Rahasak Kiyai Ae Lyrics by Ajith Muthukumarana
Rahasak Kiyai Ae (රහසක් කියයි ඈ) is a Sinhala song sung by Ajith Muthukumarana. This page presents the Rahasak Kiyai Ae lyrics in Sinhala script (රහසක් කියයි ඈ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rahasak Kiyai Ae |
|---|---|
| SINGER | Ajith Muthukumarana |
| VIEWS | 77 |
| UPDATED |
Rahasak Kiyai Ae Lyrics
Rahasak kiyayi a nimala sitin mata
denuwan kiyayi e rahase sabae vaga
enamudu muwin a nokiyayi vadan lesa
haegumin piri yayi dahasin mage sita
rahasak kiyayi a nimala sitin mata...
avihinsakai aege piripun sina poda
satutin piri yayi saemada mage sita
himiveyi aege pema nuduru dine mata
pavathiyi sada kal sihine mage hita
rahasak kiyayi a nimala sitin mata...
sansun bavin piri aege jeevithe vatha
sitata sithee mage achalai aege pema
himiveyi aege pema nuduru dine mata
pavathiyi sada kal sihine mage hita
rahasak kiyayi a...රහසක් කියයි ඈ ගී පද
රහසක් කියයි ඈ නිමල සිතින් මට
දෙනුවන් කියයි ඒ රහසේ සැබෑ වග
එනමුදු මුවින් ඈ නොකියයි වදන් ලෙස
හැගුමින් පිරී යයි දහසින් මගේ සිත
රහසක් කියයි ඈ නිමල සිතින් මට...
අවිහින්සකයි ඇගේ පිරිපුන් සිනා පොද
සතුටින් පිරී යයි සැමදා මගේ සිත
හිමිවෙයි ඇගේ පෙම නුදුරු දිනේ මට
පවතියි සදා කල් සිහිනේ මගේ හිත
රහසක් කියයි ඈ නිමල සිතින් මට...
සන්සුන් බවින් පිරි ඇගෙ ජීවිතේ වත
සිතට සිතී මගෙ අචලයි ඇගේ පෙම
හිමිවෙයි ඇගේ පෙම නුදුරු දිනේ මට
පවතියි සදා කල් සිහිනේ මගේ හිත
රහසක් කියයි ඈ.../Performances of Rahasak Kiyai Ae
Cover versions, live performances, and reality-show contestant performances of “Rahasak Kiyai Ae” on YouTube.
Cover Versions · 12
▶CoverRahasak Kiyai Ae | Ajith MuthukumaranaM Entertainments
▶CoverRahasak Kiyai Ae (Remix)DJ AIFA
▶CoverRahasak Kiyai Ae - Ajith Muthukumarana (රහසක් කියයි ඈ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶Cover14. Rahasak Kiyai Aa - Sahara with Ajith Muthukumarana 16-1 (Mage Namin Oba)Sahara Studio
▶Coverරහසක් කියයි ඈ නිමල සිතින් මට දෙනුවන් කියයි ඒ රහසේ සෑබෑ වගsithara nethsarani
▶Coverරහසක් කියයි ඈ,Rahasak kiyai ae,ajith muthukumaranaH S Sampath youtube chanal
▶CoverAjith Muthukumarana - Rahasak Kiyai AeMAX DJ REMIX
▶CoverRahasak Kiyai Aaa/රහසක් කියයි ඈ/ajith muthukumaranaMusic Network
▶CoverRahasak Kiyai Ae Ajith Muthukumarana | රහසක් කියයි ඈ 2026Track Lanthe Dawasak
▶CoverName : රහසක් කියයි ඈ Artist : Danushka Asanka Ajith muthukumarana 2022Danushka Asanka Vlog
▶Coverරහසක් කියයි ඈ | අජිත් මුතුකුමාරණ | Rahasak Kiyai Ae | Ajith Muthukumarana | TWD MUSICTravel with Dulshan
▶CoverRahasak Kiyai Ae (CeyloBeats Remix)CEYLO Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rahasak Kiyai Ae LyricsRahasak Kiyai Ae Lyrics Englishරහසක් කියයි ඈරහසක් කියයි ඈ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Muthukumarana SongsAjith Muthukumarana LyricsMuthukumarana Lyrics