Rathu Pata Handawe Lyrics
“Rathu pata handawe” (රතු පාට හැන්දෑවේ), Rathu Pata Handawe (රතු පාට හැන්දෑවේ) lyrics: a Sinhala heartbreak song sung by Ajith Muthukumarana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රතු පාට හැන්දෑවේ ගී පද.
| SONG | Rathu Pata Handawe |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| CATEGORY | Heart Break |
| VIEWS | 16 |
| UPDATED |
Rathu Pata Handawe Lyrics Singlish
Rathu pata handawe
Wenada hamuwana paare
Ada man vitarai inne
Nokiyama ai yanne
Nathiwaada duka danne
Wedana niwala adarei kiyala
Matama ipadila ma lagin unna
Kadulu kata mage nathiwaada theranne
Rathu pata.......
Esa piyan wesila hitath nawathila
Mawa thani karala atha oba yanawa
Nisala oba aye kawadada yali enne
Rathu pata.......රතු පාට හැන්දෑවේ ගී පද
රතු පාට හැන්දෑවේ
වෙනද හමුවන පාරේ
අද මං විතරයි ඉන්නේ
නොකියාම ඇයි යන්නේ
නැතිවාද දුක දන්නේ
වේදනා නිවලා ආදරෙයි කියලා
මටම ඉපදිලා මා ලගින් උන්නා
කදුළු කැට මගේ නැතිවාද තේරෙන්නේ
රතු පාට.......
ඇස පියන් වැසිලා හිතත් නැවතීලා
මාව තනි කරලා ඇත ඔබ යනවා
නිසල ඔබ අයේ කවදාද යලී එන්නේ
රතු පාට.......
Performances of Rathu Pata Handawe
Cover versions, live performances, and reality-show contestant performances of “Rathu Pata Handawe” on YouTube.
Cover Versions · 7
▶CoverRathu Pata Handawe - Ajith Muthukumarana | රතුපාට හැන්දෑවේ - අජිත් මුතුකුමාරණSri Tv
▶Coverරතුපාට හැන්දෑවේ Rathu Pata Handawe - Prince Udaya PriyanthaPrince Udaya Priyantha
▶CoverRathu pata handawe - ajith muthukumaranaSL Music
▶CoverPrince Udaya Priyantha..Rathu pata hendewe..(රතු පාට හැන්දෑවේ...හිත තාම හැඬුවාවේ)Aparna Gamage
▶CoverRathu Pata Handawe - Ajith Muthukumarana (රතු පාට හැන්දෑවේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶Cover72 Rathu pata handawe Ajith MuthukumaranaSH
▶CoverRathu Pata Handawe Ajith muthukumarana රතු පාට හැන්දෑවේ අජිත් මුතුකුමාරණSACHINTHA SALIKA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathu Pata Handawe LyricsRathu Pata Handawe Lyrics Englishරතු පාට හැන්දෑවේරතු පාට හැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics