Wadu Waden Lyrics by Gypsies
Wadu Waden (වඩු වැඩෙන්) is a Sinhala song sung by Gypsies. This page presents the Wadu Waden lyrics in Sinhala script (වඩු වැඩෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wadu Waden |
|---|---|
| SINGER | Gypsies |
| VIEWS | 21 |
| UPDATED |
Wadu Waden Lyrics
Wadu waden divi rakina - boho dukin kal gewana duppatheki man
Kisima hadak nathi meliya - aragena man karana diriya
Kapala kotala irala manala - hadana li badu
Thekka burutha nadun karuwala leli - genalla sedu badu kaget manaloli
Hiti pura liya malkam ketayam peli - damapu almari da honda badu me li
Putu sadan hit dukina - kada bandan barata gena - golamba gena yami
Ehidi mage putu siyalla - wikinunothin memata lolla
Mage muna sina rella - wedi wela yati
Kiyatha da yathu ketaya da niyana da burume - yodala sedu li badu pennayi arume
Wadu wada rekiyawaki garu saru eti me - Moratuwe ipaduna apa sema lada urume
Dan atha balu balu tena rata hema paththe - pita rata walata pawa yawanawa eththe
Thiyana kal pawathma ihalama thaththe - ekayi mehe li badu mul kana gattheවඩු වැඩෙන් ගී පද
වඩු වැඩෙන් දිවි රකින - බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං
කිසිම හැඩක් නැති මෙලීය - අරගෙන මං කරන දිරිය
කපල කොටල ඉරල මැනල - හදන ලී බඩූ
තේක්ක බුරුත නැදුන් කරුවල ලෑලි - ගෙනල්ල සෑදූ බඩු කාගෙත් මනලෝලී
හිටි පුර ලිය මල්කම් කැටයම් පේළී - දමාපු අල්මාරිද හොඳ බඩු මේ ලී
පුටු සදන් හිත් දුකීන - කද බැඳන් බරට ගේන - ගොළඹ ගෙන යමී
එහිදි මගෙ පුටු සියල්ල - විකිණුනොතින් මෙමට ලොල්ල
මගේ මූණ සිනා රැල්ල - වැඩි වෙලා යති
කියත ද යතු කැටය ද නියන ද බුරුමේ - යොදාල සැදු ලී බඩු පෙන්නයි අරුමේ
වඩු වැඩ රැකියාවකි ගරු සරු ඇති මේ - මොරටුවෙ ඉපදුන අප සැම ලද උරුමේ
දැන් ඇත බැලු බැලු තැන රට හැම පැත්තේ - පිට රට වලට පවා යවනව ඇත්තේ
තියනව කල් පැවැත්ම ඉහළම තත්තේ - ඒකයි මෙහෙ ලී බඩු මුල් කැන ගත්තේPerformances of Wadu Waden
Cover versions, live performances, and reality-show contestant performances of “Wadu Waden” on YouTube.
Live Performances · 5
▶Liveවඩු වැඩෙන් දිවි රකීනබොහො දුකින් කල් ගෙවනදුප්පතේකි මං...De Silva Brothers
▶Liveවඩු වැඩෙන් දිවි රකීන ( Wadu Waden Divi Rakina ) Live Drum Cover | Drumer - Sahan DasanayakeRamesh Drums & Music
▶Liveවඩු වැඩෙන් දිවි රකීන ( Wadu Waden Divi Rakina ) Live Drum Cover | Drumer - Sahan DasanayakeRamesh Drums & Music
▶Liveවඩු වැඩෙන් දිවි රකීන ( Wadu Waden Divi Rakina ) Live Drum Cover | Drumer - Sahan DasanayakeRamesh Drums & Music
▶LiveWadu waden Divi Rakina Gypsies Cover Winston Myheart Home Video show liveMyHeart Video Show LIVE
Cover Versions · 12
▶CoverWadu Weden Divi Rakina By Gypsies වඩු වැඩෙන් දිවි රකින බෝ දුකින් කල් ගෙවන දුප්පතේකි මං..Asian Music Tune
▶CoverWadu Waden (Original Video) - GypsiesYasasa TV
▶CoverWaduwa | GypsiesM Entertainments
▶CoverWADU WADEN (වඩු වැඩෙන් දිවි රකීන) Popular song sung by GYPSIES in 80'sMiracle Angels
▶CoverWadu Waden Diwi Rakina | වඩු වැඩෙන් දිවිරකින | Original Song Magic Seeya (Ranjith Peiris)Magic Seeya
▶CoverGypsies - Wadu waden divi rakina | ජිප්සීස් - වඩු වැඩෙන් දිවි රකීනMUSIC CLUB
▶Coverසන්ෆලවර් තාලයට ගැයුණු ජිප්සීස් ගී - වඩුවැඩෙන් දිවි රකීන | Gypsies Songs with SUNFLOWERSUNFLOWER MUSICAL BAND
▶Coverwadu waden Diwi rakina - වඩු වැඩෙන් දිවිරකින | Original SongMagic Seeya
▶CoverWadu Waden | Sunil Perera | වඩු වැඩේන් | Mr Dee J Dasun ReMixMr. Dee J DasuN SL
▶CoverEnd Nonstop-GYPSIES & MARIANS Together (වඩු වැඩෙන් දිවි රකීන)Samitha_Acoustic Music
▶CoverWadu waden Diwi Rakina Rupavahini Magic SeeyaMagic Seeya
▶Coverwadu waden divi rakina වඩු වැඩින් දිවි රකිනUva Tv - ඌව TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wadu Waden LyricsWadu Waden Lyrics Englishවඩු වැඩෙන්වඩු වැඩෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationGypsies SongsGypsies Lyrics