Hari Lassana Kavi Liyanna Lyrics by Ajith Muthukumarana
Hari Lassana Kavi Liyanna (හරි ලස්සන කවි ලියන්න) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Hari Lassana Kavi Liyanna lyrics in Sinhala script (හරි ලස්සන කවි ලියන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hari Lassana Kavi Liyanna |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 52 |
| UPDATED |
Hari Lassana Kavi Liyanna Lyrics
(Hari lassana kavi liyanna kohomada danne
Kawurundo lamissiye kiyala dunne...//)
(Numbe kaviya hita asse siyum than soya
Hemi hemihita adaraye lagum yadinawa...//)
Hari lassana kavi liyanna kohomada danne
Kawurundo lamissiye kiyala dunne
(Mage hitath mata ahimiyi kiya hitenawa
Kavi mata di mage hita oba aragena yanawa...//)
(Hari lassana kavi liyanna kohomada danne
Kawurundo lamissiye kiyala dunne...//)හරි ලස්සන කවි ලියන්න ගී පද
(හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ...//)
(නුඹේ කවිය හිත අස්සේ සියුම් තැන් සොයා
හෙමි හෙමිහිට ආදරයේ ලැගුම් යදිනවා...//)
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ
(මගේ හිතත් මට අහිමියි කියා හිතෙනවා
කවි මට දී මගෙ හිත ඔබ අරගෙන යනවා...//)
(හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ...//)Performances of Hari Lassana Kavi Liyanna
Cover versions, live performances, and reality-show contestant performances of “Hari Lassana Kavi Liyanna” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverහරි ලස්සන කවි ලියන්න. Hari Lassana kavi liyanna. Ajith muthukumaranaශ්‍රීworld Tv
▶CoverHari lassana Kavi Liyanna | Kawadi & Papare Version | Ajith MuthukumaranaRoma's Rhythm SL
▶CoverHari Lassana Kavi Liyanna | Udayakumara Kariyawasam | Ajith Muthukumarana | Sinhala Cover Songs 2025Scale Live Music Band
▶Coverහරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ.S.l music lab.
▶Coverහරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේGeeth Sandaruwan
▶CoverHari lassana kavi liyanna - Ajith MuthukumaranaMBP Music
▶Coverහරි ලස්සන කවි ලියන්න | hari lassana kavi liyanna | EDM Cover by r r rhythm edmKenu Beats Ai
▶Coverහරි ලස්සන කවි ලියන්න..........claver music......Sanna Kolla Bus Kindom Official
▶Coverහරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නෙනෙලුම් ගි දැහැන Sudesh
▶Coverහරි ලස්සන කවි ලියන්න කවුදprabot kathupotha
▶Coverහරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ අජිත් මුතුකුමාරණ කරලා share කරන්න SL DreamsShaminda@Sla
▶CoverHari Lassana kawi(හරි ලස්සන කවි ලියන්න)Ajith muthukumarana songsGama (ගාමා) Ampara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hari Lassana Kavi Liyanna LyricsHari Lassana Kavi Liyanna Lyrics Englishහරි ලස්සන කවි ලියන්නහරි ලස්සන කවි ලියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics

