Mage Konde Nathath Lyrics by Corine Almeda
Mage Konde Nathath (මගේ කොණ්ඩේ නැතත්) is a Sinhala song sung by Corine Almeda. This page presents the Mage Konde Nathath lyrics in Sinhala script (මගේ කොණ්ඩේ නැතත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Konde Nathath |
|---|---|
| SINGER | Corine Almeda |
| VIEWS | 53 |
| UPDATED |
Mage Konde Nathath Lyrics
(Mage konde nathath ina gawata
Redde hatte noandata
Hedichchakama hodata thiyenawa
Konde pata karala kota keruwata
Batahera panneta andata
Hedichchakama thama thiyenawa......//)
Yanakota para thote pimbagena hatata hate
Tharuna naki venasak nae balma danawa
Wadi denekuge hitha riddala
Ekkeneku bahe badinna
Eka nisa marena thura nobanda innawa......
Mage konde......
Dena dena veradi karana boruwen jeewath vena aya
Dekkama mata hariyata kenti yanawa
Nathi bari aya muna gahunama
E ayage duka kiwwama
Unu vena gathiya hithe matath thiyenawa......
Mage konde......
Mage sindu ahan inna kemathi aya inna thuru
E aya pinawanna mamath sindu kiyanawa
Rasikayo aduwela mata baheyi thiyala hithunudaata
Thiyena deyak kaala beela gedara innawa.....
Mage konde.....//මගේ කොණ්ඩේ නැතත් ගී පද
(මගේ කොණ්ඩේ නැතත් ඉන ගාවට
රෙද්දේ හැට්ටේ නොඇන්දාට
හැදිච්චකම හොඳට තියෙනවා
කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට
බටහිර පන්නෙට ඇන්දට
හැදිච්චකම තාම තියෙනවා......//)
යනකොට පාර තොටේ පිඹගෙන හැටට හැටේ
තරුණ නාකි වෙනසක් නෑ බැල්ම දානවා
වැඩි දෙනෙකුගේ හිත රිද්දලා
එක්කෙනෙකුව බැහැ බඳින්න
ඒක නිසා මැරෙන තුරා නොබැඳ ඉන්නවා......
මගේ කොණ්ඩේ......
දැන දැන වැරදි කරන බොරුවෙන් ජීවත් වෙන අය
දැක්කම මට හරියට කේන්ති යනවා
නැති බැරි අය මුණ ගැහුනම
ඒ අයගේ දුක කිව්වම
උණු වෙන ගතිය හිතේ මටත් තියෙනවා......
මගේ කොණ්ඩේ......
මගේ සිංදු අහන් ඉන්න කැමති අය ඉන්න තුරු
ඒ අය පිනවන්න මමත් සිංදු කියනවා
රසිකයෝ අඩුවෙලා මට බැහැයි තියලා හිතුනුදාට
තියෙන දෙයක් කාලා බීලා ගෙදර ඉන්නවා.....
මගේ කොණ්ඩේ.....//
Performances of Mage Konde Nathath
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Konde Nathath” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowShenya Fernando - Mage Konde Nathath (මගේ කොණ්ඩේ නැතත්) | Blind Auditions | The Voice Sri LankaShenya Fernando
▶Reality ShowMalshi Prabodya | Mage Konde Nathath(මගේ කොණ්ඩේ නැතත්) | Blind Auditions | The Voice Teens Sri LankaMalshi Prabodya
▶Reality ShowBhagya Weerarathne | Mage Konde Nathath (මගේ කොණ්ඩේ) | Blind Auditions | The Voice Teens Sri LankaBhagya Weerarathne
▶Reality ShowDulasha Yapa | Mage Konde Nathath (මගේ කොණ්ඩේ නැතත්) | Blind Auditions | The Voice Teens Sri LankaDulasha Yapa
▶Reality ShowImandi Chinthika|Mage Konde Nathath (මගේ කොණ්ඩේ නැතත්)|Blind Auditions |The Voice Teens Sri Lanka S3Imandi Chinthika
▶Reality ShowMage Konde Nathath - මගේ කොණ්ඩේ නැතත් | Nethu Perera | Hiru Star - Season 04 | EPISODE 21 | Hiru TVNethu Perera
▶Reality ShowMalshi Prabodya _ Mage Konde Nathath(මගේ කොණ්ඩේ නැතත්) _ Blind Auditions _ The Voice Teens Sri LankaCorine Almeda
Cover Versions · 9
▶CoverMage Konde Nathath" (මගෙ කොන්ඩෙ නැතත්) Cover by GayanJGayanJ Official
▶CoverMage Konde Nathath (මගේ කොණ්ඩේ නැතත්)| Dananji Tharuka | Chat & Music | ITNChat & Music ITN
▶CoverMage Konde Nathath (මගේ කොණ්ඩේ නැතත්) | Anu and KanuChat & Music ITN
▶CoverMage Konde Nathath.Corine Almeida(මගේ කොණ්ඩේ නැතත්)༺S.Perera༻
▶CoverMage Konde Nathath (මගේ කොන්ඩේ නැතත්) | Corrine Almeida (Cover by AI) | Sinhala New Cover Songs 2026Timeless Sinhala Tunes
▶CoverMage Konde Nathath | මගේ කොණ්ඩේ නැතත් | Anu & Kanu | Anushki Premachandra | Kanushki PremachandraPolkichcha - පොල්කිච්චා
▶CoverMage Konde Nathath Ina Gawata ( මගේ කොණ්ඩේ නැතත් ) Asha Rathnayaka Views Music BandSL City Of Music
▶Coverමගේ කොණ්ඩෙ නැතත් ඉණ ගාවට | සංජානා ගමාරච්චි | Mage Konde Nathath Ina gawata | Sanjana GamarachchiSiyatha Music
▶CoverMage Konde Nathath - Corrine Almeida | මගේ කොන්ඩේ නැතත් -කොරීන් අල්මේදාSri Lankan Music UK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Konde Nathath LyricsMage Konde Nathath Lyrics Englishමගේ කොණ්ඩේ නැතත්මගේ කොණ්ඩේ නැතත් ගීතයේ පද පෙළLyrics With TransliterationCorine Almeda SongsCorine Almeda LyricsAlmeda Lyrics