Api Ape Nam Liya Ek Karapu Lyrics by Ajith Muthukumarana
Api Ape Nam Liya Ek Karapu (අපි අපේ නම් ලියා එක්කරපු) is a Sinhala song sung by Ajith Muthukumarana. The lyrics were written by Chathuka Maduranga, and the music is composed by Madhawa Hewawasam. This page presents the Api Ape Nam Liya Ek Karapu lyrics in Sinhala script (අපි අපේ නම් ලියා එක්කරපු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Ape Nam Liya Ek Karapu |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| LYRICIST | Chathuka Maduranga |
| COMPOSER | Madhawa Hewawasam |
| VIEWS | 14 |
| UPDATED |
Api Ape Nam Liya Ek Karapu Lyrics
Api ape nam liya ekkarapu
dahak dena rahase kiyavapu
hinehicha taramatama api handapu
man giya panthiyata api hitapu
Mal pirunu araliya gas tama thiyenava
veradila vath oya aye ei hitenava
kantime api asa kiri topith thiyenava
puruddhata dennatama ganna hitha kiyanava
Api denna danna thanvala horen hamuvela
ahapu taramak banuum mathakaida ahuvela
kadulu puravan deneth vala oya baya vela
ayeth mathak vela mage nethuth boda vela
Api ape nam liya ekkarapu
dahak katha rahasin kiyavapu
hinehicha taramatama api handapu
man giya panthiyata api hitapu
Api ape nam liya ekkarapu
dahak katha rahasin kiyavapu
hinehicha taramatama api handapu
man giya panthiyata api indapuඅපි අපේ නම් ලියා එක්කරපු ගී පද
අපි අපේ නම් ලියා එක්කරපූ
දාහක් දෙනා රහසේ කියවාපූ
හිනැහිච්ච තරමටම අපි හඬපූ
මං ගියා පන්තියට අපි හිටපූ
මල් පිරුණු අරලියා ගස් තාම තියෙනවා
වැරදිලා වත් ඔයා ආයේ එයි හිතෙනවා
කැන්ටිමේ අපි ආස කිරි ටොපිත් තියෙනවා
පුරුද්දට දෙන්නටම ගන්න හිත කියනවා
අපි දෙන්නා දන්න තැන්වල හොරෙන් හමුවෙලා
අහපු තරමක් බැනුම් මතකයිද අහුවෙලා
කදුළු පුරවන් දෙනෙත් වල ඔයා බය වෙලා
අයෙත් මතක් වෙලා මගේ නෙතුත් බොඳ වෙලා
අපි අපේ නම් ලියා එක්කරපූ
දාහක් කතා රහසින් කියවාපූ
හිනැහිච්ච තරමටම අපි හඬපූ
මං ගියා පන්තියට අපි හිටපූ
අපි අපේ නම් ලියා එක්කරපූ
දාහක් කතා රහසින් කියවාපූ
හිනැහිච්ච තරමටම අපි හඬපූ
මං ගියා පන්තියට අපි ඉඳපූ
Related Songs and Tags
Api Ape Nam Liya Ek Karapu LyricsApi Ape Nam Liya Ek Karapu Lyrics Englishඅපි අපේ නම් ලියා එක්කරපුඅපි අපේ නම් ලියා එක්කරපු ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana LyricsMadhawa Hewawasam ComposerChathuka Maduranga Lyricist