Pulun Wagei Sudu Rawula Digai LyricsbyCorine AlmedaGypsies
Pulun Wagei Sudu Rawula Digai Lyrics in Sinhala (පුළුන් වගෙයි සුදු රැවුල දිගයි ගී පද) and English by Corine Almeda and Gypsies. This page includes the Sinhala lyrics and English transliteration. Pulun Wagei Sudu Rawula Digai is a Sinhala song performed by Corine Almeda and Gypsies. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Pulun Wagei Sudu Rawula Digai |
|---|---|
| SINGER | Corine Almeda, Gypsies |
| VIEWS | 22 |
| UPDATED |
Pulun Wagei Sudu Rawula Digai Lyrics
Pulun vagai sudu ravula digai
Lassana aduma hadai kadimai
Raban gasai gejjida solavai
Me enne naththal siyai
Thibena kare malla pura
Sellam baduya pirila
Pulun vagai...
Punchi babalata nangita mallita
Denna tamai gena awe ma
Bonikko lassanai vandura karanam gasai
Naththala preethi sarui
Pulun vagai...
Naththal gahe ma ella thiyannanam
Thoralala dennan ona de
Mata ona kar ekai bonikka mata hodai
Sellam badu lassanai
Pulun vagai...පුළුන් වගෙයි සුදු රැවුල දිගයි ගී පද
පුළුන් වගෙයි සුදු රැවුල දිගයි
ලස්සන ඇදුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජිද සොලවයි
මේ එන්නේ නත්තල් සීයයි
තිබෙන කරේ මල්ල පුරා
සෙල්ලම් බඩුය පිරීලා//
පුළුන් වගෙයි...
පුංචි බබාලට නංගිට මල්ලිට
දෙන්න තමයි ගෙන ආවේ මා//
බෝනික්කෝ ලස්සනයි වඳුරා කරණම් ගසයි
නත්තල ප්‍රීති සරුයි
පුළුන් වගෙයි...
නත්තල් ගහේ මා එල්ලා තියන්නනම්
තෝරාලා දෙන්නම් ඕන දේ//
මට ඕන කාර් එකයි බෝනික්කා මට හොඳයි
සෙල්ලම් බඩු ලස්සනයි
පුළුන් වගෙයි...//Related Songs and Tags
Pulun Wagei Sudu Rawula Digai LyricsPulun Wagei Sudu Rawula Digai Lyrics Englishපුළුන් වගෙයි සුදු රැවුල දිගයිපුළුන් වගෙයි සුදු රැවුල දිගයි ගීතයේ පද පෙළLyrics With TransliterationCorine Almeda SongsCorine Almeda LyricsAlmeda Lyrics