilla
tamuse hemadamat parakku wi gedarata enawa
mehe wada goda gahila man karadare watila
meeta passe late wunoth kakul kadanawa
(ai...... aiyyo ....mage ammo....
mokatada man banda gaththae).....//
ane pare yanna baa mata tamuse ekkala
horen horen genu diha balma danawa
chi lajja hitenawa mata kenti yanawa
bandala unath manamalakama thama thiyennawa
(ai...... aiyyo ....mage ammo....
mokatada man banda gaththae).....//
onna mata thada wenawa amma pisu hadenawa
baluwama mama karapu kisima weraddakuth nae
man yannama yanawa dik kasada wenawa
randu karala mehema apata idala wadak nae
haa ! yanna hadanawa ...daru dennek hadala
ane mage kata man tamuseta yannama denawa
me meka ahanawa dan hitata gannawa
bandagaththa nam tamuse bere gahanawa
(ai...... aiyyo ....mage ammo....
mokatada man banda gaththae).....//අයි...... අයි..... යෝ ගී පද
දෙමව්පියන්ගේ කීම අසාලා
තියන නිදහසත් අනෙ මම නැති කර ගත්තා
දැන් ගෑනුන්ගේ හැටි තේරෙනවා
හරියන්නැති කසාදයක් මං බැඳ ගත්තා
(අයි...... අයියෝ ....මගෙ අම්මෝ....
මොකටද මං බැඳ ගත්තේ).....//
ඕව ටයිම් කියාලා හොර ගමන් ගිහිල්ලා
තමුසේ හැමදාමත් පරක්කු වී ගෙදරට එනවා
මෙහෙ වැඩ ගොඩ ගැහිලා මං කරදරේ වැටිලා
මීට පස්සේ ලේට් වුනොත් කකුල් කඩනවා
(අයි...... අයියෝ ....මගෙ අම්මෝ....
මොකටද මං බැඳ ගත්තේ).....//
අනේ පාරේ යන්න බෑ මට තමුසේ එක්කලා
හොරෙන් හොරෙන් ගෑණු දිහා බැල්ම දානවා
චි ලැජ්ජ හිතෙනවා මට කේන්ති යනවා
බැඳලා උනත් මනමාලකම තාම තියෙනවා
(අයි...... අයියෝ ....මගෙ අම්මෝ....
මොකටද මං බැඳ ගත්තේ).....//
ඔන්න මට තද වෙනවා අම්මප පිස්සු හැදෙනවා
බැලුවම මම කරපු කිසිම වැරැද්දකුත් නෑ
මං යන්නම යනවා දික් කසාද වෙනවා
රණ්ඩු කරලා මෙහෙම අපට ඉඳලා වැඩක් නෑ
හා ! යන්න හදනවා ...දරු දෙන්නෙක් හදලා
අනේ මගේ කට මං තමුසෙට යන්නම දෙනවා
මේ මේක අහනවා දැන් හිතට ගන්නවා
බැඳගත්තා නම් තමුසේ බෙරේ ගහනවා
(අයි...... අයියෝ ....මගෙ අම්මෝ....
මොකටද මං බැඳ ගත්තේ).....///Related Songs and Tags
Ayi Ayi Yo Mage Ammo LyricsAyi Ayi Yo Mage Ammo Lyrics Englishඅයි...... අයි..... යෝඅයි...... අයි..... යෝ ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics